Hoda Tattoo Ekak Kiyapallako

Tatoo Gahana Eka Harida

  • ow awulak Nae

    Votes: 26 63.4%
  • epa Chater wedak

    Votes: 12 29.3%
  • Ane Manda

    Votes: 3 7.3%

  • Total voters
    41

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔච්චර කට්ටක් කාල, වියදම් කරගෙන, මකන්නත් අමාරුයි කියල දැනගෙන, tattoo එකක් ගහගත්තම උබේ ජීවිතේට මොකක්ද එකෙන් ලැබුනේ?:(

    මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..:)

    එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..:(

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..:)

    එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..:(

    මම දැනගන්නයි ඇහුවේ :)... ජීවිතේ එහෙම තමයි... උබ දැන් හරි තේරුම් ගත්තනේ... කොච්චර කරත් තේරුම් ගන්නේ නැති උන් ඉන්නවනේ බන්....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    tattoo එකක් ගහපන් ශෝල්ඩර් එකේ වගේ ෂර්ට් එකක් ඇන්දාම නොපෙනෙන විදියට පොඩියට..
    මම නම් වරදක් දකින්නෙ නැහැ..

    මාත් එකක් ගහගන්න ඉන්නෙ.. ඒත් ඉතින් කොහෙද.. අපේ ආච්චිට වගේ ආච්චි මම පච්චයක් ගහනව කෝමද ඈ කියල ඇහුවොත් තොට මම කියල කොසු ඉදල් තමයි අතට එන්නෙ

    :rofl::lol::lol:

    ඉස්සර නම් පච්ච ගහන්නෙ රස්තියාදු කාරයො කුඩ්ඩො කියල ලේබල් වදිනව නෙ පච්චයක් ගැහුවොත්.. දැන් නම් ඒ තත්වෙ නැහැ බන්.. දැන් නිකන් ෆැෂන් එකක් නෙ.. කිසි අවුලක් නැහැ මට හිතෙන විදියට..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..:)

    එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..:(

    කරන්න ඕන වේ@ කන් සේරම කරල දැන් එනව අනික් උන්ට බන කියන්න..

    :growl::growl::growl::growl::growl::growl::growl:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    Nirmalaya ela awlak na, ubata gana awlak naththan machan Roshan kiyala mount lavinia nolimit eka uda dial ekak innawa ugen gahaganin u thamai danata SL wala hodatama tattoo gahana eka...
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,610
    5,760
    113
    KALUTHARA
    epa ban ochhcra asanam ara sleevs thiyenawa neda atat dana hoyann ba pachhe wagema ekak daganin.owain cancer enawa ban.ain karanath baraganak yanawa.man kiwuwe mage idea eka.
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    Tattoos-strangers_04.jpg

    සුපිරිනේ.....:lol::lol:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    permanant gahanna epa 3years, 5years tiyaana eva tiyanawa...tava black n white,color, white ink ahemat tianawa..temporary gahanna kianne wayasata yanakota owa waraheli wage ketata pena nisa
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63

    මං වැටුණ වලේ තව එකෙක් වැටෙනවට අකමැති නිසා තමයි මං මුලින්ම කිව්වෙ ටැටූ එක ගහන්න කලින් දෙපාරක් හිතපං කියලා..:)

    එක කාලයකදි මං සෑහෙන්න මෝඩ වැඩ කලා බං.. සල්ලි අතට එනකොට සත පහක් අතේ තියාගන්නෙ නැතුව හැම සතේම නාස්ති කලා.. උවමනා නැති දේවල් තමා වැඩිපුර කලේ.. දැන් ඒ කරපු මෝඩකම් වල තරම හොඳට තේරිලා තියෙන්නෙ..:(

    ado sira advice eka ban ,,, godak ewun weradichcha then anith ewunta pennannawa aduiii,,, respect brooo
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    The-Rock-arm-tattoo-Image-Close-Up.jpg

    Tattoo එකක් ගැහුවට කිසිම අවුලක් නෑ බන් ඒක ගහන්නේ අපේ වින්දනයටනේ බන්, මුලින්ම පොඩි එකක් ගහපන් ටික කාලයක් ගිහින් ලොකු එකක් ගහපන් tattoo කියන්නෙත් කලාවක් පිටරට කෙල්ලෝ කොල්ලෝ 99% tattoo ගහනවා
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    631
    82
    28
    WWW.com
    jeevithe karaganna lokuma loku gon wede????matath kelavila inne..yawaganna beruwa,,,,,,oke athal eka tika dawasai............danne ekekuta kiyanna gahannanam epoooooooooooo
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    tatto gahana eke wasi awasi dekama thiyenawa bn.
    dannawane itn lankawe ape un hithann adi kale widiyata kiyala.
    tatto ekak gahala dakkoth nikan badu karayek ,gang ekek ganata danne.
    math asai gahanna bt itn sure na

    ඔව් බන්, tattoo එකක් ගැහුවොත් උ රස්තියාදු කාරයා, කුපාඩිය, කුඩු කාරයා :oo::oo:

    ඕන සුත්තක් කියල මන් නම් ගහනවා :love: