lankawe campus anathayo

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ මෝඩයා ලංකාවෙ කැම්පස් වල හැටි දන්නෙ නෑ කියල හොදට පේනවා. කැන්ටිමෙන් කන්න අපට හම්බ වුනේ නිකං ද බං? අඩුවට හම්බ වෙනවා, කන්න බැරි කෑම එකක්. නැතුව නිකං කන්න පැකට් කරල අතට ගෙනල්ල දෙනවාද? මම හිතන්නේ මූ වරායයි, කැම්පසුයි පටලවං.........

    mata danena de thama meheme liyanne.... oya campus wala 6% wage wikara issue walata picket karana wele.....

    sadarana ganakata hoda kamak hadala dena widiyata canteen eka hada ganna bari wechha eken pennema campus eke inna ayage anathama bhawaya thama...... eda 20/ kawa kiyala adath 20/ kanawa chora bath ekak...... ko ban campus eke inna maha loku ugaththu.. hoyanna kiyapallako galapena wisadumak okata...! bari de newene owa! :angry::angry::angry::angry::angry:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක ලියල තියන හැටියෙන්ම තේරෙනවා මු අමුම අමු ගොනෙක් කියල. කියන්න වදන් නැහැ සහෝ. කණගාටුයි. :lol::lol::lol:

    වැරදි පුද්ගලයෙක්ගෙන් පුතේ උඹ ගේම ඉල්ලලා තියෙන්නේ. ඒක පැත්තකට දාපන්. උඹ දන්නවද ඌ දොස්තර කෙනෙක් කියලා?
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    Ithin ehema kiyana un enawata umbalata jela...! :rofl::rofl:

    api nodanna monarathanna! :P:P

    monawata jela wennada machan :lol:,meka pissuwak :P,balahan batahira weddu sinhala weddunta baninawa,sinhala weddu batahira weddunta baninawa,owage wadak thama methana wenneth,private unta Gov enna bari unu nisa nikan Gov unta mada gahanawa,Gov samaharak unuth ithin kata thiyagana inna baruwata ara Private unta baninawa,Ape Amma chuti kale mama Nangith ekka gahagannakota kiwwe,dan mole thiyana kena oya randuwa nawatthana kiyala,anna e wage mole wadiya thiyana SIDE eke un tika anik SIDE ekata baninne nathuwa katawahagana hitiya nam iwarayi wade :lol:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    වැරදි පුද්ගලයෙක්ගෙන් පුතේ උඹ ගේම ඉල්ලලා තියෙන්නේ. ඒක පැත්තකට දාපන්. උඹ දන්නවද ඌ දොස්තර කෙනෙක් කියලා?

    ඔව් ඔව් කොන්දොස්තර කෙනෙක් කියල පේනවා . ඌ කියනවා MBBS එක ගහන්න යහන් ගත වෙන්න ඕනේ කියල. :lol::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mata danena de thama meheme liyanne.... oya campus wala 6% wage wikara issue walata picket karana wele.....

    sadarana ganakata hoda kamak hadala dena widiyata canteen eka hada ganna bari wechha eken pennema campus eke inna ayage anathama bhawaya thama...... eda 20/ kawa kiyala adath 20/ kanawa chora bath ekak...... ko ban campus eke inna maha loku ugaththu.. hoyanna kiyapallako galapena wisadumak okata...! bari de newene owa! :angry::angry::angry::angry::angry:

    A/L fail වෙලා ගෙදරට වෙලා අම්මලා දෙන බත් එක කකා ඉන්න ගමන් Internet එකෙන් රට හදන්න හදන Keyboard වීරයෙක්..!
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්‍ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.

    Umba yana Uni eka kiyahan machan mata poddak balanna :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    monawata jela wennada machan :lol:,meka pissuwak :P,balahan batahira weddu sinhala weddunta baninawa,sinhala weddu batahira weddunta baninawa,owage wadak thama methana wenneth,private unta Gov enna bari unu nisa nikan Gov unta mada gahanawa,Gov samaharak unuth ithin kata thiyagana inna baruwata ara Private unta baninawa,Ape Amma chuti kale mama Nangith ekka gahagannakota kiwwe,dan mole thiyana kena oya randuwa nawatthana kiyala,anna e wage mole wadiya thiyana SIDE eke un tika anik SIDE ekata baninne nathuwa katawahagana hitiya nam iwarayi wade :lol:

    ow ithin mole wadi doctors lane PMC epa PMC epa kiya kiya game eka illanne... sadda wahala hitiyanan iwarayine!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    A/L fail වෙලා ගෙදරට වෙලා අම්මලා දෙන බත් එක කකා ඉන්න ගමන් Internet එකෙන් රට හදන්න හදන Keyboard වීරයෙක්..!

    uththara nathi unama.. mada gahanna patan aran... onna campus eke thathwe....! :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    ow ithin mole wadi doctors lane PMC epa PMC epa kiya kiya game eka illanne... sadda wahala hitiyanan iwarayine!

    dammata kamak na machan eth ewata pahasukam thiyenne one,mama nam paudgalika university walata akul helana kenek neme :no: e standards walata karagana yanawa nam ithin kamak na :)
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මම හරකෙක් නොවෙයි බන් . ඒවගේම උබත් හරකෙක් නොවෙයි. ලංකාවේ කැම්පස් ගිය උන් තමයි හරක්.

    අයි බන් ඔය කැම්පස් ගිය උන් පිටරට වලින් උපදී අරන් එන උන්ට ඉර්ශියා කරන්නේ. අඩෝ ලංකාවේ කපස් ඩයල් හෙන බුලට් නම් ඇයි උන්ට රස්සාවල් දෙන්නේ නැත්තේ. හරිම සරලයි නේද.

    අඩෝ ලංකාවේ කැම්පස් සොන්නයින්ට myself කියන්න පුලුවන්ද .? කඩද මෙලෙ හසරක් බහ. ඒමදිවට දැනුමත් අඩුයි. ටිකක් වැඩියෙන් තිබ්බ නම් තියෙන්නේ පඩේ විතරයි.

    අපි ලංකාවේ විශ්වවිද්‍යාල වලට අගවුරව කරන්නේ නැහැ සොන්නයෝ. ඔය විඋශ්ව විද්‍යාලයට යන අඩු බුද්ධියක් සහිත අනෙක් උන්ට අකුල් හෙලන ගෝතයෝ තමයි අපිට පෙන්නන්න බැරි. අඩෝ උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ උපාධි ගත්ත කොල්ලෝ පවා ලංකාවේ විශ්ව විද්‍යාල පඩ සුත්තන්ට කොචර බනිනවද කියල.

    අගවුරව කරන්නේ නැත්තේ මොකද බන් උබ මේ ත්‍රෙඩ් එක පුරාවටම දාල තියෙන්නේ එකනේ. උබට Mysef හොඳට පුළුවන් වගේ? එක තමයි සොන්නයෝ මම සිංහලෙන්ම උබට කිව්වේ උබල යන pvt uni වලට එන්නේ සල්ලි තියෙන ඉංගිරිසි විතරක් පුළුවන් උන් කියල. Myself රෙද්දක් කතා කරනවා උබ. උබ හිතනවද engineering faculty එකේ ඉන්න උන්ට උබල කරන IT degree එකම කරන්න බැහැ කියල? උන්ට උබලට වඩා හොඳට පුළුවන්. උන්ට මොලේ නැත්නම් එතනට යන්න බැහැනේ? උබ pvt . uni ගියේ මොන විබාගේ පාස් වෙලාද කියපන්? උබ ගියේ තනිකරම උබේ තාත්තගේ සල්ලි වලින්නේ. උබ ALs A 3k ගත්තත් උබට ගෙවන්න සල්ලි නැත්නම් ඔය degree එක කරන්නේ නැනේ?

    උබ මෙතන උඩ දාගෙන බැන්නට විශ්ව විද්‍යාල වල කොල්ලෝ degree එක දාල එන්නේ නැ බන්. එකේ වටිනාකම උන්ට තියෙනවා උබට නැති උනාට.

    රජයේ විශ්ව විද්‍යාල නැත්නම් දක්ෂ එත් දුප්පත් කොල්ලෝ කීයක් පාරට වැටෙයිද? උබට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි තිබ්බට ඒ මිනිස්සුන්ට එහෙම නැනේ බන්. උබට ඉරිසියිද උබ ලක්ෂ ගානක් ගෙවල අරගන්න Degree එකෙන් කරන Job එක උනුත් කරන එක ගැන?

    මචන්, ත්‍රෙඩ් එකක් දානවනම්, වැඩක් ඇති දෙයක් ගැන දාපන්. ලංකාව කියන රටේ වංචාව, දුෂණය ඕන තරම් තියෙනවා, ඒ ප්‍රශ්න තියන් උබ මේ ඉගෙනගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට දෙන බත් එකේ වැරැද්ද කියනවා.

    පඩේ තියෙන්නේ උබෙනෙ බන්. ලක්ෂ ගණන් ගෙව්වා කියල මෙතන පම්පෝරිය දාන්නේ උබනේ.

    නිකන් හරි සල්ලි දීල හරි කමක් නැහැ මචන්, ඉගෙනගන්න එකෙක්ට වල කපන්නවත්, උන් ඉගෙනගන්න දේවල් හරි නැහැ කියල උන්ගේ courage එක නැති කරන්නවත් යන්න එපා. ඒක ලොකු පවක්.

    උබේ පාඩුවේ උබ ඉගෙනගනින් බන්. උබ රජයේ විශ්ව විද්‍යාලෙකට නෙමෙයිනේ බන් යන්නේ, ඒක නිසා උබට rag නැහැ, උබට නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්වත් ඔය pvt එකකට දාගනින්. එතකොට අව්ලක් නැහැ නේද මචන්?
    උබ කියනවා වගේ හැම govt . uni එකකම ඔහොම චාටර් rag නැහැ මචන්. හැබැයි එහෙම තියෙන uni වෙනස් වෙනවනම් මාත් කැමති. එත් උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල උබේ පම්පෝරිය දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැනේ බන්, උබ මේක දාල තියෙන්නේ උන්ට toilet වතුර පෙව්වේ උබේ කටින් වගේ.

    කොහොම වෙතත් මචන් උබ ගැන විතරක් හිතල, උබේ ආර්ථික මට්ටම ගැන විතරක් හිතල කතා කරන අත්මාර්තකාමියෙක් වෙන්න එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    dammata kamak na machan eth ewata pahasukam thiyenne one,mama nam paudgalika university walata akul helana kenek neme :no: e standards walata karagana yanawa nam ithin kamak na :)

    umbala awlak naa.. me doctors lagen ne berenna bari! :rofl::rofl::rofl: hariyata un perun puran doctors la wenna awa wage!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අගවුරව කරන්නේ නැත්තේ මොකද බන් උබ මේ ත්‍රෙඩ් එක පුරාවටම දාල තියෙන්නේ එකනේ. උබට Mysef හොඳට පුළුවන් වගේ? එක තමයි සොන්නයෝ මම සිංහලෙන්ම උබට කිව්වේ උබල යන pvt uni වලට එන්නේ සල්ලි තියෙන ඉංගිරිසි විතරක් පුළුවන් උන් කියල. Myself රෙද්දක් කතා කරනවා උබ. උබ හිතනවද engineering faculty එකේ ඉන්න උන්ට උබල කරන IT degree එකම කරන්න බැහැ කියල? උන්ට උබලට වඩා හොඳට පුළුවන්. උන්ට මොලේ නැත්නම් එතනට යන්න බැහැනේ? උබ pvt . uni ගියේ මොන විබාගේ පාස් වෙලාද කියපන්? උබ ගියේ තනිකරම උබේ තාත්තගේ සල්ලි වලින්නේ. උබ ALs A 3k ගත්තත් උබට ගෙවන්න සල්ලි නැත්නම් ඔය degree එක කරන්නේ නැනේ?

    උබ මෙතන උඩ දාගෙන බැන්නට විශ්ව විද්‍යාල වල කොල්ලෝ degree එක දාල එන්නේ නැ බන්. එකේ වටිනාකම උන්ට තියෙනවා උබට නැති උනාට.

    රජයේ විශ්ව විද්‍යාල නැත්නම් දක්ෂ එත් දුප්පත් කොල්ලෝ කීයක් පාරට වැටෙයිද? උබට ගෙවන්න ලක්ෂ ගණන් සල්ලි තිබ්බට ඒ මිනිස්සුන්ට එහෙම නැනේ බන්. උබට ඉරිසියිද උබ ලක්ෂ ගානක් ගෙවල අරගන්න Degree එකෙන් කරන Job එක උනුත් කරන එක ගැන?

    මචන්, ත්‍රෙඩ් එකක් දානවනම්, වැඩක් ඇති දෙයක් ගැන දාපන්. ලංකාව කියන රටේ වංචාව, දුෂණය ඕන තරම් තියෙනවා, ඒ ප්‍රශ්න තියන් උබ මේ ඉගෙනගන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට දෙන බත් එකේ වැරැද්ද කියනවා.

    පඩේ තියෙන්නේ උබෙනෙ බන්. ලක්ෂ ගණන් ගෙව්වා කියල මෙතන පම්පෝරිය දාන්නේ උබනේ.

    නිකන් හරි සල්ලි දීල හරි කමක් නැහැ මචන්, ඉගෙනගන්න එකෙක්ට වල කපන්නවත්, උන් ඉගෙනගන්න දේවල් හරි නැහැ කියල උන්ගේ courage එක නැති කරන්නවත් යන්න එපා. ඒක ලොකු පවක්.

    උබේ පාඩුවේ උබ ඉගෙනගනින් බන්. උබ රජයේ විශ්ව විද්‍යාලෙකට නෙමෙයිනේ බන් යන්නේ, ඒක නිසා උබට rag නැහැ, උබට නංගිලා මල්ලිලා ඉන්නවනම් උන්වත් ඔය pvt එකකට දාගනින්. එතකොට අව්ලක් නැහැ නේද මචන්?
    උබ කියනවා වගේ හැම govt . uni එකකම ඔහොම චාටර් rag නැහැ මචන්. හැබැයි එහෙම තියෙන uni වෙනස් වෙනවනම් මාත් කැමති. එත් උබ මෙතන ත්‍රෙඩ් එකක් දාල උබේ පම්පෝරිය දැම්මට ඒවා වෙනස් වෙන්නේ නැනේ බන්, උබ මේක දාල තියෙන්නේ උන්ට toilet වතුර පෙව්වේ උබේ කටින් වගේ.

    කොහොම වෙතත් මචන් උබ ගැන විතරක් හිතල, උබේ ආර්ථික මට්ටම ගැන විතරක් හිතල කතා කරන අත්මාර්තකාමියෙක් වෙන්න එපා.

    ලංකාවේ වැඩි හරියක් ඉන්නේ මේ වගේ ඉරිසියාකාරයෝ තමයි බන්. ඒකනේ මේ රටට හෙන ගැහිලා තියෙන්නේ. :(:(:(
     
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ගෙදර පොල් ගාන එකෙක් බන්,උඔට කතාවෙන් තෙරෙන්නෙ නැද්ද,මුට මොන විශවවිද්‍යලද? :lol:
     
    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    reputation_neg.gif
    lankawe campus anathayo 06-04-2014 07:23 PM konda pana thiyena pirimiyek/ganiyek weyan ~ Gunebhai...

    මම කොන්ද පණ තියෙන පිරිමියෙක් මචන්,උඔටත් කොන්දක් තියන එක ගැන මම සතු‍ටු වෙනවා නැත්තන් උඔ නම දාන්නෙ නැ නේ.:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    reputation_neg.gif
    lankawe campus anathayo 06-04-2014 07:23 PM konda pana thiyena pirimiyek/ganiyek weyan ~ Gunebhai...

    මම කොන්ද පණ තියෙන පිරිමියෙක් මචන්,උඔටත් කොන්දක් තියන එක ගැන මම සතු‍ටු වෙනවා නැත්තන් උඔ නම දාන්නෙ නැ නේ.:)

    ah owa ganan ganna epa!.... :P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama dan mugen ahuwa yana UNI eka mokadda kiyala,No Reply :lol: ithin ban Kayya wage nama kiyannath puluwan wenna ona ne :rofl:

    අපේ ගමෙත් ඉන්නවා ඕකා වගේ එකෙක් බන්. ඌ කියන්නේ කැම්පස් යන ඔක්කොම කෙල්ලෝ බඩු කියලා. කැම්පස් එකේ කෙල්ලෝ කැම්පස් එකේ හැම කොල්ලෙක් එක්කම වැඩේ කර ගන්නවා කියලා ඌ කියන්නේ. ඒකට හෙන සාක්ෂිත් කියනවා. ඌත් එක්ක තර්ක කරලා වැඩකුත් නෑ බන්. දැන් ඌ garment එකක toys වලට paint spray කරනවා. මම job එකට ගියාට පස්සේ මාත් එක්ක කතා වැඩිය කරන්නෙත් නෑ.මම කැම්පස් යනකම් කිව්වේ ඕවට ගියාට වැඩක් නෑ රස්සාවල් නෑ කියලා. පුදුම පොරවල් බන්.

    කැම්පස් ගියා කියල හැම දේම හරියන්නේ නෑ. අනික කැම්පස් නොගිහින් හෙන ලොකු තැන්වලට ආපු එවුන් ඉන්නවා බන් පට්ටම වැඩ කාරයෝ. ඒත් උන් කරලා තියෙන්නේ තමන්ගේ දුර්වලතාවය නැති කර ගන්න උත්සාහයෙන් වැඩ කරපු එක මිසක් අනිත් අයට ඉරිසියා කර කර හිටපු එක නෙමෙයි.