මැදමුලාන චිකාගෝවක් වෙලා-මංගල සමරවීර
LikeClose
Lankaenews
3 hours ago
තංගල්ල චිකාගෝවක් වෙලා: මිනීමැරුම් පිටුපස 'God Father' 'God Son' හෝ 'God Uncle' සිටිනවා -මංගල----
සනත් ජයසූරිය මැරයෙක් වී ඇති නිසා ක්‍රීඩාංගනයෙන් ඔහුගේ නම ඉවත් කරන්න-
(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.05, ප.ව.5.30) වර්තමානයේ සිදුවන මිනීමැරුම් පිටුපස 'God Father' මෙන්ම 'God Son' සහ 'God Uncle' ද සිටින බව එජාප නායකත්ව මණ්ඩල සමාජික පා.ම. මංගල සමරවීර පවසයි. ලෝකයේ අලූත්ම චිකාගෝ නගරය බවට තංගල්ල නගරය පත්ව ඇතැයිද රජයේ ප්‍රධානීන්ට විරුද්ධව කතා කරන සහ ක්‍රියා කරන අයව ඒ නගරයේදී පොලිසිය සහ මහජනතාව බලා සිටියදී මහ දවල් ඝාතනය කරන බවද මංගල සමරවීර වැඩි දුරටත් පවසයි. ඔහු මෙසේ කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය. එහිදී මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
'' ප්‍රභාත් චන්දන නම් පෞද්ගලික බස් කොන්දොස්තර මහතා ඊයේ 04 වෙනිදා මහ දවල් ඔලූවට වෙඩි තබා ඝාතනය කෙරුනේ රටේ ජනාධිපතිවරයාගේ නිවසට මායිම්ව අධි ආරක්ෂිත කලාපයේ පිහිටා තිඛෙන තංගල්ල බස් නැවතුම් පොලේ දී. ජනාධිපතිවරයාගේ නිවස මේ ස්ථානයේ පිහිටා තිඛෙන නිසා අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිඛෙන මේ කලාපයේ පොලිසිය හමුදාව සහ රහස් ඔත්තුසේවා නිලධාරීන් විශාල පිරිසක් සිටියදී ඝාතකයන් මේ ඝාතනය සිදුකර නිරුපද්‍රිව පලා ගියේ කෙසේ ද?
නිල් බලකායෙන් කැඩී ගොස් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විවේචනයට ලක් කළ අමිල රාජපක්ෂ මහතා තංගල්ල අධිකරණයේ නඩුවකට පැමිණි අවස්ථාවේදී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයන් පිරිසක් උත්සාහ කළත් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව අප කවුරුත් දන්නවා.
මේ අමිල රාජපක්ෂ නමැත්තා සිටින ස්ථානය දන්නවා දැයි ඝාතකයන් ප්‍රභාත් චන්දන නමැති කොන්දොස්තරවරයාගෙන් විමසා ඇති අතර ඔහු සිටින ස්ථානය නොදන්නා බව කියා සිටිනවාත් සමගම 'ඌ උඹේ හොඳම යාලූවා නේදැයි' ප්‍රශ්න කරමින් ඝාතකයන් කොන්දොස්තරවරයාගේ ඔලූවට වෙඩි තබා පළා ගිය බව සිද්ධිය ඇසින් දුටු අය කියා සිටියා.
මේ ඝාතන මෙහෙයැවූයේ පල්ලිකුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලී සහ මූර්ති කොඩිතුවක්කු බව අප වගකීමකින් යුතුව කියන අතර මේ ඝාතන සැලසුම ගැන තංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දන්නා බවද කිව යුතුයි. එමෙන්ම පල්ලිකුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලී කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සමීපතම ගෝලයෙකු බව අප වගකීමෙන් කියනවා.
එ.ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 2012 වාර්තා අනුව අවුරුද්දකට අපේ රටේ සිදුවන්නේ මිනීමැරුම් 720 ක් නමුත් මේ කියන මිනීමැරුම් වාර්තා නොවන මිනීමැරුම් සහ සුදු වෑන් පැහැර ගැනීම් ද අනුව මේ වන විට අවුරුද්දකට මිනීමැරුම් 2000 ඉක්මවා සිදුවන බව පැහැදිලියි.
මේ මිනීමැරුම් පිටුපස සිටින 'God Father' කවුද කියා ජනතාව ප්‍රශ්න කරන අතර සමහරුන් ප්‍රශ්න කරන්නේ මේ මිනීමැරුම් පිටුපස 'God Son' සිටිනවාද කියායි. තවත් සමහරුන් අසන්නේ මේ මිනීමැරුම් පිටුපස 'God Uncle' සිටිනවා ද කියායි. බොහෝ අය කියා සිටින්නේ මේ සියළු ඝාතන පිටුපස 'ගෝඩ් ෆාදර්', 'ගෝඩ් සන්' සහ 'ගෝඩ් අන්කල්' සිටින බවයි.
ශ්‍රී ලංකාව ලෝකයේ මිනීමැරුම් රාජධානිය බවට පත් කර තිඛෙනවා. ඒකාධිපති රෙජීමය යටතේ ආණ්ඩුවේ ඉහලට යන්න මැර බලය යොදා ගැනීම සහ පාවිච්චි කිරීම හොඳ සහතිකයක් බවට පත් කර තිඛෙනවා. සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය ඇමැතිවරයෙක් වීමටත්, නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ඇමැතිවරයෙකු වීමටත් අවශ්‍ය නම් තමා හොඳ මැරයෙකු බව ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඔප්පු කළ යුතු තත්ත්වයක් උදා වෙලා.
හේමාල් ගුණසේකර නියෝජ්‍ය ඇමැතිවරයා දකුණු අධිවේගී මාර්ගයේදී රාජකාරිය නිසිලෙස ඉටු කළ පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිඛෙන අතර ඊට පසුව ඔහු ගමන් ගත් කාරය ගිනි තබා විනාශ කර ඔහුට පහරදුන්නා. ඒ කාලයේ මා දැනගෙන සිටි හේමාල් ගුණසේකර නම් මෙවැනි මැර දේශපාලකයෙකු නොවෙයි. සාමාන්‍ය මන්ත්රීවරයෙකුව සිට බොහෝම අමාරුවෙන් නියෝජ්‍ය ඇමැතිකමක් ලබා ගත් ඔහුට ඇමැතිධූරයකට උසස් වීම සඳහා සුදුසුකම් පෙන්වීමට මේ මැර කි‍්‍රයා කිරීමට සිදුව තිඛෙනවා විය හැකි

Last edited:
සොන්නාති සොන්නය!!
තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!