$$$$$$ඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්.
දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා.![]()
එතුම එහෙම හිගන්නෙක් නෙවේ පොඩි මයින වගේ...ජනාදිපති වෙලා ඉන්න එකා වගේ .
බැදපු ගෑනියෙක් ලමයි එක්කම පැකේජ් එක කරගහල මිනිහගේ පැන්ෂන් එකෙන් ජිවත් උනා .
kollo kemathi bayak sekak nathiwa me mage geni kiyanna puluwan un bn dan.. lassana unath wata yana ekak nam asana kauruth.. cuck arenneඇයි බන් සමහර ලස්සන, ඩීසන්ට කොල්ලෝ කැත කෙල්ලොන්ව බැදලා ඉන්නේ? මන් ගොඩක් tiktok videos එහෙම දැක්කා සල්ලි, වාහන, හොද රස්සා කරන රුපෙත් අඩුවක් නැති කොල්ලෝ ගොඩක් කළු, ඇගේ හැඩයක් නැති මහත් කෙල්ලෝ බැදලා video දානවා. මනුස්සෙකුගේ රුපෙට අපහාස කරනවා නෙවේ, නමුත් ඒ කොල්ලොන්ට ඊට වඩා හැම අතින්ම හොද කෙල්ලෝ හොයාගන්න පුලුවන් කමක් තියෙන වුන්.
දැන් ඉතින් කියන්න එපා ආදරේ ඉස්සරහා ඔය මොනවත් වැඩක් නෑ කියලා.![]()
අපෙත් හිටියා ඔය වගේ එකේක්අපේ එකෙක් උන්න ඒ කාලෙ එකා හිටපු හෙන පිරිසකින් කැතම එකා. ඒ උනාට උට තමා කෙල්ලො වැඩියෙන්ම උන්නෙ. උගෙ තියරිය 10ක් ඇහුවොත් එකක් හරි කැමති වෙනව.. නාඩි වැටෙනව නම් එච්චරයි උට.
ඔහොම කැම්‍රියො ගේම ගහනව කෝම හරිඅපෙත් හිටියා ඔය වගේ එකේක්
උට කෙල්ලොත් එක්ක යාළුකම් නෑ
ඔක්කොම කැලි or try කරන ඒවා
උගේ facebook එක බැලුවොත් කැලි වලට hi ,hi ගාල 100 කට වඩා දාල තියෙනවා
බස් එකේ යද්දී මු අම්මල එක්ක හිටපු කෙල්ලොන්ගේ bag වලට numbar එහෙමත් දැම්ම බලන් ඉද්දි, ගුටිත් කනවා යකු තව පොඩ්ඩෙන්
ඊට පස්සෙත් මේ kmriya බදින්න ඉන්න කෙල්ල ගෙදරත් ඇවිත් ඉද්දි , වෙන කෙල්ලෙක් එක්ක රූම් ගිහින් අරකිට මට්ටු
වැඩේ කියන්නේ යකෝ එත් අරකි සමාව දීල තිබ්බ
කොහොම හරි එකත් මුගේ වටේ යාම හන්ද බදින්න හිටිය කෑල්ලත් නැති වෙලා තිබ්බ
අන්තිමට මු දන්නා සාස්තරේ පාවිච්චි කරලා දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් බැන්ද ජපානේ ඉන්න
දැන් මේ කැම්රියා ජපානේ htto , අපි දුපතේ වේලෙනවා
@vinura kithmal කතාව confirm කරයි
Peel free to add some more
හිතේ නිදහසක්
Kiyala wadak na oii eh hariya namඅපෙත් හිටියා ඔය වගේ එකේක්
උට කෙල්ලොත් එක්ක යාළුකම් නෑ
ඔක්කොම කැලි or try කරන ඒවා
උගේ facebook එක බැලුවොත් කැලි වලට hi ,hi ගාල 100 කට වඩා දාල තියෙනවා
බස් එකේ යද්දී මු අම්මල එක්ක හිටපු කෙල්ලොන්ගේ bag වලට numbar එහෙමත් දැම්ම බලන් ඉද්දි, ගුටිත් කනවා යකු තව පොඩ්ඩෙන්
ඊට පස්සෙත් මේ kmriya බදින්න ඉන්න කෙල්ල ගෙදරත් ඇවිත් ඉද්දි , වෙන කෙල්ලෙක් එක්ක රූම් ගිහින් අරකිට මට්ටු
වැඩේ කියන්නේ යකෝ එත් අරකි සමාව දීල තිබ්බ
කොහොම හරි එකත් මුගේ වටේ යාම හන්ද බදින්න හිටිය කෑල්ලත් නැති වෙලා තිබ්බ
අන්තිමට මු දන්නා සාස්තරේ පාවිච්චි කරලා දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් බැන්ද ජපානේ ඉන්න
දැන් මේ කැම්රියා ජපානේ htto , අපි දුපතේ වේලෙනවා
@vinura kithmal කතාව confirm කරයි
Peel free to add some more

අහ් ඔව්නේ යකෝKiyala wadak na oii eh hariya nam
hammo
eeta hapan hithapanko kalin karapu gaaaniyek muuge wedding ekatath awilla hitiya ne![]()
ඒ වුනාට ජපානේ යන්නම ගේමක් ගැහුවා කියන්නේ ඉතින් බලපන්කොඔහොම කැම්‍රියො ගේම ගහනව කෝම හරි
ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයිසමහර උන් ඉන්නවා උන් කට්ට කාලා සල්ලි වාහන ගෙවල් ඔක්කොම හදාගෙන 30 විතර වෙලා බදින්න වර්ජින් කෙල්ලො හොයන උන්. කොච්චර ලස්සන උනත් වර්ජින් නැති උන්නම් එපා කියලා හිතන උන්. උන්ට ඉතිං බදින්න වෙන්නෙ ඔය වගේ එකක් තමා 25දි වත් කෙල්ලෙක්ව දාගෙන තියාගත්තෙ නැත්තම්. කැත වර්ජින් කෙල්ලො ඉන්නවා ඕන තරම්. මගෙ යාලුවෙකුත් කැතම කැත කෙල්ලෙක් බැන්දා ඔය හේතුව නිසාම. ඒ වගේම කැත උනාට කෙල්ල මාර හොදයි ඉගෙනගෙන හොද ජොබක් කරනවා පට්ටම ලෝයල්. හැබැයි මටනම් කොච්චර හොද උනත් ලෝයල් උනත් උදේ පාන්දර ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයි
Wena adaka nidaa gatta nm hriඋදේ පාන්දර ඒ කැත ගෑනි ඇදේ එහාපැත්තෙ ඉන්නවා දැක්කොත් ජීවිතේ එපා වෙයි