ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ලස්සන_කෙල්ලොන්ට_විතරයි_ආදරේ_හිතෙන්නේ

    එ් බන් උබලට කැත කෙල්ලන්ට ආදරේ හිතෙන්නේ නැැද්ද බන්? මට ලස්සන හුරුබුහිටි කෙල්ලො දැක්කම ඇදල අරන්, තුරුලු කරන්, බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න හිතෙනව බන්. උබල මට පිස්සු කයල හිතයි. ඇත්ත ටිකක් විතර අවුල් තමයි. ඒත් පොඩි මනෝපාරක් වදිනවමට ඒ වගේ කෙල්ලෙක් දැක්කම.

    ඒත් බන් ඔය ඉන්නවනේ කලු, මිටි කැත කෙල්ලෝ. උන්ව දැක්කම මට ජීවිතේට ආදරයක් හිතිල නෑ. :no::dull: පව් නේ බන් උන්. උන් කැත වෙලා ඉපදුනාට උන් පලි නෑනේ. ඒ කෙල්ලොන්ට පට්ට විදියට දුක හිතෙනව ඇති‍ නේ? :( මම ගොඩක් දැකල තියෙනව එහෙම කෙල්ලෝ පැත්තක් ගහගෙන ඉන්න වැඩිය කතාවක් බහක් නැති. මන් හිතන්නේ උන්ට කන්ෆිඩන්ස් නෑ උන් ගැන. :baffled:

    මම බන් හුරුතල් කරන්නෙත් ලස්සන බලුපැටව්, පූසො විතරයි. අනිත් උන් වැඩිය නෑ ඒත් උන් ගැන දුක හිතුනම උනුත් වඩා ගන්නව.

    බලපල්ල අපි කොච්චර චාටර්ද කියල.

    අපි ආදරේ කරන්නේ රූපයටනේ බන්. සිරාවටම නැද්ද? මම අහන්නේ? :oo:

    ලස්සන නෑ කියන්නේ ආදරේ නෑ කියන එක :(:)

    උබ ලස්සන එකෙක් හෝ එකියක් නම් උබ හෙන ලකී. උබල කැත උන්ට නෝන්ඩි දාන්න එපා. උබලත් ලබන ආත්මේ කැත වෙයි. :baffled:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    umba hithana widiyata hamoma hithanne ne bn...
    power n influence thiyenawa nam echcharai...
    balapanko bandula gunawardana & uge wife... u tuition sir kenek nowuna nam ohoma ekak set wei da ???
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    umba hithana widiyata hamoma hithanne ne bn...
    power n influence thiyenawa nam echcharai...
    balapanko bandula gunawardana & uge wife... u tuition sir kenek nowuna nam ohoma ekak set wei da ???

    ඔව් නේ බන්. හැම එකාම බලන්නේ හොඳම එකාව හෝ එකීව සෙට් කරගන්න. බලය , දනය තිබේ නම් ලේසියි තමයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් නේ බන්. හැම එකාම බලන්නේ හොඳම එකාව හෝ එකීව සෙට් කරගන්න. බලය , දනය තිබේ නම් ලේසියි තමයි

    ow bn...
    balapanko rajapakse pawule lassanama wife inna kaatada kiyala
    power & influence wadima kenata neda ?? :rolleyes::rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    na bn.. hama ekatama match vena ekak innava bn.. uba kathai kiyala hithana kellek vena ekekta lassanai..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ow bn...
    balapanko rajapakse pawule lassanama wife inna kaatada kiyala
    power & influence wadima kenata neda ?? :rolleyes::rolleyes:

    ඔව්නේ. ශිරන්තී රූපරාජිනියක් නේ :P ඒත් මට අර වගේ උන් දැක්කම දුක හිතෙනව බන් :(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    na bn.. hama ekatama match vena ekak innava bn.. uba kathai kiyala hithana kellek vena ekekta lassanai..

    • ඔව් එහෙම වෙන්නත් පුලුවන්. :P හැබැයි ගොඩක් ඉඩතියෙන්නේ මම කිව්ව පැත්තට :)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෙල්ලොන් ව ලස්සනින් ඈග පතින් පාටින් බලන්න එපා බන් පොත්ත සුදු ගෑනුන්ගේ ගොඩක් එවුන්ගේ බොක්ක හොද නෑහෑ මේ ඕනි කෙනෙක් ඒක දන්නවා උන් ලස්සනයි සුදුයි මට සල්ලි තියෙනවා අනම් මනන් නිසා සෑහෙන්න උඩ ගිහින් ඉන්නේ පාටින් ලස්සනින් කෙල්ලෝ මෑන්නොත් ඒදාට

    කෙල්ලෝ කියන්නේ කපටි ජාතියක් ලස්සන ටොයිස් කෑලි වලට හොද හදවතක් නෑහෑ 99% ෆිල්ම් වල තිබ්බාට
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව්නේ. ශිරන්තී රූපරාජිනියක් නේ :P ඒත් මට අර වගේ උන් දැක්කම දුක හිතෙනව බන් :(

    beauty is in the eye of the beholder kiyanawane bn..
    lassana saapekshai...
    umbata mahatha kellek thawa ekekta niyama gaana..
    umbata kota ekak thawa ekekta niyama usa..
    but mama experience eken danna ekak thamai lassana kellonta inna ketha yaaluwo cock block karanawa wadi bn...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කෙල්ලොන් ව ලස්සනින් ඈග පතින් පාටින් බලන්න එපා බන් පොත්ත සුදු ගෑනුන්ගේ ගොඩක් එවුන්ගේ බොක්ක හොද නෑහෑ මේ ඕනි කෙනෙක් ඒක දන්නවා උන් ලස්සනයි සුදුයි මට සල්ලි තියෙනවා අනම් මනන් නිසා සෑහෙන්න උඩ ගිහින් ඉන්නේ පාටින් ලස්සනින් කෙල්ලෝ මෑන්නොත් ඒදාට

    කෙල්ලෝ කියන්නේ කපටි ජාතියක් ලස්සන ටොයිස් කෑලි වලට හොද හදවතක් නෑහෑ 99% ෆිල්ම් වල තිබ්බාට

    අනේ මංදා බන් මට නම් වැඩිය අත්දැකීම් නෑ මට කෙල්ලෙක් ඉඳල නැති නිසා. ඒත් මගේ ඔය ගතිය නිසා මම වැඩිය කතාවට සෙට් වෙන්න යන්නේ ටිකක් ඇහැට කනට පේන උන් එක්ක විතරයි. උන් එහෙමමත් නෑ බන්. හොඳට කතා කරනව. ෆන් එකේ ඉන්නව. අර අනිත් වර්ගේ කෙල්ලොන්ගෙන් ඉතා සුලු පිරිසක් ඇරෙන්න. අනිත් උන් ඉන්නේම එක වගේම සෙට් එකක් හැදිල. උන් අපි ගිහින් කතා කරත් වැඩිය කතාවක් බහක් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ පට්ට බෝරිංග් බන්. :dull::no:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    beauty is in the eye of the beholder kiyanawane bn..
    lassana saapekshai...
    umbata mahatha kellek thawa ekekta niyama gaana..
    umbata kota ekak thawa ekekta niyama usa..
    but mama experience eken danna ekak thamai lassana kellonta inna ketha yaaluwo cock block karanawa wadi bn...

    මොකක්ද බන් කොක් බ්ලොක් කියන්නේ @#$ බ්ලොක් කිරීමද? :rofl::baffled:
     
    Loook94

    Member
    Feb 14, 2013
    5
    0
    0
    colombo
    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ගුණ ඇති කත ලග නැත පතිවත
    :lol: :lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මොකක්ද බන් කොක් බ්ලොක් කියන්නේ @#$ බ්ලොක් කිරීමද? :rofl::baffled:

    kunuharupayak nemei bn :P
    a kiyanne hithapanko umba lassana kellekta line up eke innawa...
    umba a lassana kella ekka katha karanna yana hema welema a kellata inna ketha yaaluwek lassana kellata umbath ekka katha karanna denne ne...mokak hari ekak kiyala paththakata adan yanawa,lassana kellata wena paththakata anda gahanawa wage scene ekak thamai cock block karanawai kiyanne..
    bus wala yaddi kellage amma thamai godak welawata cock block karanne :rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka tamai ban upadhi sampatti kiyanne lassana wenna,priyamanapa wenna,minissu dekkama respect karanna,attract wenna,dekkama pleasant wennath pin karala tiyenna one,
    eka ekage taste wenas samahrunta ubata ketha eka uta lassani,samaharunta money walata set wenawa ketha unath,pin tiyenna one..
    tawa samaharun kotchara lassana wunath lassanen wedak ne wena karma hinda life ekata kela wenawa.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    kunuharupayak nemei bn :P
    a kiyanne hithapanko umba lassana kellekta line up eke innawa...
    umba a lassana kella ekka katha karanna yana hema welema a kellata inna ketha yaaluwek lassana kellata umbath ekka katha karanna denne ne...mokak hari ekak kiyala paththakata adan yanawa,lassana kellata wena paththakata anda gahanawa wage scene ekak thamai cock block karanawai kiyanne..
    bus wala yaddi kellage amma thamai godak welawata cock block karanne :rofl:

    හා හා හා :lol: එහෙම සීන් එකක්නම් තියෙනව තමයි. බන්. එළ අලුත් වචනෙකුත් ඉගෙන ගත්ත. :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනේ මංදා බන් මට නම් වැඩිය අත්දැකීම් නෑ මට කෙල්ලෙක් ඉඳල නැති නිසා. ඒත් මගේ ඔය ගතිය නිසා මම වැඩිය කතාවට සෙට් වෙන්න යන්නේ ටිකක් ඇහැට කනට පේන උන් එක්ක විතරයි. උන් එහෙමමත් නෑ බන්. හොඳට කතා කරනව. ෆන් එකේ ඉන්නව. අර අනිත් වර්ගේ කෙල්ලොන්ගෙන් ඉතා සුලු පිරිසක් ඇරෙන්න. අනිත් උන් ඉන්නේම එක වගේම සෙට් එකක් හැදිල. උන් අපි ගිහින් කතා කරත් වැඩිය කතාවක් බහක් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ පට්ට බෝරිංග් බන්. :dull::no:

    මෙහෙමයි මචන් කෙල්ලෙක් සුදුයි ලස්සනයි කියල හෑම කෙල්ලම නරක නෑහෑ මචන් සමහරවිට උබ දකින කට කරන ඒ සුවීට් කෙල්ලෝ හොද ඈති කලු කෙල්ලෝ පොඩ්ඩක් ලෑජ්ජ්යි මචන් උන් උන්ගේ තත්වය දන්නවා උන්ගේ කලු නිසා උන්ව කොන් කරන්වා එහෙම නිසා උන් සෝසල් වෙන්න වෑඩිය කෑමති නෑහෑ මෙහෙමයි බන් දෑක්ක දවසේ ම කියන්න බෑහෑ සතා කවුද කියලා ටික කාලයක් ආස්‍රය කරාම තමයි හරියටම දෙනගන්න පුලුවන් කෙල්ලෝ කියලත් නෑහෑ පොදු මිනිස් වර්ගයාම

    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිහා-

    මොහිදීන් බෙග් මෙහෙම කිව්වේ නිකමට නෙවෙයි බන්