ඔච්චර කට්ටක් කාල, වියදම් කරගෙන, මකන්නත් අමාරුයි කියල දැනගෙන, tattoo එකක් ගහගත්තම උබේ ජීවිතේට මොකක්ද එකෙන් ලැබුනේ?![]()

මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..
එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..
... ජීවිතේ එහෙම තමයි... උබ දැන් හරි තේරුම් ගත්තනේ... කොච්චර කරත් තේරුම් ගන්නේ නැති උන් ඉන්නවනේ බන්....

මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..
එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..

මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..
එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..
jeevithe karaganna lokuma loku gon wede????matath kelavila inne..yawaganna beruwa,,,,,,oke athal eka tika dawasai............danne ekekuta kiyanna gahannanam epoooooooooooo
tatto gahana eke wasi awasi dekama thiyenawa bn.
dannawane itn lankawe ape un hithann adi kale widiyata kiyala.
tatto ekak gahala dakkoth nikan badu karayek ,gang ekek ganata danne.
math asai gahanna bt itn sure na