mu nam cmps neme iskole wath giye nathi ekek wage.. fake hadagena awith thamange thatwe penanna try karanwa..
ඔව් ඔව් ඌ ඉස්කෝලේ ගිහින් නැතුව වෙන්න ඇති බන් දැන් දොස්තර කෙනෙක් වෙලා ඉන්නේ...




mu nam cmps neme iskole wath giye nathi ekek wage.. fake hadagena awith thamange thatwe penanna try karanwa..




ndia wala uni giya kellek gen ahapan. budu fit kellek nam atta kiyayi...
umba wage wife ge nangitath kelinna hadana awalamunta mona bokke fit kelloda banz
අහවල් රෙද්දකටද එහෙමනම් මේක දැම්මේ. උබේ ගොන් කතා වලට තොගේ පවුලේ උන් මට ඇදල ගන්න ඕනේ නැහැ. තෝ මේවගේ එකක් කියපු නිසයි මම එහෙම එකක් දැම්මේ.
ට්‍රැක් ඒකෙ වරෙන්


අහවල් රෙද්දකටද එහෙමනම් මේක දැම්මේ. උබේ ගොන් කතා වලට තොගේ පවුලේ උන් මට ඇදල ගන්න ඕනේ නැහැ. තෝ මේවගේ එකක් කියපු නිසයි මම එහෙම එකක් දැම්මේ.
ට්‍රැක් ඒකෙ වරෙන්



උඹට මේ ආත්මේ කැම්පස් යන්න බැරි වෙන්න ඇත්තේ උඹ මීට කලින් ආත්මවලත් ඉගෙන ගන්න එවුන්ට අපාහස කරපු නිසා වෙන්න ඇති. මේ ආත්මෙත් උඹ ඒ වැඩේම කලොත් උඹට ලබන ආත්මෙවත් කැම්පස් එකකට යන්න ලැබෙන එකක් නෑ බන්.![]()
ලංකාවේ කැම්පස් වල රැග් එකට කියල අහිංසක කෙල්ලන්ව ලිංගික අපයෝජනයට ලක් කරනවා කියල හැමෝම දන්නවා නේ.
ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.
අනෙක මම එක පාරයි උසස් පෙළ කලේ. බයෝ කලේ . C 3 .මට කොහොමටවත් ලංකාවේ යුනිවර්සිටි එකකට යන්න ඕන කමක් තිබ්බේ නැහැ.
ඩිග්රිය අරගෙන ගෙදරද ඉන්නේ මචන්...?
මම වයස 24 වෙනකොට ඩිග්රියත් ගත්ත. දැන් කියහන් මගේ පඩේ දානවා කියල.
මොන කැම්පස් එකට ගියත් මොනවකරත් ඕව නෙවෙයි වැදගත් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන එකයි වැදගත්.....රස්සාවල් වලට ගද්දි උන්ට වැඩක් නැහැ අට පාස් නැති උනත් වැඩ හොදට පුළුවන් නම් එච්චරයි සිරාම කතාව මචන්! Thumbs up!උබල ඔක්කොටම පිස්සු බංමොන කැම්පස් එකට ගියත් මොනවකරත් ඕව නෙවෙයි වැදගත් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන එකයි වැදගත්.....රස්සාවල් වලට ගද්දි උන්ට වැඩක් නැහැ අට පාස් නැති උනත් වැඩ හොදට පුළුවන් නම් එච්චරයි
ආණ්ඩුවේ කැම්පස් වල රැග් ගැන ලොකුම අමාරුව තියෙන්නේ ප්‍රයිවෙට් උන්ට යකෝ ඒවා ඒ කැම්පස් වලට යන උන් බල ගනී අපිට මොකෝ? රැග් කරන්නෙත් රැග් වෙන්නෙත් උන් නේ
ප්‍රයිවට් ඒවගේ quality එක ගැන ලොකුම අමාරුව තියෙන්නේ ආණ්ඩුවේ එවුන්ට යකෝ අපේ සල්ලි දීල අපිනේ ඉගනගන්නේ උබල හිටපල්ලා ඒවා අපි බලාගන්නම්
අනුන්ගේ ඇස් වල පොල් කෙඳි හොයන්නේ නැතුව දෙගොල්ලොම තමන්ගේ වැඩ බලාගත්තනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ
උබල ඔක්කොටම පිස්සු බංමොන කැම්පස් එකට ගියත් මොනවකරත් ඕව නෙවෙයි වැදගත් තමන්ට කරන්න පුළුවන් මොනවද කියන එකයි වැදගත්.....රස්සාවල් වලට ගද්දි උන්ට වැඩක් නැහැ අට පාස් නැති උනත් වැඩ හොදට පුළුවන් නම් එච්චරයි
ආණ්ඩුවේ කැම්පස් වල රැග් ගැන ලොකුම අමාරුව තියෙන්නේ ප්‍රයිවෙට් උන්ට යකෝ ඒවා ඒ කැම්පස් වලට යන උන් බල ගනී අපිට මොකෝ? රැග් කරන්නෙත් රැග් වෙන්නෙත් උන් නේ
ප්‍රයිවට් ඒවගේ quality එක ගැන ලොකුම අමාරුව තියෙන්නේ ආණ්ඩුවේ එවුන්ට යකෝ අපේ සල්ලි දීල අපිනේ ඉගනගන්නේ උබල හිටපල්ලා ඒවා අපි බලාගන්නම්
අනුන්ගේ ඇස් වල පොල් කෙඳි හොයන්නේ නැතුව දෙගොල්ලොම තමන්ගේ වැඩ බලාගත්තනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ
)කවුද බන් අපහස කලේ . ගැටලුව තියෙන්නේ ඉගන ගන්නේ නැතුව ආණ්ඩු පෙල්ලන්න දගලන එකටයි අනෙක් උන්ට ඉගනගන්න කොට උන්ට ඉරිසියා කර කර උදගොෂණ කරන එකයි ( උදාහරණ , මාලබේ වයිදය විද්‍යාලය ) අනෙක අහිංසක ළමයින්ට නවක වදය දෙන එකයි. ඒ මාර්ගයෙන් ලිංගික අපයෝජනයන්ට ලක් කරන එකයි.


.........
A/L වල මෙඩි යන්න නූලෙන් බැරි වෙච්ච් උන් සම සෞඛ්‍ය පිඨය කියල එකකට දාලා උන්ට කුඩම්මගෙ සැලකිලි ...... කොහෙද යන නැට්ටිච්චියොන්ට ශීෂ්‍යත්ව

(ඔයිට වඩා හොද සිද්ධි නම් ගම් ඇතුව මම දන්නවා..එව කියල මගෙ IP address එක හරහා ගෙදරට සුදු වැන් එවයිද දන්නැ

)koi campus ekeda ban mehema wenne....!!




....... සුද්දියො උට මොනවගෙ රැග් එකක් දුන්නද කවුද දන්නෙ........



.........
A/L වල මෙඩි යන්න නූලෙන් බැරි වෙච්ච් උන් සම සෞඛ්‍ය පිඨය කියල එකකට දාලා උන්ට කුඩම්මගෙ සැලකිලි ...... කොහෙද යන නැට්ටිච්චියොන්ට ශීෂ්‍යත්ව

(ඔයිට වඩා හොද සිද්ධි නම් ගම් ඇතුව මම දන්නවා..එව කියල මගෙ IP address එක හරහා ගෙදරට සුදු වැන් එවයිද දන්නැ

)[/QUOTE]ජේමිස්බන්ඩා007;16745921 said:100% k aththa.
එත් මචං හතු පිපෙන්න වගෙ private uni දාගෙන එව්ට ළමයි මදි නිසා මිනිසුන්ට gov uni එපා වෙන තනැනට පතිකරල.. එවල තත්වය බාලකරල.. private uni කඩ වලට ලමයි අද්දවන එකටයි අපි විරුද්ද යි?( දැන් නම් තියන තත්වෙ මෙකයි)
ඔය theory එකට අනුව ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාල ඔක්කොම වගේ කඩ ජේමිස්බන්ඩා007;16745921 said:
ලංකාවෙ දැන් තියනවා හොද private uni කිහිපයක්ම........රටෙ IT field එකට තියන ඉල්ලුම ඉහල නිසා SLIIT වගෙ අයතන රටට අත්‍යවශයි...... එව්යින් එන වුන්ට රස්ස හම්බ්වෙනවනම්...පෞද්ගලික අංශයෙ හොද ඉල්ලුමක් තියනවනම්..ඒවා නියමිත ප්‍රමිතියෙ පවත්වා ගෙන යන බවට එක තමයි හොදම් සාක්ශිය.......එක නිසා අපි කොයිම වෙලාවකවත් එවට විරුද්ද නැ......... ( එහෙම ඒවටත් විරුද්ද නම් උන් කුහකයො)
හැබැයි private uni වලට ගන්න කොට අවම වශයෙන් A/L වැඩ තුන පාස් උන්වත් ගන්න ඕන... එහෙම නැති උන්ට පිලිගත් මුලික පාඨමාලාවක් හරහා ගන්න ඕන...(මම හිතන්නෙ මේ ක්‍රමය නම් දැනට ක්‍රියාත්මකයි..........)
OXFORD, PRINCETON, MIT, HARVARD, CAMBRIDGE, NORTHUMBRIA, CURTIN, MONASH, DEAKIN, WALES, LIVERPOOL, STANFORD, YALE... වලින් ගත් උපාධි සත පහකට වෑඩක් නෑත.. ඒවා සල්ලි වලට උපාදි විකුනන උපාධි කඩ ය. ඒවාට යන්නේ ආන්ඩුවේ කෑම්පස් වලට යන්න බෑරිඋනු දෙමවුපියන්ගේ සල්ලි වලින් උපාදි ගන්න මෑටි හරක් ය.
වටිනාකමක් ඈති පිලිගත හෑකි උපාධි වන්නේ කොලබ, ජපුර, පේරාදෙනිය, කෑලනිය, වයබ, රුහුණ වෑනි ආන්ඩුවේ විශ්ව විද්යාල වලින් ලබගත් උපාදි පමනි.. මෙයට කරාපිටියේ දිස්ත්‍රික් පදනමින් B3 ට දෙන MBBS එකද ඈතුලත්ය. ඒත් කොලබින් 2A1B අරගෙන කෑම්පස් යන්න බෑරිඋන එකා රුසියාවට ගිහින් එක MD අරගෙන ඈවිත් මෙහේ ACT16 එක පාස් උනත් ඌ අමුම අමු මෝඩයෙකි.
ඉට්ස් ඕකේ බේබි..
![]()


ඔවු ලන්කාවේ තමයි ලෝකේ හොදම උපාදි දෙන්නේ.. අනිත් ඔක්කොම උපාදි කඩ.. සල්ලි වලට සහතිය්කේ දෙන්නේ.. විභාග මොකුත් පාස් වෙන්න ඕන නෑ. MD MBBS MSC PHD එහෙම ගන්න්නෙත් නිකම්ම සල්ලි දීලා. විභාග නෑ. සල්ලි තියෙනවානම් පෙන මෝඩයෙක්ට ඔය ලන්කාවේ ආඑන්ඩුවේ හෑර අනිත් ඕන විශ්වවිද්යාලයකින් උපාදියක් ගන්න පුලුවන්.එතකොට උබ කියන්නේ මේ ලෝකේ තියන ඔක්කොම විශ්ව විද්‍යාල උපාධි කඩ. ලංකාවේ ඒවා විතරයි උසස් කියලද. උබේ පට්ටම පට්ට මැටි මොලේට එක තේරුණා හැටි![]()
