එළකිරියෙ ඉන්න අතරෙ මට හිතුණ එළකිරියන් ගෙ සාමාන්‍ය දැනීම විපරම් කරන්න. එහෙනං, ඔය ගැටය ලිහන්නකො බලන්න. 
ඔන්න, වේසියක් තමුන් ට කෙළින්න එන 3 දෙනෙකු ට ග්‍රෑම් 300 ක් බර ට තඩි රොටියක් හදල, ග්‍රෑම් 100 ගානෙ තුන ට කැපුව කියමුකො.
ඉර නඟිද්දින් crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල.
ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල.
ඉර බහිද්දින් After_math ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල.
කොහොමින් හරි, 3 දෙනා ම දෙයියො සිහි කරන් (ඒ කීවෙ, කොපුවක් නැතුව ම) වේසිය ට කෙළිය. ඉතිං කොල්ලනේ, අහවල් 3 දෙනා ම කීවට නාහන, හරි විසේකාර දඟයො නොවැ.
හැබැයි, මට ඇති අවුල... වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? යන්න.
සුළු ඉඟියක් දුන්නොතින්... උත්තරය හැංගිල ඉන්නෙ ප්‍රශ්නය ඇතුළෙමයි ඕං...
සැ. යු.: "වේසිය" සහ "කෙළිනවා" යනු සිංහල භාෂාවේ අන්තර්ගත මෙන්ම, ශබ්ද කෝෂයේ ද "PROSTITUTE" සහ "PLAY" යන්න ට අර්ථ වශයෙන් දැක්වෙන වචන මිස, කුණුහරුප නොව.
_______________________________________

මම මේ නූල මේ හැටියට සංස්කරණය කරන්න යෙදුණෙ මක්කැයි කිව්වොතින්, මේ අහල ඇත්තෙ සිඟිති ප්‍රශ්නයක් කියල හිතාන, සිඟිති උත්තර දීල ඇති නිසාවෙන්. 
අහෝ එළකිරියනි! මේ අසා ඇත්තේ මනස ව්‍යාකූල කරවන සුළු ප්‍රශ්නයකි. එනම්,18/04/2014 දින yasas bandara විසින් ගෙතූ මොළේ වෙහෙසන චිත්‍රපට... නම් නූලෙහි සඳහන් චිත්‍රපට මෙනි. එහෙයින්, මෙම ප්‍රශ්නය පිළිබඳ බර කොට සිතනු මැනවි.

_________________________________________________
මෙන්න ඉඟි... 
දැන්, එළකිරිය ට අරක් ගෙන ඉන්න මහ මොළ ඇවිදින්, කටයුත්ත ට බහිනව හොඳා...

- මෙම ප්‍රශ්නය කියවන්නා ඉතා පහසුවෙන් නොමඟ යවනු ඇත. එහෙයින්, විමසිලිමත් වන්න.
- මෙම ප්‍රශ්නයේ ස්වභාවය ට අනුව, පිළිතුර කරා කිසිසේත්ම සෘජුව යා නොහැක. වක්‍රව යා යුතුය.
- කථාව තුළ අඩංගු, එහෙත් කථාව ට අදාළ නොවන යම් කරුණක් මඟින් පිළිතුර ලැබෙනු ඇත.
- පිළිතුර සඳහා භාවිත වන ගණිත කර්මය "එකතු කිරීම" වේ.
- පිළිතුර අංක 2 ක සංඛ්‍යාවකි (මෙම ඉඟිය අනුගමනය කරන්නා නිසැකව ම පිළිතුර ලැබුණු අයුරු පැහැදිලි කළ යුතුය. මන්ද, අංක 2 ක සංඛ්‍යාවක් නම් 10 සිට 99 දක්වා ඇති සංඛ්‍යාවක් ම පමණක් වන බැවිනි).

Last edited: