මචන් උබේ කතාව වැරදී. උබත් AL pass වෙලා හොද rank එකක් දාලා government university එකකට select වෙන්න වාසනාව තිබ්බනං ඔහොම කියන්නෙ නෑ. මමත් government university එකක තමයි degree එක ගත්තේ මුලින්ම. කොච්චර privet uni වලින් ආවත් government university එකකින් ගන්න medical, Eng වලට ගහන්න බෑ බං. උබ ඔය කවුරු හරි ගොබ්බයෙක් කියපු කතාවක් අහගෙන උඹේ විලි වහගන්න හදන වැඩක් කියලා මොලේ තියන එවුන්ට තේරෙනවා. අනික මචන්ලා කවදාවත් ART කියලා උන්ව පහත් කරලා කතාකරන්න එපා. ලංකාවේ uni වලින් ජරාම rag තියෙන්නේ faculty 5ක නැත්තම් 6ක. ඒවා නිසා මුලු campus system එකටම නෝන්ඩි කරලා talk දෙන්න එපා බං. campus වල ජෙප්පො ගැන නම් මම කතා කරන්නෙ නෑ බං. මොකෝ මට තවම තියනවා inquiry 2ක්ජෙප්පොත් එක්ක කෙලගෙන. අනික 1st class 3rd class කියල campus වෙන් කරන්න එපා බං කවදාවත්.
ගඟුල;16739468 said:
- මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව.
- නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ
- ඒ වගේම මට එහෙම යන්න ලැබුණානම් හිංසනයක් වධයක් වෙන විදියට ඉහල පන්තිවල සිසුන්ට මාව පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්නෙත් නෑ
- මගේ ඥාති සහෝදරියක් විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත.ඒ අයට ලබා දීල තිබුන නවක වධය වධයක් වෙලා තිබුනෙ නෑ කොහොමටවත්.ඒක ඔවුන්ට කායික මානසික හින්සනයකින් තොරව ලැබුන සුන්දර මතකයක් අත්දැකීමක්.
- නිකං ලැබෙන දෙයින් අගයක් නෑ කියන සහෝදරවරුන්ගෙන් මම අහන්නෙ අපි වසර 13ක් නිකං ලබපු අධ්‍යාපනයටත් අපි එහෙම නේද කලේ?නමුත් ඒකෙ වටිනාකම තේරුම් ගත්ත අය ඔවුන්ට ගැලපෙන තැනට ගියා.ඒක ලැබීමට ඔවුන් නුසුදුසු නෑ නේද?
- නමුත් එහෙම ගිහින් ගිය වැඩේ නොකර ඉන්නවනම් ඒක ඔවුන්ගේ කාලකන්නි කම.එහෙම කියල මුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යින්ටම බනින එක අසාධාරණයි.
- අනික් පැත්තෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තමන්ගේ තත්වය පවත්වාගෙන එන්නේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන.එහෙම වෙද්දී ආයතන තමන්ගේ පුරප්පාඩු පුරවන්න ගන්නේ සුදුසකම් සපිරුණ අය.ඒ නිසා ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නවා ප්‍රධාන අධ්‍යාපන ආයතනවල උපාධිවල ආවරණය වන කොටස් ගැන වගේම විභාග ක්‍රමය ගැනත්.ඒක නිසා මුදලට පමණක් උපාධිය හිමි වෙනවනම් ඒ ආයතන වලින් පිටවන ශිෂ්‍යයින්ට රැකියා නොලැබී යනවා.ලැබුනත් පඩිය ඉහල මට්ටමක නෑ.නමුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එහෙම ගැටළුවක් ඇති වෙලා නෑ.මොකද ඔවුන්ගේ ආයතනවලින් ලබාදෙන සුදුසුකම් වල වටිනාකමක් නැති වුනොත් ආයතනයට පැවැත්මක් නැති නිසා.ඒ නිසාම ඔවුන්ට සිදු වෙලා තියනවා ඉහල ගුණාත්මකභාවයකින් යුතු සුදුසුකම් ලබා දෙන්න
ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ.
ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.
මෙන්න වෙනස ලංකාවේ කාලේ විනාස කරමින් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ගෙයි පිටරට උපාධි අරන් එන අයගෙයි වෙනස්.
මට ලංකාවේ කැම්පස් ගිය උන් එක්ක වයිරයක් නැහැ. මගේ අම්ම තාත්තත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය. කවදාවත් ලංකාවේ කැම්පස් ගිය උන්ගෙන් 90% පිරිස උන්ගේ අධ්‍යාපනික දුර්වලතාවයන් හදුනා ගත්තේ නැහැ. උන් දන්නේ ලංකාව පෙල්ලන්න දගලන්න විතරයි. ලංකාවේ කැම්පස් බබාලා අපිට වඩා සැපට හදුනා උන් .
ඔන්න අහගනින්.
ලංකාවේ කැම්පස් උන්ට අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නොමිලයේ . දවල්ට කන කෑම පැකට් එකට පවා රජයෙන් වියදම දරනවා.
අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.
කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට. ( අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ලංකාවේ කැම්පස් උන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අවසාන ඉලක්කය විභාගය සමත් වීම ) අපේ රැග් නැහැ. අහිංසක කෙල්ලන්ව නවක වදයට ගන්නවා කියල ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ.
අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.
ලංකාවේ උන් පට්ට සැපට නොමිලයේ ඉගන ගෙන රට පෙල්ලන්න හදනවා. කාල තෙල වැඩි වෙලා. ඉගන ගන්නේ නැහැ . තමන්ගේ අනාගතයක් ගැන හිතල තමන්ගේ සුදුසු කම් හදාගන්නේ නැහැ. අනිතිමට ඉතින් පිටරටවලින් උපාධි අරන් එන වැඩ්ඩන්ට වයිර කරනවා.
බලපන් උබලගෙයි අපෙයි වෙනස.
බලපන් උබලගෙයි අපෙයි වෙනස.

ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ
මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.
" අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."

ආණ්ඩුවෙ බත් බැලයන්ට රිදෙයිද මන්දාඋඹලට ඔය මානසිකත්වේ ඇවිත් තියෙන්නේ ITN එකේ යන මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා වෙන්න ඇති...

.....(රෙප් කපනවනම් කපපිය නම දාලා
)ගඟුල;16739468 said:
- මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව.
- නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ
- ඒ වගේම මට එහෙම යන්න ලැබුණානම් හිංසනයක් වධයක් වෙන විදියට ඉහල පන්තිවල සිසුන්ට මාව පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්නෙත් නෑ
- මගේ ඥාති සහෝදරියක් විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත.ඒ අයට ලබා දීල තිබුන නවක වධය වධයක් වෙලා තිබුනෙ නෑ කොහොමටවත්.ඒක ඔවුන්ට කායික මානසික හින්සනයකින් තොරව ලැබුන සුන්දර මතකයක් අත්දැකීමක්.
- නිකං ලැබෙන දෙයින් අගයක් නෑ කියන සහෝදරවරුන්ගෙන් මම අහන්නෙ අපි වසර 13ක් නිකං ලබපු අධ්‍යාපනයටත් අපි එහෙම නේද කලේ?නමුත් ඒකෙ වටිනාකම තේරුම් ගත්ත අය ඔවුන්ට ගැලපෙන තැනට ගියා.ඒක ලැබීමට ඔවුන් නුසුදුසු නෑ නේද?
- නමුත් එහෙම ගිහින් ගිය වැඩේ නොකර ඉන්නවනම් ඒක ඔවුන්ගේ කාලකන්නි කම.එහෙම කියල මුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යින්ටම බනින එක අසාධාරණයි.
- අනික් පැත්තෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තමන්ගේ තත්වය පවත්වාගෙන එන්නේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන.එහෙම වෙද්දී ආයතන තමන්ගේ පුරප්පාඩු පුරවන්න ගන්නේ සුදුසකම් සපිරුණ අය.ඒ නිසා ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නවා ප්‍රධාන අධ්‍යාපන ආයතනවල උපාධිවල ආවරණය වන කොටස් ගැන වගේම විභාග ක්‍රමය ගැනත්.ඒක නිසා මුදලට පමණක් උපාධිය හිමි වෙනවනම් ඒ ආයතන වලින් පිටවන ශිෂ්‍යයින්ට රැකියා නොලැබී යනවා.ලැබුනත් පඩිය ඉහල මට්ටමක නෑ.නමුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එහෙම ගැටළුවක් ඇති වෙලා නෑ.මොකද ඔවුන්ගේ ආයතනවලින් ලබාදෙන සුදුසුකම් වල වටිනාකමක් නැති වුනොත් ආයතනයට පැවැත්මක් නැති නිසා.ඒ නිසාම ඔවුන්ට සිදු වෙලා තියනවා ඉහල ගුණාත්මකභාවයකින් යුතු සුදුසුකම් ලබා දෙන්න

හරකෝ, උබට 1 වසරේ ඉඳන් ඉගැන්නුවේ govt .university ගිය ගුරුවරු තමයි. උබලගේ අම්මට තාත්තට සල්ලි තියෙනවනම් උබ pvt. uni ගිහිල්ල උබේ degree එක ගනින්, එකත් මදිනම් රට ගිහිල්ල ගනින්.
ලංකාවේ ඕනේ තරම් ඉන්නවා දුප්පත් අම්මල තාත්තලාගේ ළමයි, උන් govt . uni ගිහිල්ල ඉගෙනගනිවී. තව ටිකකින් පුලුවන්නම් thread එකක් දාපන්කෝ ලංකාවේ govt. පාසල් වහල international school විතරක් දාන්න කියල?
උබ pvt . uni යන්නේ උබ හම්බකරපු සල්ලියකින් නෙමෙයිනේ , උබේ තාත්තගේ සල්ලි වලින්.
සල්ලි තියෙන ඉගෙනගන්න බැරි, ඉංගිරිසි විතරක් ලාවට හෝ හොඳට පුළුවන් උන් pvt . uni යයි බන්, අනිත් උන් govt . uni යයි. උබ යන එකකට උබ පලයන්.
අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.
අනේ බං......කුප්පයො ඉන්න තැන් කොහොමත් කුප්පයි. මෙහේ වුනත් එහේ වුනත්....මං දන්න පිටරටක ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යවක් ඉන්නවා, උන්ට ක්රෑම දාන්නේ නැතුව ගොඩයන්න තියන ක්‍රෙම් තමා ලු ලෙචාල එක්ක සැතපෙන එක. එහේ ඉන්න කෙල්ලො එහෙම කරනවලු.අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.
ත්‍රෙඩ් එක දාපු එකා නම් ඉන්නේ ඊරිසියාවකින් බව පේනවා. හේතුව මෙහේ උන්ට නිකං ඉගැන්නීම සහ ඌට ඉගෙන ගන්න ටොයිලට් හෝදන්න වීම.
මේ මෝඩයා ලංකාවෙ කැම්පස් වල හැටි දන්නෙ නෑ කියල හොදට පේනවා. කැන්ටිමෙන් කන්න අපට හම්බ වුනේ නිකං ද බං? අඩුවට හම්බ වෙනවා, කන්න බැරි කෑම එකක්. නැතුව නිකං කන්න පැකට් කරල අතට ගෙනල්ල දෙනවාද? මම හිතන්නේ මූ වරායයි, කැම්පසුයි පටලවං.........
අනේ බං......කුප්පයො ඉන්න තැන් කොහොමත් කුප්පයි. මෙහේ වුනත් එහේ වුනත්....මං දන්න පිටරටක ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යවක් ඉන්නවා, උන්ට ක්රෑම දාන්නේ නැතුව ගොඩයන්න තියන ක්‍රෙම් තමා ලු ලෙචාල එක්ක සැතපෙන එක. එහේ ඉන්න කෙල්ලො එහෙම කරනවලු.
උඹ පිටරට ගිහින් ඉගෙන ගන්නව නම් ඉගෙන ගනින්. මෙහේ උන් ගැන වෛරයෙන් කෑ ගහන්න ඕන නෑ. මෙහේ ඔය පිකටිං කරන, පන්ති වර්ජනය කරන අනාත බලු කුක්කොන්ට යන එන මං නෑ කොහොමත්. උන් එළියට බැස්සට මතා තේරෙන්නේ. නමුත් උඹ නිවුස් සහ මහින්ද අබේසුන්දරගේ විමසුම බලල ලංකාවෙ කැම්පස් වලින් අවුට් වෙන සියළු දෙනාම එකම හුඛුඩ්වට දානව නම් ඒක උඹේ ගොං කම..........

ගොනා කවුද කියල මේක කියවන උන් ත්‍රෙඩ් ස්ටාටර් එකෙන්ම දැන ගන්නව බං......මේක ලියල තියන හැටියෙන්ම තේරෙනවා මු අමුම අමු ගොනෙක් කියල. කියන්න වදන් නැහැ සහෝ. කණගාටුයි.![]()
ළිදේ පැනපං.....ගඟුල;16739468 said:
- මහන්සි වෙලා අවශ්‍ය දේ අවශ්‍ය කාලෙට කරලා විභාගය හොඳින් කරගත්ත කෙනෙක් අනාථයෙක් වෙන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ මට.දෙවරක්ම විභාගය කරලත් ඒකට මූලිකත්වය නොදීපු නිසා මම වෙන සුදුසුකම් ලබාගෙන අත්දැකීම් එක්ක රැකියාවේ ඉදිරියට ආව.
- නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබුණානම් මම නොගිහින් ඉන්නෙ නෑ
- ඒ වගේම මට එහෙම යන්න ලැබුණානම් හිංසනයක් වධයක් වෙන විදියට ඉහල පන්තිවල සිසුන්ට මාව පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.දේශපාලන පක්ෂවල අතකොළුවක් වෙන්නෙත් නෑ
- මගේ ඥාති සහෝදරියක් විශ්ව විද්‍යාල වරම් ලබාගත්ත.ඒ අයට ලබා දීල තිබුන නවක වධය වධයක් වෙලා තිබුනෙ නෑ කොහොමටවත්.ඒක ඔවුන්ට කායික මානසික හින්සනයකින් තොරව ලැබුන සුන්දර මතකයක් අත්දැකීමක්.
- නිකං ලැබෙන දෙයින් අගයක් නෑ කියන සහෝදරවරුන්ගෙන් මම අහන්නෙ අපි වසර 13ක් නිකං ලබපු අධ්‍යාපනයටත් අපි එහෙම නේද කලේ?නමුත් ඒකෙ වටිනාකම තේරුම් ගත්ත අය ඔවුන්ට ගැලපෙන තැනට ගියා.ඒක ලැබීමට ඔවුන් නුසුදුසු නෑ නේද?
- නමුත් එහෙම ගිහින් ගිය වැඩේ නොකර ඉන්නවනම් ඒක ඔවුන්ගේ කාලකන්නි කම.එහෙම කියල මුළු රජයේ විශ්ව විද්‍යාල ශිෂ්යින්ටම බනින එක අසාධාරණයි.
- අනික් පැත්තෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් තමන්ගේ තත්වය පවත්වාගෙන එන්නේ රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන.එහෙම වෙද්දී ආයතන තමන්ගේ පුරප්පාඩු පුරවන්න ගන්නේ සුදුසකම් සපිරුණ අය.ඒ නිසා ඔවුන් හොඳ අවබෝධයකින් ඉන්නවා ප්‍රධාන අධ්‍යාපන ආයතනවල උපාධිවල ආවරණය වන කොටස් ගැන වගේම විභාග ක්‍රමය ගැනත්.ඒක නිසා මුදලට පමණක් උපාධිය හිමි වෙනවනම් ඒ ආයතන වලින් පිටවන ශිෂ්‍යයින්ට රැකියා නොලැබී යනවා.ලැබුනත් පඩිය ඉහල මට්ටමක නෑ.නමුත් ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට එහෙම ගැටළුවක් ඇති වෙලා නෑ.මොකද ඔවුන්ගේ ආයතනවලින් ලබාදෙන සුදුසුකම් වල වටිනාකමක් නැති වුනොත් ආයතනයට පැවැත්මක් නැති නිසා.ඒ නිසාම ඔවුන්ට සිදු වෙලා තියනවා ඉහල ගුණාත්මකභාවයකින් යුතු සුදුසුකම් ලබා දෙන්න

ගොනා කවුද කියල මේක කියවන උන් ත්‍රෙඩ් ස්ටාටර් එකෙන්ම දැන ගන්නව බං......
ලොකු ෆොන්ට් එකෙන් දැම්මම උඹ කියන සියළු දේ මේකෙ උන් ගනන් ගන්නව කියල ද හිතන්නේ.......
උඹ මට උත්තර දෙන්න ඕන නෑ.....ගගුල කියල තියන මෙන්න මේ ටිකට උත්තර දීපං කෝ.........
ළිදේ පැනපං.....![]()
ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ.
ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.
මෙන්න වෙනස ලංකාවේ කාලේ විනාස කරමින් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ගෙයි පිටරට උපාධි අරන් එන අයගෙයි වෙනස්.
මට ලංකාවේ කැම්පස් ගිය උන් එක්ක වයිරයක් නැහැ. මගේ අම්ම තාත්තත් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය. කවදාවත් ලංකාවේ කැම්පස් ගිය උන්ගෙන් 90% පිරිස උන්ගේ අධ්‍යාපනික දුර්වලතාවයන් හදුනා ගත්තේ නැහැ. උන් දන්නේ ලංකාව පෙල්ලන්න දගලන්න විතරයි. ලංකාවේ කැම්පස් බබාලා අපිට වඩා සැපට හදුනා උන් .
ඔන්න අහගනින්.
ලංකාවේ කැම්පස් උන්ට අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නොමිලයේ . දවල්ට කන කෑම පැකට් එකට පවා රජයෙන් වියදම දරනවා.
අපිලක්ෂ ගණන් වියදම් කරගෙන තමයි ඉගන ගන්නේ. අන්තිමට විභාගේ පාස් උනේ නැත්නම් සෙත්ත පෝච්චි තමයි. මොකද අපි සල්ලි වලට ඉගන ගත්ත කියල නිකන් විචාග සමත් කරන්නේ නැහැ. අනෙක ලංකාවේ විභාග අමාරුයි කියල කීවට අපේ විභාග එක්ක සංසන්දනය කලාම ගොඩක් අමාරුයි.
කන්න බොන අපිම වියදම හොයාගන්න වෙනවා. යුනිවර්සිට් ගාස්තු වෙලාවට කලාවට ගෙවන්න ඕනේ. නැත්නම් දොට්ට. ලංකාවේ උන්ට ඒ මොනවත් නැහැ. උන් දන්නේ උද්ගෝෂණ කරන්න විතරයි. අපි උද්ගෝෂණ කලොත් දොට්ට. ( අපිට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ලංකාවේ කැම්පස් උන වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. අවසාන ඉලක්කය විභාගය සමත් වීම ) අපේ රැග් නැහැ. අහිංසක කෙල්ලන්ව නවක වදයට ගන්නවා කියල ලිංගික අපයෝජනයට ලක් කරන්නේ නැහැ.
අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.
ලංකාවේ උන් පට්ට සැපට නොමිලයේ ඉගන ගෙන රට පෙල්ලන්න හදනවා. කාල තෙල වැඩි වෙලා. ඉගන ගන්නේ නැහැ . තමන්ගේ අනාගතයක් ගැන හිතල තමන්ගේ සුදුසු කම් හදාගන්නේ නැහැ. අනිතිමට ඉතින් පිටරටවලින් උපාධි අරන් එන වැඩ්ඩන්ට වයිර කරනවා.
බලපන් උබලගෙයි අපෙයි වෙනස.
මම හරකෙක් නොවෙයි බන් . ඒවගේම උබත් හරකෙක් නොවෙයි. ලංකාවේ කැම්පස් ගිය උන් තමයි හරක්.
අයි බන් ඔය කැම්පස් ගිය උන් පිටරට වලින් උපදී අරන් එන උන්ට ඉර්ශියා කරන්නේ. අඩෝ ලංකාවේ කපස් ඩයල් හෙන බුලට් නම් ඇයි උන්ට රස්සාවල් දෙන්නේ නැත්තේ. හරිම සරලයි නේද.
අඩෝ ලංකාවේ කැම්පස් සොන්නයින්ට myself කියන්න පුලුවන්ද .? කඩද මෙලෙ හසරක් බහ. ඒමදිවට දැනුමත් අඩුයි. ටිකක් වැඩියෙන් තිබ්බ නම් තියෙන්නේ පඩේ විතරයි.
අපි ලංකාවේ විශ්වවිද්‍යාල වලට අගවුරව කරන්නේ නැහැ සොන්නයෝ. ඔය විඋශ්ව විද්‍යාලයට යන අඩු බුද්ධියක් සහිත අනෙක් උන්ට අකුල් හෙලන ගෝතයෝ තමයි අපිට පෙන්නන්න බැරි. අඩෝ උබ දන්නවද ලංකාවේ ආණ්ඩුවේ උපාධි ගත්ත කොල්ලෝ පවා ලංකාවේ විශ්ව විද්‍යාල පඩ සුත්තන්ට කොචර බනිනවද කියල.
අඩෝ ලංකාවේ කැම්පස් සොන්නයින්ට myself කියන්න පුලුවන්ද .? කඩද මෙලෙ හසරක් බහ.

මචන් තරහා වෙන්න එපා මෙහෙම කියනවාට,උඔලා වගේ උන්ට රජයේ විශවවිද්‍යල වලට යනවා තියා එ අහලකින්වත් යන්න බැ,බලහන් මෙක ලියලා තියන හැටි,ලියලා තියන විදියෙන්ම තෙරෙනවා උඔ රජය කොයික වෙතත් හරි හමන් පෞද්ගලික විශ්වවිද්යලයකවත් අධ්‍යපනය නොලබන විත්තිය.

ජේමිස්බන්ඩා007;16740054 said:
ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....
"මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."
උබට ඕකනෙ කියන්න ඕන..........
ඇත්ත මමත් කියන්නෙ ඔය ටිකම තමයි..........![]()

ane matto ethin ubalata ochara sali wiyadan karan padam karagena marenna one na ne hari haman widiyata A/L pass una num
A/L kale pissu natala dan amma thathage sali kala ,, hullanawa

ජේමිස්බන්ඩා007;16740054 said:
ඔන්න උබ නියනම පොයින්ට් එකට ආවා...උබ මෙ තරම් දැගලුවෙ ඔක කියන්න නෙ.....
"මට හොදට කඩ්ඩ පුලුවන් ..... මම තමයි පොර.......
ලංකාවෙ සෙවල medical faculty වලින් එන MBBS degree සොන්නයො මොකුන්ද...
මට තියන English knowledge එකෙන් ඔනමෙ ලෙඩකට treat කරන්න පුලුවන්...."
උබට ඕකනෙ කියන්න ඕන..........![]()
ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.