woww......

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සින්දුවනම් හොදයි, සින්දුව කියන එකයි මියුසික් එකයි මෙලෝ රහක් නැහැ :(
    මුළු සින්දුවටම ඇහුනේ ටක ටක සද්දේ විතරයි :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සින්දුවනම් හොදයි, සින්දුව කියන එකයි මියුසික් එකයි මෙලෝ රහක් නැහැ :(
    මුළු සින්දුවටම ඇහුනේ ටක ටක සද්දේ විතරයි :dull:
    එහෙම තමා බං ලයිව් ශෝ වල.. පෑඩ් එකෙන් තමා මෙව්වා එක ඇඟට දෙන්නෙ කොල්ලොන්ට ඩාන්ස් කරන්න.. :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එහෙම තමා බං ලයිව් ශෝ වල.. පෑඩ් එකෙන් තමා මෙව්වා එක ඇඟට දෙන්නෙ කොල්ලොන්ට ඩාන්ස් කරන්න.. :rofl:

    නැහැ මචන් මට වැඩිය සද්ද තියෙන මේ වගේ සින්දු සෙට් වෙන්නේ නැහැ
    වැරදියට ගන්න එපා මම නොන්දියට නෙමේ කිව්වේ :P
    unplugged style එකට තමයි මම කැමති
    එක එකාට එක එක චොයිස් තියෙනවනේ :)
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    එහෙම තමා බං ලයිව් ශෝ වල.. පෑඩ් එකෙන් තමා මෙව්වා එක ඇඟට දෙන්නෙ කොල්ලොන්ට ඩාන්ස් කරන්න.. :rofl:

    ow ban ..live show ekak live baladdi ena gamma danne balapu eka..boruwata posh sindu ahuwata ona sira posh dial ekak live show ekak baladdi natanaw mage yaluwek innawa u atteta posh dial ekak canada born ekek...:):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    සුරන් ඔහොම හරි කියනවා. සමහරු ඒක කොපි කරන්න හදනවා.
    අයියන්ඩියේ සිංදුව තමයි මෙයා හොදටම කියන්නේ