මට හිතාගන්න පුලුවන් දැන් උබ ප්‍රෙෂර් නෙ. මම කියන්නම්. වෙන උන් හොය හොයා ඉන්නැතුව උබ දැන් කටුවට එකක් හදන්න පටන් ගනින්. අත්දැකීමෙන් කියන්නෙ ටයිම් නැති වැඩක් පැවරුනාම ඔලුව කස කස හිටියාම තමා කෙල වෙන්නෙ ගොඩක්ම. දැන්ම පටන් ගනින් උබ එකක් හදන්න. හදන අතරෙ අනික් ඔප්ෂන්ස් ට්‍රයි කරපන්.