~Ebay බඩු ගමු~

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දන්නේ නැති නිසා අහන්නේ, motherboard එකක් graphics card එකක් වගේ ලොකු box වල එන ඒවා purchase කලොත් ඒක ගෙදරටම තැපෑලෙන් එනවද? නැත්නම් කොහෙන් හරි ලියුමක් එනවද ඇවිල්ල collect කරගන්න කියල? taxes එහෙම වදිනවා නම්, ඒවා ගෙවන්නේ කොහොමද?
    මධ්‍යම තැපැල් හුවමාරු එකේ පාර්සලය නතර වේනවා... ගෙදරට ලියුමක් එවි එකත අරගෙන යන්න මධ්‍යම තැපැල් එකට කොටුවේ ස්ටේශන් එක එහා පැත්තේ තියෙන්නේ...පාර්සලය කඩලා බදු නැති අයිටම් එකක් නම් ගන්න පුළුවන් නැත්නම් ගෙවලා ගන්න පුළුවන්
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මධ්‍යම තැපැල් හුවමාරු එකේ පාර්සලය නතර වේනවා... ගෙදරට ලියුමක් එවි එකත අරගෙන යන්න මධ්‍යම තැපැල් එකට කොටුවේ ස්ටේශන් එක එහා පැත්තේ තියෙන්නේ...පාර්සලය කඩලා බදු නැති අයිටම් එකක් නම් ගන්න පුළුවන් නැත්නම් ගෙවලා ගන්න පුළුවන්
    බොහොමත්ම ස්තුතියි. බදු තියනවනම් එතෙන්ටද ගෙවන්න ඕනේ? බදු අය කරන විදිහ (මොන වගේ දේවල් වලට, මොන පදනමකට) දන්නවනම් ඒ ගැනත් දැනගන්න කැමතියි. :):):)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    බොහොමත්ම ස්තුතියි. බදු තියනවනම් එතෙන්ටද ගෙවන්න ඕනේ? බදු අය කරන විදිහ (මොන වගේ දේවල් වලට, මොන පදනමකට) දන්නවනම් ඒ ගැනත් දැනගන්න කැමතියි. :):):)

    Badu walata koheda bun padanamak :P Gewanna kiwwoth gewala enna thiyenne :dull:
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    You won this auction. The seller has relisted this item or one like this.

    Mehema thiyana ekak aniwa ganna ooneda? Nogaththoth seller bad feedback danawada?
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මට bit කරන්න බැ මෙහෙම් වැටේනව
    Attention Buyer

    error
    You've reached a temporary buying restriction.
    It looks like you're unable to purchase this item at this time. To help prevent unpaid items, we restrict the number of auctions where a buyer is the highest bidder. If you're outbid on one of your auctions, you'll be able to bid on this or other items.
    Alternately, to purchase this or other items, click the Add to cart or Buy It Now button in the listing, and pay for your item.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    බොහොම වැදගත් පෝස්ට් එකක්, සෑහෙන දේවල් ඉගෙන ගත්තා, ඔබට ස්තුතියි :)