✰ 2014 Bajaj Pulsar 150 ✰

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මන් ගාවත් තියෙනවා BAV නම්බර් එකක්... ug4.5 මෙකෙයි ලොකු වෙනසක් නැනෙ බන්..පෙන්ට් එකෙයි මිටර් එකෙයි වෙනසක් තියෙනවා...:oo:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    bike ekanam patta. eth matanam dual tone colors allanne na. pulsar 200ns ekak ganna inne.. aththada machanla mustard yellow dan enna kiyanne ?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මන් මේ මගේ එකට ගහන්න sticker design එකක් හොයා හොයා හිටියේ. දැන් හරි . මේ විදියට ගහනව
    double-thumbs-up-smiley-emoticon.gif

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    black white ekanam lassanai

    :)

    :)

    patta machan +++

    Ela Thanks!!:)

    මන් ගාවත් තියෙනවා BAV නම්බර් එකක්... ug4.5 මෙකෙයි ලොකු වෙනසක් නැනෙ බන්..පෙන්ට් එකෙයි මිටර් එකෙයි වෙනසක් තියෙනවා...:oo:

    :):)

    bike ekanam patta. eth matanam dual tone colors allanne na. pulsar 200ns ekak ganna inne.. aththada machanla mustard yellow dan enna kiyanne ?

    :rolleyes:

    ado parana look ekamaine.. 135ls ekata thama hodama look eka thiyenne

    Api Padinneth 135LS Blue Tama
    :)

    මන් මේ මගේ එකට ගහන්න sticker design එකක් හොයා හොයා හිටියේ. දැන් හරි . මේ විදියට ගහනව
    double-thumbs-up-smiley-emoticon.gif

    :rolleyes::yes:

    :yes:;)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිසි වෙනසක් නෑ..... මට නම් දැක්ක ගමන්, අර රතු පාට එක පෙනුනේ, ඩිස්කවර් එකක් වගේ..... :eek:

    අනික, 150 එක, 65Km/l නම් කරන්නේ නෑ...... 43Km/l තමා කොළඹ.... දුර ඈද්දොත් නම් ඕන් 50Km/l පැනලා කරනවා..... :love:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කිසි වෙනසක් නෑ..... මට නම් දැක්ක ගමන්, අර රතු පාට එක පෙනුනේ, ඩිස්කවර් එකක් වගේ..... :eek:

    අනික, 150 එක, 65Km/l නම් කරන්නේ නෑ...... 43Km/l තමා කොළඹ.... දුර ඈද්දොත් නම් ඕන් 50Km/l පැනලා කරනවා..... :love:

    මිටරෙ වෙනස් බන්...ස්ටැන්ඩ් ඉන්ඩිකෙටර් එක නැ.. එ වෙනුවට බැටරි ඉන්ඩිකෙටර් බල්බ් එකක් දාලා..එච්චරයි මන් දැකපු එකම වෙනස
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මිටරෙ වෙනස් බන්...ස්ටැන්ඩ් ඉන්ඩිකෙටර් එක නැ.. එ වෙනුවට බැටරි ඉන්ඩිකෙටර් බල්බ් එකක් දාලා..එච්චරයි මන් දැකපු එකම වෙනස

    :oo: මට ඒක නෝට් උනේ නෑ.....:no:

    :frown: ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක ඕනම එකක් නේ..... රෙද්ද මුන් ඒක නැති කරලද......?? :angry:

    කලින් ආරංචිය තිබ්බේ, UG4.5 එකේ, කික් ස්ටාර්ට් එක නැතුව එවනවා කියලා...... :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: මට ඒක නෝට් උනේ නෑ.....:no:

    :frown: ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක ඕනම එකක් නේ..... රෙද්ද මුන් ඒක නැති කරලද......?? :angry:

    කලින් ආරංචිය තිබ්බේ, UG4.5 එකේ, කික් ස්ටාර්ට් එක නැතුව එවනවා කියලා...... :yes:

    මුන් එන්න එන්න option අඩු කරලා බන් එවන්නෙ...අර ඔටො සිග්නල් off වෙන සින් එකත් නැ මගෙ එකෙ