උභතෝකෝටිකය

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    ඔන්න, වේසියක් තමුන් ට කෙළින්න එන 3 දෙනෙකු ට ග්‍රෑම් 300 ක් බර ට තඩි රොටියක් හදල, ග්‍රෑම් 100 ගානෙ තුන ට කැපුව කියමුකො. :love:

    ඉර නඟිද්දින්
    crazybuddy ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම වැඩි යකිණියේ!" කියල. :angry:
    ඉර මුදුන් වෙද්දින් Honest-killer ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම මදි යෝධියේ!" කියල. :frown:
    ඉර බහිද්දින්
    After_math ඇවිදින් කාල කියනව "ලුණු හොඳටෝම ඇති රත්තරන්!" කියල. :rolleyes:

    කොහොමින් හරි, 3 දෙනා ම දෙයියො සිහි කරන් (ඒ කීවෙ, කොපුවක් නැතුව ම) වේසිය ට කෙළිය. ඉතිං කොල්ලනේ, අහවල් 3 දෙනා ම
    කීවට නාහන, හරි විසේකාර දඟයො නොවැ. :P

    හැබැයි, මට ඇති අවුල... වේසිය රොටිය ට ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? යන්න. :confused:

    සුළු ඉඟියක් දුන්නොතින්... උත්තරය හැංගිල ඉන්නෙ ප්‍රශ්නය ඇතුළෙමයි ඕං... :dull:

    ලුණු කුඩුනන් ග්‍රෑම් 10 යි
    ලුණු පොල්කට්ටෙන්නන් මේස හැඳි එකහමාරයි.

    හැබැයි මචෝ අරුන් තුන්දෙනා කෑවෙ රොටියමද කියල උඹ කියල නෑ. තව එකක් මචන් මුන් තුන්දෙනා තුන් වෙලාවකට ආවට වේසිට කෙළියෙ එකටද කියල කියලත් නෑ.

    තව එකක් බන් ඕකුන්ගෙ රස නහර කොහොමද දන්නෙනෑනෙ. කොහොමත් එක එකාට රස දැනෙන විදිහ වෙනස්නෙ.

    හැබැයි මෙහෙම වෙන්නත් බැරි නෑ. උඹ උන් තුන්දෙනාටම කලින් අවිල්ල; රොටී කෑලි තුනම කාල; වේසියටත් කෙළල; අහල පහල කඩේකින් පොල් රොටී තුනක් ගෙනල්ල තිබ්බද දන්නෙත් නෑ. තව එකක් මචන් ඔය වේසිය හැදුවෙ පොල් රොටීද? ගෝදම්බර රොටීද? එළවලු රොටීද? කියල කියලත් නෑ ඕන්.
    :rolleyes:
     
    Last edited:

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    kellak 100g wedi wena tharamata lunu kiyanne ethana lunu 20g mokada samanya pramanaya 100g walata 10g kiyala gaththoth hodatama madi kellata 5g ethana lunu natuwama newei kiyala hithamu. hodatama ethi kellata 10g ithin mama hithanne me badda hadisiyata lunu 35g danna ethi:):):)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
    102.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    50g:rolleyes:

    මට තේරුන විදියට පලවෙනි එකා රොටිය කාල දෙවෙනි එකා පිගාන ලෙවකාල තුන් වෙනි එකා පිගාන කාලා:lol:
    මැදැයි ඉරිදා දවසෙවත් නිදහසෙ ඉන්න හිතුවා,නෙදකින් ඇහුවා වේස ප්‍රශ්නයක් :oo:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    මොකක්ද බං මේකෙ මේ ඉරත් එක්ක වත් සම්බන්දයක් තියනවයි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා ගේ ප්‍රශ්නෙ අහල මටත් යම් දෙයක් මතක් වුණා. සමහර විට මේක මෙහෙම ම ඔබතුමාටත් ඇප්ලයි වෙයි ද මන්දා.
    පාසලකට ආව පරීක්ෂකයෙක් ළමයින්ගෙන් ප්‍රශනයක් ඇහුවා.
    “අතන පාරෙ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් බස් එකක් යනව නම් මගේ වයස කීයද?“
    කොල්ලෝ ඇම්රික්....!! ඈත කෙළවරේ හිටපු එකෙක් විතරක් අත උස්සං ඉන්නවා.
    “ඔය ළමයා කියන්න බලන්න උත්තරේ“
    “සර් ගේ වයස 48යි සර්“ ඌ එහෙම කියල පටස් ගාල වාඩි වුණා
    “හරියට ම හරි. කොහොමද ළමයො ගාන හැදුවේ“ පරීක්ෂකයා ඇහුවා
    “සර් මට අයියා කෙනෙක් ඉන්නවා, වයස 24යි, අපේ අම්ම කියන්නේ ඌට බාගෙට පිස්සු කියලා“ කොල්ලා උත්තර දුන්නා..........

    • Like
    Reactions: prageeth119lk

    :lol: රෙප්+
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උපරිම වේදනාව :lol:
     
    මේ ප්‍රශ්නෙට පිළිතුරක් තියනවනම්. ඒක දැනගන්නකං මටත් හිතෙන්නෙ මේ විදිහට තමයි :oo:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    kellak 100g wedi wena tharamata lunu kiyanne ethana lunu 20g mokada samanya pramanaya 100g walata 10g kiyala gaththoth hodatama madi kellata 5g ethana lunu natuwama newei kiyala hithamu. hodatama ethi kellata 10g ithin mama hithanne me badda hadisiyata lunu 35g danna ethi:):):)
    :angry::angry::angry::angry::angry::angry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    :lol::lol: