Hoda Tattoo Ekak Kiyapallako

Tatoo Gahana Eka Harida

  • ow awulak Nae

    Votes: 26 63.4%
  • epa Chater wedak

    Votes: 12 29.3%
  • Ane Manda

    Votes: 3 7.3%

  • Total voters
    41

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Tattoo ekak Kiyapallako Hoda Gahanna :nerd::)

    Ubala Muwa Dannawada Kawuru Hari :dull::nerd:

    Mu Hodaida :rolleyes:

    Nirmal Ruvinda

    Tatoo Gahana Eka Gena Mokakkda Ubalage Adahasa :eek:

    Pelak Ratawal Walata Ganne Nethi Case Ekak thiyanawa neda Medical Walata Case Hitinne Nethida

    533165_290957487661500_115807558_n.jpg

    :love:

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Is there a truth that you can not donate blood if you have a tatoo in the body? I think it is due to usage of tatoo machine needles.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :):)
    ටැටූ ගහන එක නම් මට අවුලක් නෑ.. මාත් පිටෙයි අතෙයි ටැටූ එකක් ගහගෙන ඉන්නෙ.. පිටේ ටැටූ එක ගහන්න නම් තිහක් විතර ගියා මචං.. අතේ ටැටූ එක ගහන්න නම් දොළහක් වගේ ගියේ..

    ගාල්ලෙ නම් මචං ටැටූ වලට සුපිරිම රුක්ෂාන් කියලා කොල්ලෙක්.. උගෙන් තමා මං කොටාගත්තෙ..

    ටැටූ ගැහුවාම සමහර ජොබ් වලට ගන්නෙ නැහැ.. ඒ වගේම ගහන්න කලින් හොඳට හිතපං මොකද ටැටූ ගහනවා වගේ Remove කරන්න ලේසි නෑ.. ලක්ෂ ගාණක් යනවා ලේසර් වලින් මකන්න.. අනික ඒවට ස්කින් කැන්සර් එනවා..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Minimal ekak gahapan machan. Full body gahala warp wunoth ithin iwarama thama.
    ඔව් මචං.. ඒක නම් ඇත්ත.. පිටේ ටැටූවක් කොටලා මාර දුකක් වින්ඳා සතියක් විතර යනකන්.. ඕකෙ තුවාලෙ වේලෙන්න කලින් කෙලවුනොත් එහෙම බඩු බනිස්.. නිදාගන්න හෙන ගේමක් දුන්නා බං..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් ලොකු Idea 1ක් නැහැ :dull: ...

    කෝකටත් චුට්ටන් 1ක් ගහ ගනින් :rolleyes: .. ෆුල් body ගහල කෙල උනොත් :baffled: ...

    හොදට හොයලා .. බලලා ගහපන් :) .....
    කෙලවෙන්නෙම නැහැ මචං පරිස්සම් වුනොත් හරියට.. වතුර ගෑවුනොත් එහෙම ඉවරයි.. තුවාලෙ කබොලු ඇල්ලුවට පස්සෙ ගලවන්න ගියොත් ඒත් ඉවරයි.. සමහර එවුන්ගෙ තුවාල ඉක්මන පැසවනවා.. එහෙම එවුන්ට නම් ටැටූ ගහන්න අමාරුයි.. සමහර අයට උණ ගන්නවා, සමහර උන්ගෙ ටැටූ ගහපු තැන් ඉදිමෙනවා.. ඇලජික් වෙනවා.. මුලින් යන්තම් පොඩ්ඩක් කොටලා බලනවා මචං ටැටූ ගහන එකා.. එක දවසෙම ටැටූ එක ගහන්නෑ.. ඒ ගහපු එක ප්‍රශ්නයක් නැති වුනොත් තමා ටැටූ එක ගහන්නෙ..

    ඒ වගේම හොඳ විශ්වාසවන්ත තැනකින් කොටාගන්න ඕනි ටැටූ එක.. ඔය පොඩි කඩ කෑලි වල කොටන ටැටූ ශුවර් නෑ.. අනික හැම එකාටම කොටන තුඩින් කෙටුවොත් සමාජ රෝග එහෙම හැදෙන්න පුළුවන්..

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :):)
    ටැටූ ගහන එක නම් මට අවුලක් නෑ.. මාත් පිටෙයි අතෙයි ටැටූ එකක් ගහගෙන ඉන්නෙ.. පිටේ ටැටූ එක ගහන්න නම් තිහක් විතර ගියා මචං.. අතේ ටැටූ එක ගහන්න නම් දොළහක් වගේ ගියේ..

    ගාල්ලෙ නම් මචං ටැටූ වලට සුපිරිම රුක්ෂාන් කියලා කොල්ලෙක්.. උගෙන් තමා මං කොටාගත්තෙ..

    ටැටූ ගැහුවාම සමහර ජොබ් වලට ගන්නෙ නැහැ.. ඒ වගේම ගහන්න කලින් හොඳට හිතපං මොකද ටැටූ ගහනවා වගේ Remove කරන්න ලේසි නෑ.. ලක්ෂ ගාණක් යනවා ලේසර් වලින් මකන්න.. අනික ඒවට ස්කින් කැන්සර් එනවා..

    30 ටත් tattoo ගහනවද බන් :nerd: ...

    funny-horse-tattoo-fail.jpg
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කෙලවෙන්නෙම නැහැ මචං පරිස්සම් වුනොත් හරියට.. වතුර ගෑවුනොත් එහෙම ඉවරයි.. තුවාලෙ කබොලු ඇල්ලුවට පස්සෙ ගලවන්න ගියොත් ඒත් ඉවරයි.. සමහර එවුන්ගෙ තුවාල ඉක්මන පැසවනවා.. එහෙම එවුන්ට නම් ටැටූ ගහන්න අමාරුයි.. සමහර අයට උණ ගන්නවා, සමහර උන්ගෙ ටැටූ ගහපු තැන් ඉදිමෙනවා.. ඇලජික් වෙනවා.. මුලින් යන්තම් පොඩ්ඩක් කොටලා බලනවා මචං ටැටූ ගහන එකා.. එක දවසෙම ටැටූ එක ගහන්නෑ.. ඒ ගහපු එක ප්‍රශ්නයක් නැති වුනොත් තමා ටැටූ එක ගහන්නෙ..

    ඒ වගේම හොඳ විශ්වාසවන්ත තැනකින් කොටාගන්න ඕනි ටැටූ එක.. ඔය පොඩි කඩ කෑලි වල කොටන ටැටූ ශුවර් නෑ.. අනික හැම එකාටම කොටන තුඩින් කෙටුවොත් සමාජ රෝග එහෙම හැදෙන්න පුළුවන්..

    ඕකෙන් blood වලට owlak නැද්ද? blood වලට හොද නැහැ කියල අහලා තියෙනවා :dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕව ගහන්න එපා බන්... කාට පේන්න ගහන්න ඕන නම්.. අර ස්ටිකර් එකක් ගහගෙන පලයන්න්.. අඩුම තරමේ මැරෙන්න හදන එකෙක්ට ලේ බින්දුවන් වත් දෙන්න බැ උබට :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    30 ටත් tattoo ගහනවද බන් :nerd: ...

    funny-horse-tattoo-fail.jpg
    තිස්දාහක් බං..:) හැබැයි දැන් නම් හිතෙනවා බොරු වැඩක් කියලා..:(
    ඒකයි මං මූටත් කිව්වෙ කොටන්න කලින් දෙපාරක් හිතපං කියලා.. කොණ්ඩෙ වවලා කපනවා වගේ ටැටූ ගහලා රිමූව් කරන්න බෑ..:no:

    ඕකෙන් blood වලට owlak නැද්ද? blood වලට හොද නැහැ කියල අහලා තියෙනවා :dull:
    එහෙම අය ඉන්නවා මචං.. ඒකනේ මං කලින් කිව්වෙ හුඟක් ටැටූ ගහන අය මුලින් පොඩ්ඩක් කොටලා දවස් දෙක තුනක් බලනවා මොකුත් අවුලක් වෙනවද කියලා.. එහෙම කේස් එකක් වුනේ නැත්තං තමයි ටැටූ එක ගහන්නෙ.. හුඟ දෙනෙක්ට ඉතිං ලොකු ටැටූ එකක් ගැහුවාම උණ ගන්නවා.. ඒක සාමාන්‍ය දෙයක්.. පිටේ ෆුල් ටැටූ එකක් කොටනවා කියන්නෙ ඉතිං සම්පූර්ණ පිටම පට්ට ගැහුවා වගේ තමා..

    මං කලින් කිව්වා වගේ මචං සමහර අය ඉන්නවනේ පොඩි තුවාලයක් වුණත් පැසවන අය.. අන්න උන් ටැටූ ගහද්දි හොඳට හිතලා බලන්න වෙනවා.. මොකද ටැටූ එක ගැහුවට පස්සෙ තුවාලය පැසෙව්වොත් ගහපු ටැටූ එකෙනුත් වැඩක් නැති වෙනවා.. ඒ වගේම තුවාලය ලොකු වෙන්න ගන්නවා..

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔව් මචං.. ඒක නම් ඇත්ත.. පිටේ ටැටූවක් කොටලා මාර දුකක් වින්ඳා සතියක් විතර යනකන්.. ඕකෙ තුවාලෙ වේලෙන්න කලින් කෙලවුනොත් එහෙම බඩු බනිස්.. නිදාගන්න හෙන ගේමක් දුන්නා බං..:lol:

    ඔච්චර කට්ටක් කාල, වියදම් කරගෙන, මකන්නත් අමාරුයි කියල දැනගෙන, tattoo එකක් ගහගත්තම උබේ ජීවිතේට මොකක්ද එකෙන් ලැබුනේ?:(