උභතෝකෝටිකය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යකෝ, මම උත්තරය ඇහුවෙ මම ම උත්තරය කියන්න ද...? :eek:
    අනික, මක්කැයි කොල්ල මේ හැටි කෝප වෙලා...? අවුල් ද...? :dull:
    වෙන උත්තරයක් තියෙන්ඩ එපැයි උඹට කියන්ඩ :P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    2 wani pituwata yanna kalin ekek answer eka dila

    thread eka epic fail

    panapan lide anataya jabok
    ඉතිං කොල්ලො, ඔය දුන්නු උත්තර වැරදියි නෙව. දැන්, "ලිඳේ පනින්න" වෙන්නෙ මට ද? නැතිනං... :rofl:
    අනික, "ලිඳේ පනිනවා" කියන වචනය මගෙ ශබ්ද කෝෂයේ නෑ කොල්ලො. ඒ හින්ද, මම කාට වුණත් ඔහොම කියන්න මනාප නෑ ඔන්න. :no:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ප්‍රශ්නෙ වනල තියෙන්නේ....
    වෙන බයිල අදාල නෑ. ප්‍රශ්නය - වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...?
    රොටියෙ ග්‍රෑම් කීයකට ලුණු දැම්ම ද කියලයි අහන්නේ. අර මොංගල් අපතයො තුන් දෙනා මොනව කලත් රොටියෙ බර ග්‍රෑම් 300යි නේහ් ඕයි. රොටියේ ග්‍රෑම් කීයක් බරට-රොටියේ ග්‍රෑම් 300ක් බරට තමා ලුණු දාල තියෙන්නේ..........
    මොන "බයිලා" ද කොල්ලො...? සේරටම කලියෙන්, ප්‍රශ්නය වටහ ගන්නව හොඳා... :rofl:
    මම ඇහුවෙ
    වේසිය "රොටිය ට" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල මිසක, වේසිය "රොටියෙ" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල හෙම නෙවෙයි ඔන්න. :lol:

    අර මොංගල් අපතයො තුන් දෙනා
    :D
     
    Nov 11, 2009
    1,429
    111
    0
    වෙන උත්තරයක් තියෙන්ඩ එපැයි උඹට කියන්ඩ :P
    ප්‍රශ්නය ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයා ගන්න බැරි නං, නිස්කාරණේ වාද නොකර නිකං ඉඳින් කොල්ලො... :lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    නැකැත් රාල;16747677 said:
    බය වෙන්නේ නැද්ද කොල්ලො අම්මා මුත්තා කාලෙවත් අහපු පුරස්නද මේවා..:baffled:
    ඉතිං නැකැත් රාළේ, ඔන්න ඔහොම ඔළුව අවුල් කරන ප්‍රශ්නයක් තමයි ඔය අහල තියෙන්නෙ. :yes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ගස් ගිනියා;16747937 said:
    මොන හුයන්නක‍ටද මේ වේසි රොටියට ලුණු දැම්මෙ ඉතින් :growl::growl::growl:
    යහමින් කල්පනා කරනව හොඳා... ආයෙ කියවනව හොඳා... ;)
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    ok පොඩි එකෝ :(
    මම හරි ලොකුයි කොල්ලො. හැබැයි, ඒ වග මට මෙතන පෙන්වන්න බෑ කොල්ලො. එහෙම වුණොතින්, මාව එළකිරියෙන් නෙරපාවි කොල්ලො. :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම හරි ලොකුයි කොල්ලො. හැබැයි, ඒ වග මට මෙතන පෙන්වන්න බෑ කොල්ලො. එහෙම වුණොතින්, මාව එළකිරියෙන් නෙරපාවි කොල්ලො. :D
    avatar249352_27.gif


    හා. ලොකුයි. පේනවා :rolleyes:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මේ ගැටලුව සම්බන්ධ ප්‍රශ්න අහන්න පුලුවන්ද?
    මම නාල, කාල ඇවිදින්, පුංචි තල්ලුවක් එක්කල මේ නූල ආයෙ සංස්කරණය කරන්නම්කො. ;)
    ඒ වෙනකං, මේ නූල යහමින් කියවමින්, යහමින් කල්පනා කරනව හොඳා...
    :cool:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නාල, කාල ඇවිදින්, පුංචි තල්ලුවක් එක්කල මේ නූල ආයෙ සංස්කරණය කරන්නම්කො. ;)
    ඒ වෙනකං, මේ නූල යහමින් කියවමින්, යහමින් කල්පනා කරනව හොඳා...
    :cool:
    නාන්න කලින් කියල පලයන් වේශීය රොටියට ලුණු දැම්මේ රොටිය කපන්න කලින්ද, කැපුවට පස්සෙද කියල? :oo:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔය කියන වේසිට කෙලීමට පෙර සිදු කල ක්‍රියාවක් නිසා ලුණු රස එහෙ මෙහෙ වෙන්න පුළුවන් නේද :P:P
     

    technobeat

    Member
    Mar 3, 2008
    14
    0
    0
    aniwaryen 300g walata wadaa aduwen.

    so, M<300g.

    ara kali 3ta kapuwa eken 1ka thibbema nae kiyala hithuwoth 200g walata wadaa adu wenna onee.

    ein ekaka tikak thibba kiyala hithuwoth less than 50g kiyala hithamu. habai 100g roti kaallaka thiyanna onee niyama lunu pramanaya 10g kiyala hithuwoth,

    average karala gathoth aniwaryen M < 110g wage value ekak ganna puluwan.

    habai itin umba ahala thiyana widiyata mokak hari magul kathaawak da danne nae, mama kiwe approximate karanna widiyak ;) :D
     
    Last edited: