lankawe campus anathayo

tarson

Well-known member
  • Feb 25, 2009
    8,329
    5,421
    113
    කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නෑ, එතකොට තමයි මුන්ට නිකන් කාල තෙල වැඩි වෙලා, ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නෙ ..... :angry::angry: එස් බී කරන වැඩේ හරි ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Arts fac un ban oya :lol::rofl:

    උබ දැක්කද ඒ වීඩියෝ එක මට ඒක හොයා ගන්න බෑ බන් ..ඒ දෙන ටෝක් වල හැටියට හිතෙනවා අර පොඩි මොන්ඩිසෝරි පොඩි උන්ට දෙන ජාතික වීරයන්ගෙ රූප කොලයක් දීල පුකට පයින් ගහන්න
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    උබ දැක්කද ඒ වීඩියෝ එක මට ඒක හොයා ගන්න බෑ බන් ..ඒ දෙන ටෝක් වල හැටියට හිතෙනවා අර පොඩි මොන්ඩිසෝරි පොඩි උන්ට දෙන ජාතික වීරයන්ගෙ රූප කොලයක් දීල පුකට පයින් ගහන්න

    hee ow machan,menna meka neda :)

    http://www.youtube.com/watch?v=V81Cn9eoSgQ
     
    • Like
    Reactions: dinchad

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජොනී බට්ට;16738773 said:
    කැම්පස් වල වැරැද්ද නෙවෙයි ඕක, දෙකයි පනහේ ගස් ලබ්බෝ කැම්පස් ගිහාම rag එක පිටින් දාල උන්ගේ මානසික අසහනේ පිටකරගන්නවා තිරිසන් විදියට:lol::lol:

    sra sira talk eka :lol::lol:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ඕක තමා මචන් ..ඉතින් බලපන්කො :angry::angry::angry::angry:
    8+

    katapadam karala campus apu acchi kenek :lol: molayak thiyanawa nam gon katha kiyayida :rofl: samaharu innawa ban campus eke history karala thiyenne eth history mala pothe deyak ba,ane manda ban mun nam :dull: ewelawata witharak katapadam karagana exam liyana ewun ne ban,mole na ithin,eyalata apahasayak karanawa neme,eth ithin ohoma thama godak un,mona university ekatada machan puluwan une Mahagama Sekara kenek Premakeerthi kenek hadanna :rofl: Katapadamis la
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    කිසිම දෙයක් නිකන් දෙන්න හොඳ නෑ, එතකොට තමයි මුන්ට නිකන් කාල තෙල වැඩි වෙලා, ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නෙ ..... :angry::angry: එස් බී කරන වැඩේ හරි ...

    machan nikan nemei denne. campus yanawa kiyanne godak loku kepa kirimak karala yanne. maths science walin hodama aya thamai government campus yanne. ithin kohomada nikan yanawa kiyala kiyanne. ekata godak loku kepa kirimak karala yanne. rag karanawa kiyala physically harm karanawa nam eka weradi.
     
    :):yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    url

    url

    Anura_JVP.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට බන් .ගන්කබ්බො ඕවට ගිහාම එතන ඉන්න උන් මුන්ගෙ ඔලුවට පුරෝන ඒවා තමා ඊට පස්සෙ මම අපි තමා පොරවල්
    එක පාරක් අර චැනල් එකකින් ඇහුව ජාතික වීරයො කව්ද කියල එතකොට කැම්පස් එකේ උන් දෙන්නෙක්ගෙන්ද කොහෙද ඒක අහපුවාම උන් කියනවා කව්ද මන්දා ''සහෝදරයෙක් ලු '' උන්ගෙ ජාතික වීරයා ....
    :lol::lol::lol::lol::lol:

    තෝ හිතුවද කැම්පස් යන්නෙ JVP එවුන් කියල. ඔය කාලකන්නි ඉන්නෙ ජපුර කැලණිය රුහුණ වගේ 3rd class කැම්පස් වල. වෙසක් එකටත් තොරණක් හදල ඒක ඉස්සරහත් උපවාස කරන්න රිදිච්ච කාලකන්නි සෙට් එකක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ. ඔය උද්ගෝෂණ වල එහෙම යන එවුන්ගෙන් 99% ක් එක්ක යන්නෙ බලෙන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ.

    ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.

    මෙන්න වෙනස ලංකාවේ කාලේ විනාස කරමින් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ගෙයි පිටරට උපාධි අරන් එන අයගෙයි වෙනස්.

    මට ලංකාවේ කැම්පස් ගිය උන් එක්ක වයිරයක් නැහැ. මගේ අම්ම තාත්තත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය. කවදාවත් ලංකාවේ කැම්පස් ගිය උන්ගෙන් 90% පිරිස උන්ගේ අධ්‍යාපනික දුර්වලතාවයන් හදුනා ගත්තේ නැහැ. උන් දන්නේ ලංකාව පෙල්ලන්න දගලන්න විතරයි. ලංකාවේ කැම්පස් බබාලා අපිට වඩා සැපට හදුනා උන් .

    ඔන්න අහගනින්.

    ලංකාවේ කැම්පස් උන්ට අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නොමිලයේ . දවල්ට කන කෑම පැකට් එකට පවා රජයෙන් වියදම දරනවා.

    අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.

    කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට. ( අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ලංකාවේ කැම්පස් උන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අවසාන ඉලක්කය විභාගය සමත් වීම ) අපේ රැග් නැහැ. අහිංසක කෙල්ලන්ව නවක වදයට ගන්නවා කියල ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ.

    අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.

    ලංකාවේ උන් පට්ට සැපට නොමිලයේ ඉගන ගෙන රට පෙල්ලන්න හදනවා. කාල තෙල වැඩි වෙලා. ඉගන ගන්නේ නැහැ . තමන්ගේ අනාගතයක් ගැන හිතල තමන්ගේ සුදුසු කම් හදාගන්නේ නැහැ. අනිතිමට ඉතින් පිටරටවලින් උපාධි අරන් එන වැඩ්ඩන්ට වයිර කරනවා.

    බලපන් උබලගෙයි අපෙයි වෙනස.

    ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ:baffled::baffled:

    මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.

    " අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, කැම්පස් යන ළමයි ඔක්කොම JVP කාරයෝ නෙමෙයි. හැම කැම්පස් ඒකෙම රැග් එක ඇත්තෙත් නෑ. කැම්පස් එකකට ගිහින් නැති අය එක්ක ඒ ගැන කතා කරන එක තේරුමක් නැති වැඩක් බන්. උඹලට ඔය මානසිකත්වේ ඇවිත් තියෙන්නේ ITN එකේ යන මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා වෙන්න ඇති...
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    තෝ හිතුවද කැම්පස් යන්නෙ JVP එවුන් කියල. ඔය කාලකන්නි ඉන්නෙ ජපුර කැලණිය රුහුණ වගේ 3rd class කැම්පස් වල. වෙසක් එකටත් තොරණක් හදල ඒක ඉස්සරහත් උපවාස කරන්න රිදිච්ච කාලකන්නි සෙට් එකක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ. ඔය උද්ගෝෂණ වල එහෙම යන එවුන්ගෙන් 99% ක් එක්ක යන්නෙ බලෙන්

    aniwa aniwa . math japure nisa seen eka wena hati hondata dannawa

    3rd class කැම්පස් ,,,, ane manda ithin. kochchara 3rd class kiwwath meketh thamange paduwe wadak karaganna un oni tharam innawa

    anika ithin obathumata wage anith hamotamath 1st class campus set wenne nane. commerce karala highest marks gaththa ayata 3rd class kiyala japure noyath baa ne. ehema seen ekak thiyenawane.

    mehe kalakanni set ekanam wadiy thamai habai. eth pera, ruhuna, wayamba wage amanushika RAG nam na dan mehe
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    තෝ හිතුවද කැම්පස් යන්නෙ JVP එවුන් කියල. ඔය කාලකන්නි ඉන්නෙ ජපුර කැලණිය රුහුණ වගේ 3rd class කැම්පස් වල. වෙසක් එකටත් තොරණක් හදල ඒක ඉස්සරහත් උපවාස කරන්න රිදිච්ච කාලකන්නි සෙට් එකක් ඉන්නව. ඒත් හැමෝම එහෙම නෑ. ඔය උද්ගෝෂණ වල එහෙම යන එවුන්ගෙන් 99% ක් එක්ක යන්නෙ බලෙන්

    එහෙම එකක් නෙමේ බන් මම කිව්වෙ මෙන්න මේ වීඩියෝ එකේ 1.00 ඉදල බලපන්කො
    කොහොමත් JVP කරන උන් කැම්පස් යනවා නෙමේ ,ගියාට පස්සෙ ඔය රැල්ලට කරනවා
    :lol::lol::lol::lol:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    aniwa aniwa . math japure nisa seen eka wena hati hondata dannawa

    3rd class කැම්පස් ,,,, ane manda ithin. kochchara 3rd class kiwwath meketh thamange paduwe wadak karaganna un oni tharam innawa

    anika ithin obathumata wage anith hamotamath 1st class campus set wenne nane. commerce karala highest marks gaththa ayata 3rd class kiyala japure noyath baa ne. ehema seen ekak thiyenawane.

    mehe kalakanni set ekanam wadiy thamai habai. eth pera, ruhuna, wayamba wage amanushika RAG nam na dan mehe

    උඹ ජපුරෙ ඉන්න හොඳ එකෙක් වුණත්, උඹත් එක්ක ජපුරෙ ඉන්න 99% ක් හොඳ එවුන් වුණත් වැඩක් නෑ . අර වගේ තොරණ් ගහල ඒව ඉසරහ බුදු හාමුදුරුවන්ට අපහාස වෙන විදිහට උපවාස කරන පොන්සියොයි විජේරාම block කරල පොඩි එවුන්ව පෙලපාලි වල දක්කල රටේ සල්ලි කන පොන්සියො ඉන්නකන් අනික් 99% වැඩක් නෑ. කිරි කලයක් විසි කරන්න ගොම කිලෝ එකක් ඕනෙ නෑ එක බින්දුවයි ඕනෙ. මේ ටිකේ අහපුව අනුව දැන් ජපුර 4th class කැම්පස් එකක්ම වෙලා ඉවරයි. නැතුව ඉතින් ඒව වල ඉන්න පාඩුවේ ඉන්න උන් හිටිය කියල වැඩක් නෑ. හැමෝම ඉන්නෙ එකම වහලයක් යට. ඕකෙ එකේ මගෙ යාලුවො ඕන තරම් ඉන්නව. ඒත් හරක් වැඩ වෙනකන් අච්චරයි. මේ කතාව මම කියන එකක් නෙමෙයි අපේ ගෙදර වහලෙ හදන්න ආපු technician කියපු එකක්. පේනවනෙ රටේ මිනිස්සු මොනවද හිතන්නෙ කියල
    අනික උඹලට බැරි මොකද බං ලොකු සෙට් එකක් හදාගන ඔය අමනයන්වයි දෙන අමනයන්වයි කනට ගහල එලියට දාන්න අවුරුදු 4 ම ඉන්න? අලුතෙන් එන එවුන්ව එතනින් පස්සෙ හදන්න දෙයක් නෑනෙ. ඒ වගේ වැඩ කරපු මිනිස්සු අපේ කැම්පස් වල ඉතිහාසයෙ හිටපු නිසා තමයි දැං රටේ නමක් තියන් ඉන්නෙ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ:baffled::baffled:

    මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.

    " අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."

    යකෝ විභාගේ පාස් වුන හැමෝටම කැම්පස් යන්න බෑ .