වෙන උත්තරයක් තියෙන්ඩ එපැයි උඹට කියන්ඩයකෝ, මම උත්තරය ඇහුවෙ මම ම උත්තරය කියන්න ද...?
අනික, මක්කැයි කොල්ල මේ හැටි කෝප වෙලා...? අවුල් ද...?![]()

වෙන උත්තරයක් තියෙන්ඩ එපැයි උඹට කියන්ඩයකෝ, මම උත්තරය ඇහුවෙ මම ම උත්තරය කියන්න ද...?
අනික, මක්කැයි කොල්ල මේ හැටි කෝප වෙලා...? අවුල් ද...?![]()

ඉතිං කොල්ලො, ඔය දුන්නු උත්තර වැරදියි නෙව. දැන්, "ලිඳේ පනින්න" වෙන්නෙ මට ද? නැතිනං...2 wani pituwata yanna kalin ekek answer eka dila
thread eka epic fail
panapan lide anataya jabok


මොන "බයිලා" ද කොල්ලො...? සේරටම කලියෙන්, ප්රශ්නය වටහ ගන්නව හොඳා...ප්රශ්නෙ වනල තියෙන්නේ....
වෙන බයිල අදාල නෑ. ප්රශ්නය - වේසිය රොටිය ට ග්රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...?
රොටියෙ ග්රෑම් කීයකට ලුණු දැම්ම ද කියලයි අහන්නේ. අර මොංගල් අපතයො තුන් දෙනා මොනව කලත් රොටියෙ බර ග්රෑම් 300යි නේහ් ඕයි. රොටියේ ග්රෑම් කීයක් බරට-රොටියේ ග්රෑම් 300ක් බරට තමා ලුණු දාල තියෙන්නේ..........


අර මොංගල් අපතයො තුන් දෙනා

ප්රශ්නය ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයා ගන්න බැරි නං, නිස්කාරණේ වාද නොකර නිකං ඉඳින් කොල්ලො...වෙන උත්තරයක් තියෙන්ඩ එපැයි උඹට කියන්ඩ![]()

ඉතිං නැකැත් රාළේ, ඔන්න ඔහොම ඔළුව අවුල් කරන ප්රශ්නයක් තමයි ඔය අහල තියෙන්නෙ.නැකැත් රාල;16747677 said:බය වෙන්නේ නැද්ද කොල්ලො අම්මා මුත්තා කාලෙවත් අහපු පුරස්නද මේවා..![]()

ok පොඩි එකෝප්රශ්නය ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයා ගන්න බැරි නං, නිස්කාරණේ වාද නොකර නිකං ඉඳින් කොල්ලො...![]()

හැබැයි, මට ඇති අවුල... වේසිය රොටිය ට ග්රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? යන්න.

යහමින් කල්පනා කරනව හොඳා... ආයෙ කියවනව හොඳා...ගස් ගිනියා;16747937 said:මොන හුයන්නකටද මේ වේසි රොටියට ලුණු දැම්මෙ ඉතින්![]()

මම හරි ලොකුයි කොල්ලො. හැබැයි, ඒ වග මට මෙතන පෙන්වන්න බෑ කොල්ලො. එහෙම වුණොතින්, මාව එළකිරියෙන් නෙරපාවි කොල්ලො.ok පොඩි එකෝ![]()

මම හරි ලොකුයි කොල්ලො. හැබැයි, ඒ වග මට මෙතන පෙන්වන්න බෑ කොල්ලො. එහෙම වුණොතින්, මාව එළකිරියෙන් නෙරපාවි කොල්ලො.![]()

මම නාල, කාල ඇවිදින්, පුංචි තල්ලුවක් එක්කල මේ නූල ආයෙ සංස්කරණය කරන්නම්කො.මේ ගැටලුව සම්බන්ධ ප්රශ්න අහන්න පුලුවන්ද?

නාන්න කලින් කියල පලයන් වේශීය රොටියට ලුණු දැම්මේ රොටිය කපන්න කලින්ද, කැපුවට පස්සෙද කියල?මම නාල, කාල ඇවිදින්, පුංචි තල්ලුවක් එක්කල මේ නූල ආයෙ සංස්කරණය කරන්නම්කො.![]()
ඒ වෙනකං, මේ නූල යහමින් කියවමින්, යහමින් කල්පනා කරනව හොඳා...![]()

