ado parana look ekamaine.. 135ls ekata thama hodama look eka thiyenne

black white ekanam lassanai

patta machan +++

මන් ගාවත් තියෙනවා BAV නම්බර් එකක්... ug4.5 මෙකෙයි ලොකු වෙනසක් නැනෙ බන්..පෙන්ට් එකෙයි මිටර් එකෙයි වෙනසක් තියෙනවා...![]()

bike ekanam patta. eth matanam dual tone colors allanne na. pulsar 200ns ekak ganna inne.. aththada machanla mustard yellow dan enna kiyanne ?

ado parana look ekamaine.. 135ls ekata thama hodama look eka thiyenne

මන් මේ මගේ එකට ගහන්න sticker design එකක් හොයා හොයා හිටියේ. දැන් හරි . මේ විදියට ගහනව![]()

කිසි වෙනසක් නෑ..... මට නම් දැක්ක ගමන්, අර රතු පාට එක පෙනුනේ, ඩිස්කවර් එකක් වගේ.....![]()
අනික, 150 එක, 65Km/l නම් කරන්නේ නෑ...... 43Km/l තමා කොළඹ.... දුර ඈද්දොත් නම් ඕන් 50Km/l පැනලා කරනවා.....![]()
මිටරෙ වෙනස් බන්...ස්ටැන්ඩ් ඉන්ඩිකෙටර් එක නැ.. එ වෙනුවට බැටරි ඉන්ඩිකෙටර් බල්බ් එකක් දාලා..එච්චරයි මන් දැකපු එකම වෙනස
මට ඒක නෝට් උනේ නෑ.....
ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක ඕනම එකක් නේ..... රෙද්ද මුන් ඒක නැති කරලද......??

ado parana look ekamaine.. 135ls ekata thama hodama look eka thiyenne

pulsar 135 ls thama supirima design eka.......koheda urajayage patah agata owa hari yanawada???????????![]()
සරුංගල් වගේ උන්ට හොදා පල්සර් 135 ලෑලි සීට් (LS) මොඩල්...... 
මට ඒක නෝට් උනේ නෑ.....
![]()
ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක ඕනම එකක් නේ..... රෙද්ද මුන් ඒක නැති කරලද......??
![]()
කලින් ආරංචිය තිබ්බේ, UG4.5 එකේ, කික් ස්ටාර්ට් එක නැතුව එවනවා කියලා......![]()
pulsar 135 ls thama supirima design eka.......koheda urajayage patah agata owa hari yanawada???????????![]()