ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ
එ් බන් උබලට කැත කෙල්ලන්ට ආදරේ හිතෙන්නේ නැැද්ද බන්? මට ලස්සන හුරුබුහිටි කෙල්ලො දැක්කම ඇදල අරන්, තුරුලු කරන්, බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතෙනව බන්. උබල මට පිස්සු කයල හිතයි. ඇත්ත ටිකක් විතර අවුල් තමයි. ඒත් පොඩි මනෝපාරක් වදිනවමට ඒ වගේ කෙල්ලෙක් දැක්කම.
ඒත් බන් ඔය ඉන්නවනේ කලු, මිටි කැත කෙල්ලෝ. උන්ව දැක්කම මට ජීවිතේට ආදරයක් හිතිල නෑ.
පව් නේ බන් උන්. උන් කැත වෙලා ඉපදුනාට උන් පලි නෑනේ. ඒ කෙල්ලොන්ට පට්ට විදියට දුක හිතෙනව ඇති නේ?
මම ගොඩක් දැකල තියෙනව එහෙම කෙල්ලෝ පැත්තක් ගහගෙන ඉන්න වැඩිය කතාවක් බහක් නැති. මන් හිතන්නේ උන්ට කන්ෆිඩන්ස් නෑ උන් ගැන. 
මම බන් හුරුතල් කරන්නෙත් ලස්සන බලුපැටව්, පූසො විතරයි. අනිත් උන් වැඩිය නෑ ඒත් උන් ගැන දුක හිතුනම උනුත් වඩා ගන්නව.
බලපල්ල අපි කොච්චර චාටර්ද කියල.
අපි ආදරේ කරන්නේ රූපයටනේ බන්. සිරාවටම නැද්ද? මම අහන්නේ?
ලස්සන නෑ කියන්නේ ආදරේ නෑ කියන එක

උබ ලස්සන එකෙක් හෝ එකියක් නම් උබ හෙන ලකී. උබල කැත උන්ට නෝන්ඩි දාන්න එපා. උබලත් ලබන ආත්මේ කැත වෙයි.

ඒත් මට අර වගේ උන් දැක්කම දුක හිතෙනව බන් 