එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සු.උ මම ඔෆිස් ගියේ නැ... හෙට විභාගයක් අද පාඩම් කරන්න ඕන හික් හික් හික්

    මේ වැස්සේ උඹ හොඳට පාඩම් කරයි......:lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ...
    මකුළු දැලෙන් සිලි සිලියේ වියන බදින රෑ..
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    එල එල
    :baffled:
    :rofl:
    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ...
    මකුළු දැලෙන් සිලි සිලියේ වියන බදින රෑ..
    යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

    යට ලීයෙන් නාරිලතා මලි පීදෙන එක කොහොම උනත් මේ වැස්සට තෙමෙන්න නම් ඉඩ තියනවා.....:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. 8996 රෙප් .. පාන් කාලක් ගන්න පුළුවන් වෙයි වගේ

    You must spread some Reputation around before giving it to mjayanatha again.

    ලොක්කා උඹට රෙප් දෙනවට කැමති නැතිලු......:baffled:
     
    • Like
    Reactions: animation

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යකෝ උබ මාර ඩයල් එකක්නේ:frown:
    කතාකරලා කියපන් එන්න වෙන්නේ නෑ කියලා:oo:
    :rolleyes:kiwwa do aiyage eken gaththa aran kiwwa meka yaluwekge phne ekak kiyala :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් පාදුක්ක එකේ වැඩට යන්න පුලුවන් නේද:oo:
    පහත්ගම පැත්තත් යටවෙලා ඇතිනේ:nerd:
    මෙහේ ජිවීතේට යටවෙන්නේ නෑ:cool:
    මම කොරතොට ඉන්නේ:eek:
    :(padukkata enna widihak na kukulo
     
    Status
    Not open for further replies.