paypal to payoneer transfer money help

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    payoneer us payment system eka active karpan machan
    etakota bank details wagayak hamaba wenawa

    ita pase paypal walata gihin withdraw karana bank ekak widihata ea details deepan machan

    ita pase paypal eken normal ea account ekata withdraw karapan dawas 3 wage yanakota salli watenawa pyoneer ekata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒ උඹ ලඟදි ලොකු ගානක් විඩ්‍රෝ කලාද US Payment Service එකෙන්? :dull:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පැටියා;16735269 said:
    ඒ උඹ ලඟදි ලොකු ගානක් විඩ්‍රෝ කලාද US Payment Service එකෙන්? :dull:

    $300 ඒවා දෙකක් විඩ්‍රෝ කරා ගිය සතියේ :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    $300 ඒවා දෙකක් විඩ්‍රෝ කරා ගිය සතියේ :dull:

    මචො උඹෙ පේපෑල් එක මැලේ ද? කිසි ආබාධයක් වුනෙ නෑ නේ? සල්ලි පේපෑල් එකට ඇවිත් දවස් කීයකින්ද විඩ්‍රෝ කලේ? :)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පැටියා;16735304 said:
    මචො උඹෙ පේපෑල් එක මැලේ ද? කිසි ආබාධයක් වුනෙ නෑ නේ? සල්ලි පේපෑල් එකට ඇවිත් දවස් කීයකින්ද විඩ්‍රෝ කලේ? :)

    ඔව් බන් මැලේ පේපෑල් එකක්. අවුලක් උනේනම් නෑ. මේ පාර නම් සල්ලි ඇවිති මාසෙකට වඩා තිබ්බා. මම කලින් පාරක් සතියකින් වගේ ගත්තා කේස් එක්ක උනේනම් නැ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් මැලේ පේපෑල් එකක්. අවුලක් උනේනම් නෑ. මේ පාර නම් සල්ලි ඇවිති මාසෙකට වඩා තිබ්බා. මම කලින් පාරක් සතියකින් වගේ ගත්තා කේස් එක්ක උනේනම් නැ.

    Thanks machan. උඹ ගෙඩිය පිටින්ම බැලන්ස් 0 වෙන්නද ගත්තෙ? :dull:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පැටියා;16735871 said:
    Thanks machan. උඹ ගෙඩිය පිටින්ම බැලන්ස් 0 වෙන්නද ගත්තෙ? :dull:

    nope. $100ක් විතර තියලා විඩ්‍රෝ කරේ මචෝ