Power point presentation maker

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    matat tips ona bans. project ekak set wennai yanne matat baragannathuwa inna baluwe. owa watha wada nisa.

    mata pissu hadila inne ban. time madi e madiwala eka present karannath ona, e asse padam karagannath tiyenawa. presentation eka hadanna welawa madi, ekai help ekak ganna puluwanda baluwe machan

    thnx for comment rep+
     
    Last edited:
    • Like
    Reactions: Vladimir Putin
    Apr 8, 2014
    1,411
    35
    0
    මට හිතාගන්න පුලුවන් දැන් උබ ප්‍රෙෂර් නෙ. මම කියන්නම්. වෙන උන් හොය හොයා ඉන්නැතුව උබ දැන් කටුවට එකක් හදන්න පටන් ගනින්. අත්දැකීමෙන් කියන්නෙ ටයිම් නැති වැඩක් පැවරුනාම ඔලුව කස කස හිටියාම තමා කෙල වෙන්නෙ ගොඩක්ම. දැන්ම පටන් ගනින් උබ එකක් හදන්න. හදන අතරෙ අනික් ඔප්ෂන්ස් ට්‍රයි කරපන්.