හැමදා නියං එකදා වැහි වළාවේ !! (3 කොටස)

blue_in_rio

Well-known member
  • මම කතාවේ ඒකි ගැන ෆුල් සිරා විදියට ලියුවට,100%ක් ෂුවර් එකක් නෑ බන්....මේකි මාව අන්දන්න හදනවද නැත්නම් උන් දෙන්නත් එක්කම ගේමකටද එන්නේ කියලා සැකයක් මගේ හිතේ තියෙනවා.ඔව්වා කතාවට දාන්න බෑ, ඒක කැත වෙනවා.....කතාවේ මම ගොනා සහ තණකොළ සේ ඉන්නේ...... :dull::dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම කතාවේ ඒකි ගැන ෆුල් සිරා විදියට ලියුවට,100%ක් ෂුවර් එකක් නෑ බන්....මේකි මාව අන්දන්න හදනවද නැත්නම් උන් දෙන්නත් එක්කම ගේමකටද එන්නේ කියලා සැකයක් මගේ හිතේ තියෙනවා.ඔව්වා කතාවට දාන්න බෑ, ඒක කැත වෙනවා.....කතාවේ මම ගොනා සහ තණකොළ සේ ඉන්නේ...... :dull::dull:

    anthimata kiyanna epa ashen kiyanne kellage aiya kiyala on. :dull: nethnam kalinma oka kiyapan. ekko one kathawen rasayak nethi wenawane. :P
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අම්මෝ බන් වැස්සක ලව් කරන කෙල්ලෙක් එක්ක කුඩේ යටින් හිරිපොද, සීතල සුලන් වැදි වැදි යන්න තියෙනවනම්............... :love::love::love::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතෙන විදියට උඹලා දෙන්නා බස් එක ඇතුළෙම කසාඳ බැඳලා, බස් එක ඇතුළෙම හනි මූන් එකත් ගිහින්.. බස් එක ඇතුළෙම ජීවත් වෙයි..:(

    සුපිරි කතාව මචං.. දිගටම ලියපං.. උඹට ජය!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol:අම්මටසිරි! කතාව මුල් ඡේදේ පුරාම තියෙන්නෙ එලකිරි සමාජිකයො ගැනනේ...:lol:

    :)උඹේ හැකියාවනං උපරිමයි..!!:)

    :rofl:පාඨකයෝ "අඥාත" නොකර දිගටම ලියපං මචං..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එකිගෙ ඔෆිස් එක ලගමනෙ තියෙන්නෙ දවල්ට ඒ පැත්තෙ ගිහින් මොනව හරි වෙන සීන් එකක් දාපන් .."උබ අරූගෙන් ගුටි කාල ඒ සීන් එක හරි "

    උබට ඕක සෙට් උනත් උබ එපා කියයි ..බොරු මර්සි දෙන්ඩ එපා .."උබට ඕක ලේසියෙන් සෙට් වෙන්ඩ නම් එපා" :P:P:P එහෙම උනොත් කතාව ඉවරනෙ ...කතාවක් උනාම කඩු ෆයිට් අරව මේවත් තියෙන්න එපැයි :lol::lol::lol:

    කොහොම උනත් උබට ජයෙන් ජය
    :):):)

    :rofl::rofl:චැහ්..! දැකපු කුජීතම කමෙන්ට් එක..!:P:P

     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    [FONT=&quot]පාඨකය[/FONT], [FONT=&quot]මාගේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ව්[/FONT]‍[FONT=&quot]යායාමය[/FONT] [FONT=&quot]හුදෙක්[/FONT] [FONT=&quot]කෙල්ලෙකු[/FONT] [FONT=&quot]සෙට්කර[/FONT] [FONT=&quot]ගැනීම[/FONT] [FONT=&quot]පිණිසම[/FONT] [FONT=&quot]නොවේ[/FONT].[FONT=&quot]ඔබගේ[/FONT] [FONT=&quot]රසවින්දනය[/FONT] [FONT=&quot]උදෙසා[/FONT] [FONT=&quot]යමක්[/FONT] [FONT=&quot]කුරුටුගෑමද[/FONT] [FONT=&quot]වන්නේය[/FONT].:baffled::baffled::baffled:
    පට්ටයි කොල්ලෝ.... දිගටම ලියමු.....:love::love:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    රැ වෙනව බන් ඉක්මනට කතාව දාපන්කෝ මගේ මෙවුවා එක මෙවුවා වෙනවා අද මොකද උනේ කියල දැන ගන්නකන්