KAMAYA_uthurana_KAMA_ COLOMBO-```

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    උබේ ගෑණිට කෙල්ලෙක් හම්බුනොත් KAMA යවපන් අමතක නොකර.:rofl:ඕපන් කෙල්ලෙක් කරගන්නත් එපැයි:lol::lol::lol:

    රිදිලා වගේ හොදටම.. :lol::lol::lol:
    අවුලක් නෑ ඔය ෆොටෝ එකක් දිහා බලල අතේ පාරක් ගහල ඉදින්.. :lol::lol::lol:
    මිදී තිත්තයි තමයි බන්.. ශේප් එකේ ඉවසගන හිටපන්.. :(:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    u got it wrong

    මොකක්ද වැරැද්ද?ඌ කියන්නේ කෙල්ලෝ ගැන නේ..මම කිව්වේ ඌට දාව හම්බවෙන කෙල්ල ගැන..ඇයි ඒත් කෙල්ලෙක්නේ.:rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    රිදිලා වගේ හොදටම.. :lol::lol::lol:
    අවුලක් නෑ ඔය ෆොටෝ එකක් දිහා බලල අතේ පාරක් ගහල ඉදින්.. :lol::lol::lol:
    මිදී තිත්තයි තමයි බන්.. ශේප් එකේ ඉවසගන හිටපන්.. :(:(:(

    :lol::lol::lol:කියපු දේට උත්තර දියන්..අතේ පාර මම ගහගන්නම් මට ඕන වෙලාවට.:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    උබේ ගෑණිට කෙල්ලෙක් හම්බුනොත් KAMA යවපන් අමතක නොකර.:rofl:ඕපන් කෙල්ලෙක් කරගන්නත් එපැයි:lol::lol::lol:

    SL taleban ,lankawa ikmanata hamba karanaya karanna puluwan ubala wage un nisa :dull:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    SL taleban ,lankawa ikmanata hamba karanaya karanna puluwan ubala wage un nisa :dull:

    ඒක මම කියපු දේට උත්තරය නෙමේ.උබට දුවෙක් හිටියොත් උබ උබේ දුවව KAMA යවනවද නැද්ද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඒක මම කියපු දේට උත්තරය නෙමේ.උබට දුවෙක් හිටියොත් උබ උබේ දුවව KAMA යවනවද නැද්ද?

    mage lamayekta kamathi deyak karanna mama nidahasa denawa
    mama married mama mage wife ae nidahasa dila thiyenne eayath mata ae nidahasa dila thiyenne
    mata ubata wage kawawath kudu karan inna oni nae:no:
     
    • Like
    Reactions: amilaxp

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    mage lamayekta kamathi deyak karanna mama nidahasa denawa
    mama married mama mage wife ae nidahasa dila thiyenne eayath mata ae nidahasa dila thiyenne
    mata ubata wage kawawath kudu karan inna oni nae:no:

    අනේ හොදා..ඔහොම දිගටම යන්න ඈ.:rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    :lol::lol::lol:කියපු දේට උත්තර දියන්..අතේ පාර මම ගහගන්නම් මට ඕන වෙලාවට.:rolleyes:

    මට පුතෙක් හිටියත් දුවෙක් හිටියත් , මම උන්ව බලෙන් නයිට් ක්ලබ් යවන්නේ නෑ බොල.. :lol::lol::lol::lol:
    උන් නිත්‍යානුකුල වයසට ආවම උන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනේ උන් . ක්ලබ් යන නේන එක උන්ගේ වැඩක්. :):):)

    සවුදි අරාබියේ වගේ හිර කරගන ඉදල, සල්ලි තියන එකෙක්ගේ ඇඟේ එල්ලන එක හොදයි උඹල වගේ ගෝත්‍රික විදියට හිතන උන්ට... :lol::lol::lol:

    මිදී තිත්තයි තමයි බන්.. ශේප් එකේ ඉවසගන හිටපන්.. :(:(:(
     
    • Like
    Reactions: amilaxp

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උන් නිත්‍යානුකුල වයසට ආවම උන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනේ උන් . ක්ලබ් යන නේන එක උන්ගේ වැඩක්. :):):)
    තමන් ජීවත් වෙන සමාජය අනුව තමා තමන් ජීවත් වෙන විදිය තීරණය වෙන්නෙ.
    4.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    මට පුතෙක් හිටියත් දුවෙක් හිටියත් , මම උන්ව බලෙන් නයිට් ක්ලබ් යවන්නේ නෑ බොල.. :lol::lol::lol::lol:
    උන් නිත්‍යානුකුල වයසට ආවම උන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනේ උන් . ක්ලබ් යන නේන එක උන්ගේ වැඩක්. :):):)

    සවුදි අරාබියේ වගේ හිර කරගන ඉදල, සල්ලි තියන එකෙක්ගේ ඇඟේ එල්ලන එක හොදයි උඹල වගේ ගෝත්‍රික විදියට හිතන උන්ට... :lol::lol::lol:

    මිදී තිත්තයි තමයි බන්.. ශේප් එකේ ඉවසගන හිටපන්.. :(:(:(

    ආ දැන්ද කියන්න ඕන දේ මතක් උනේ?:rofl:උබට තමා මේ ත්‍රෙඩ් එකේ ගොඩක්ම රිදිලා තියෙන්නේ..ඒකනේ එක එක වෙලාවට ඇවිල්ලා දොඩවලා යන්නේ.:lol:හරියට නයිට් ක්ලබ් එකක වැඩ කරන එකෙක් වගේ.:rofl:මම මිදී දැකලත් තියෙනවා ඒවා කාලත් තියෙනවා..තිත්ත නැහැ ඒවා ඇටත් නැහැ..:lol::lol:හරී ස්වීට්:P:rofl:මට ක්ලබ් කියන්නේ උබට වගේ මැජික් එකක් නෙමේ.ක්ලබ් යන එක ජීවිතයම නෙමේ..ඊට වඩා දේවල් මේ ලෝකේ තියෙනවා..උබට ඉතින් ඒක මැජික් උනාට:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    යාළුවා;16757547 said:
    කොහෙද උඹ ඉන්නෙ. එහෙනං දැනගනින් අදවත් ඇට තියෙන මිදී තියෙනවා. ඒ වගේම තිත්ත ඒවත් තියෙනව කියල :P

    මම නැහැ කිව්වේ නැහැනේ..මම කිව්වේ මම ඇට නැති ඒවා කාලා තියෙනවා කියලා.:rofl:.ඌට කියපු එකට උබට සිදෙන්න හේතුව කීම?.:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම නැහැ කිව්වේ නැහැනේ..මම කිව්වේ මම ඇට නැති ඒවා කාලා තියෙනවා කියලා.:rofl:.ඌට කියපු එකට උබට සිදෙන්න හේතුව කීම?.:P
    ඌට කියපු එකට මට සිදුනෙ නෑ. :baffled: මිදී ගැන කියද්දී මට මතක් උනේ මම මිදී කෙලින හැටි. මතක් වෙද්දී උගුරට එනව :rofl: දවසට කිලෝ 10ක් විතර කාපු දවසුත් තියෙනවා :baffled:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    යාළුවා;16757569 said:
    ඌට කියපු එකට මට සිදුනෙ නෑ. :baffled: මිදී ගැන කියද්දී මට මතක් උනේ මම මිදී කෙලින හැටි. මතක් වෙද්දී උගුරට එනව :rofl: දවසට කිලෝ 10ක් විතර කාපු දවසුත් තියෙනවා :baffled:

    :baffled:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ආ දැන්ද කියන්න ඕන දේ මතක් උනේ?:rofl:උබට තමා මේ ත්‍රෙඩ් එකේ ගොඩක්ම රිදිලා තියෙන්නේ..ඒකනේ එක එක වෙලාවට ඇවිල්ලා දොඩවලා යන්නේ.:lol:හරියට නයිට් ක්ලබ් එකක වැඩ කරන එකෙක් වගේ.:rofl:මම මිදී දැකලත් තියෙනවා ඒවා කාලත් තියෙනවා..තිත්ත නැහැ ඒවා ඇටත් නැහැ..:lol::lol:හරී ස්වීට්:P:rofl:මට ක්ලබ් කියන්නේ උබට වගේ මැජික් එකක් නෙමේ.ක්ලබ් යන එක ජීවිතයම නෙමේ..ඊට වඩා දේවල් මේ ලෝකේ තියෙනවා..උබට ඉතින් ඒක මැජික් උනාට:rofl:

    දැන් මුලින්ම උඹනේ මම දාපු එකකට රිප්ලයි කරලා තිබ්බේ :lol::lol::lol:

    පවු ඔයාට සිදිලා.. :lol::lol::lol::lol:

    ක්ලබින් ජීවිතය කරගන්නවා කිව්වේ කවුද..? :rolleyes:
    මම කියල තියෙන්නේ ක්ලබින් යන එකෙන් මිනිස්සු මනින්න බැහැ කියල. :rolleyes::rolleyes:
    උඹ එකට මුකුත් නොකිය මගේ කෙල්ලගේ මගුල්නේ ඇහුවේ රිදිච්ච පාරට.. :lol::lol:

    ඉවසගන හිටපන් බන්.. :(:(:(
    අවුල් තමයි.. මොනා කරන්නද ඉතින්.. මිදී තිත්තයි™ :no::no::no:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,422
    16,113
    113
    දැන් මුලින්ම උඹනේ මම දාපු එකකට රිප්ලයි කරලා තිබ්බේ :lol::lol::lol:

    පවු ඔයාට සිදිලා.. :lol::lol::lol::lol:

    ක්ලබින් ජීවිතය කරගන්නවා කිව්වේ කවුද..? :rolleyes:
    මම කියල තියෙන්නේ ක්ලබින් යන එකෙන් මිනිස්සු මනින්න බැහැ කියල. :rolleyes::rolleyes:
    උඹ එකට මුකුත් නොකිය මගේ කෙල්ලගේ මගුල්නේ ඇහුවේ රිදිච්ච පාරට.. :lol::lol:

    ඉවසගන හිටපන් බන්.. :(:(:(
    අවුල් තමයි.. මොනා කරන්නද ඉතින්.. මිදී තිත්තයි™ :no::no::no:

    :lol:එච්චරමද කිව්වේ?ආයෙත් උබ දාපු කොමන්ට්ස් ටික කියවලා බලපන්:P