payoneer us payment system eka active karpan machan
etakota bank details wagayak hamaba wenawa
ita pase paypal walata gihin withdraw karana bank ekak widihata ea details deepan machan
ita pase paypal eken normal ea account ekata withdraw karapan dawas 3 wage yanakota salli watenawa pyoneer ekata

පැටියා;16735269 said:ඒ උඹ ලඟදි ලොකු ගානක් විඩ්රෝ කලාද US Payment Service එකෙන්?![]()

$300 ඒවා දෙකක් විඩ්රෝ කරා ගිය සතියේ![]()

පැටියා;16735304 said:මචො උඹෙ පේපෑල් එක මැලේ ද? කිසි ආබාධයක් වුනෙ නෑ නේ? සල්ලි පේපෑල් එකට ඇවිත් දවස් කීයකින්ද විඩ්රෝ කලේ?![]()
ඔව් බන් මැලේ පේපෑල් එකක්. අවුලක් උනේනම් නෑ. මේ පාර නම් සල්ලි ඇවිති මාසෙකට වඩා තිබ්බා. මම කලින් පාරක් සතියකින් වගේ ගත්තා කේස් එක්ක උනේනම් නැ.

පැටියා;16735871 said:Thanks machan. උඹ ගෙඩිය පිටින්ම බැලන්ස් 0 වෙන්නද ගත්තෙ?![]()