මම කතාවේ ඒකි ගැන ෆුල් සිරා විදියට ලියුවට,100%ක් ෂුවර් එකක් නෑ බන්....මේකි මාව අන්දන්න හදනවද නැත්නම් උන් දෙන්නත් එක්කම ගේමකටද එන්නේ කියලා සැකයක් මගේ හිතේ තියෙනවා.ඔව්වා කතාවට දාන්න බෑ, ඒක කැත වෙනවා.....කතාවේ මම ගොනා සහ තණකොළ සේ ඉන්නේ...... 





මම කතාවේ ඒකි ගැන ෆුල් සිරා විදියට ලියුවට,100%ක් ෂුවර් එකක් නෑ බන්....මේකි මාව අන්දන්න හදනවද නැත්නම් උන් දෙන්නත් එක්කම ගේමකටද එන්නේ කියලා සැකයක් මගේ හිතේ තියෙනවා.ඔව්වා කතාවට දාන්න බෑ, ඒක කැත වෙනවා.....කතාවේ මම ගොනා සහ තණකොළ සේ ඉන්නේ......![]()
nethnam kalinma oka kiyapan. ekko one kathawen rasayak nethi wenawane. 





ඔව් ඈ.. කතාව වළඳන්න නම් ලෑස්ති වෙන්න එපාanthimata kiyanna epa ashen kiyanne kellage aiya kiyala on.nethnam kalinma oka kiyapan. ekko one kathawen rasayak nethi wenawane.
![]()

අම්මටසිරි! කතාව මුල් ඡේදේ පුරාම තියෙන්නෙ එලකිරි සමාජිකයො ගැනනේ...
උඹේ හැකියාවනං උපරිමයි..!!
පාඨකයෝ "අඥාත" නොකර දිගටම ලියපං මචං..
එකිගෙ ඔෆිස් එක ලගමනෙ තියෙන්නෙ දවල්ට ඒ පැත්තෙ ගිහින් මොනව හරි වෙන සීන් එකක් දාපන් .."උබ අරූගෙන් ගුටි කාල ඒ සීන් එක හරි "
උබට ඕක සෙට් උනත් උබ එපා කියයි ..බොරු මර්සි දෙන්ඩ එපා .."උබට ඕක ලේසියෙන් සෙට් වෙන්ඩ නම් එපා"එහෙම උනොත් කතාව ඉවරනෙ ...කතාවක් උනාම කඩු ෆයිට් අරව මේවත් තියෙන්න එපැයි
කොහොම උනත් උබට ජයෙන් ජය![]()

චැහ්..! දැකපු කුජීතම කමෙන්ට් එක..!






රැ වෙනව බන් ඉක්මනට කතාව දාපන්කෝ මගේ මෙවුවා එක මෙවුවා වෙනවා අද මොකද උනේ කියල දැන ගන්නකන්

