බලන් සකි මගේ දුක්බර කතාව

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    machn katath amaru kalayak enawa.eka kohomath adinna wenawa.uba oya job eka parissan karana wena ewata atha gahapn.e wena ewa confirm unoth witharak oka atharinna.
    ubata ikmnta hoda salary ekak thiyena job ekak set wenna kiyala prarthana karanawa machn
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ithin ai uba meka kiyanna fake ekakin awe?
    mona unath hitha hada ganna balapan. moda weda nokara
    meka fake 1k newei ban...meka mage account 1a..mama wadiyama thread danne na..eka nisa account 1n wadiya log wenne na...mewage thread 1k danna oni unama tamai log wenne..but mama log nounata elakiri tread kiyawana wa hamadama wage:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :(
    umbe field eka mokadda?
    data entry wage seen 1k karanne ban...

    machn katath amaru kalayak enawa.eka kohomath adinna wenawa.uba oya job eka parissan karana wena ewata atha gahapn.e wena ewa confirm unoth witharak oka atharinna.
    ubata ikmnta hoda salary ekak thiyena job ekak set wenna kiyala prarthana karanawa machn

    dan nam job hoyala ati wela ban..anika dan mata interview kata karanawat adui..bcz mage wayasa wadi nisa..ekamai podiyata business 1k gana hitanna haduwe..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අවකලනය;16756035 said:
    data entry wage seen 1k ban

    uba igena gahtha ekek ne ban,ube waradda ai uba oya data entry ekatama alila inne? podiyata hari kamak na ban business ekak patan ganin :yes: waradda karala tiyenne uba,ubata uwamanawak thibila na wage mata nam pene....:dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අවකලනය;16756202 said:
    dan nam job hoyala ati wela ban..anika dan mata interview kata karanawat adui..bcz mage wayasa wadi nisa..ekamai podiyata business 1k gana hitanna haduwe..

    mm ekko rata wage paninna.
    lankawe me kale godak pyramid wage ewa yanwa ewata nm salli danna epa machn.
    athe thiyana gana parissan karan hdata hithala deyak karanna.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    දුකයි. උබ ගැන සිරාවට. කරුමේ තමයි බන්. මොනව කරත් කරුමෙට අනුව තමයි බන්. මම මේ ලඟදි බනක් අහල වීශ්වාස කරන්න ගත්තෙ :rofl::)
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් ජීවත් වෙනව කියල තෙරෙන්නේ සමහර වෙලවට ප්‍රශ්න වලට මුහුන දෙද්දියි. අපි මෙ වින්දින, විඳවන, උහුලන, දරාගෙන ඉදිරියට යන; දුකම වෙලවකට සතුටක් මචන්.

    මචන් උඹ දැනට කරන ජොබ් එකෙන් නම් උඹට ගොඩ එන්න ටිකක් අමරු වෙයි. උඹ දැනට කරල තියෙන පාඨමාල මොනාද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මොන ෆීල්ඩ් එකේ ද? මොකද අපි සමහර වෙලාවට කරල තියෙන්නේ වර්තමානයේ මාකට් නැති දේවල් නම් අපිට වැලිව් ඇඩ් කරගන්න වෙනවා...........
    කොහොමත් ලව් එක එහෙම වෙච්ච එක ගැන සතුටු වෙයං. මොකද බැන්දට පස්සේ උඹේ ගෑණි වටේ යන්න ගත්තෙත් ඊට එහා බ්ලැක් මාර්ක් එකක් උඹට නෑ. අරූ පොන්නය ඒකයි ගෑණි වටේ යන්නේ කියල තමා කියන්නේ.......
    මිනිස්සුන්ට අසුබ කාලවල් එනවා. ධෛර්යයයෙන් ජීවත් වෙන එකයි වැදගත්. මොන හේතුව නිසා හෝ ධෛර්යය නැති කර ගන්න එපා. අනික අබ වපුරල මුං බලාපොරොත්තු වෙන්න එපා. උඹට තාම 30යි. මැරීගෙන වැඩ කරල ජීවිතේ දිනා ගනිං. ධෛර්යෙන් මහන්සියෙන් වැඩ කරන එකාට කොහෙන් හරි ගොඩ යාමක් තියනවා. එදාට උඹට හා කියන්න කෙල්ලො ඕන තරමක් ඉදී.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මට වෙලා තියෙන්නෙත් ඔය විකම තමයි.. වෙනසකට තියෙන්නේ තාම කෙල්ලනම් බූට් 1ක් තිබ්බේ නෑ... ඒත් අඩු පඩිය නිසා ඒකිට මාව එපා වෙලා... මම ඒක හොඳාකාරවම දන්නවා... අපේ තාත්තා ලෙඩ වුණු 1ත් නිසා කරදර ඩබල් වුණා...
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    වයස අවුලක් නෑ, අපි එක්ක ඉගෙන ගන්නවා අවුරුදු 50 පැනපු උන්. කොච්චර වැටුනත් ආයේ නැගිටින එකයි වැදගත්. A man is not old until regrets take the place of dreams.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයස අවුලක් නෑ, අපි එක්ක ඉගෙන ගන්නවා අවුරුදු 50 පැනපු උන්. කොච්චර වැටුනත් ආයේ නැගිටින එකයි වැදගත්. A man is not old until regrets take the place of dreams.
    ඈ බොල ඉබ්බො.....
    කොහොටද යකෝ මකබෑවෙලා හිටියෙ මච්චර කල්????:growl:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කිරියෙ වෙනම සෙක්ෂන් එකක් හැදුවා නම් හරි බූට් ත්‍රේඩ් දාන්න වෙනම.. දවසින් දවස බූට් කන එවුන්ගේ සංඛ්‍යාව ඉහල යනවා..:(

    ඔව් බන්....
    මේව ෆේක් උන්ගේ ගොන් ආතල්ද නැද්ද කියල හිතාගන්න අමාරුයි...
    මේ කියන කතා ඇත්තනම් වෙනව සෙක්ශන් එකක් දාන්න ඕනේ මෙවා දාන්න...
    එතකොට ලව් කරන උන්ට මේවගෙන් පාඩම් ඉගෙනගෙන හැදෙන්න පුළුවන්නේ...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අනේ මන්ද බලාගෙන ගියාම මන් වගේ පිස්සු කෙලලා ජිවිතේ විනාස කරගත්තු උන් ඉන්නවනේ, කරුමේ කියන්නේ මට හැමදේම එපා වෙලා දැන්, මචන්ලා මට maths මෙලෝ හසරක් බැ, කරන්න යන කොස් ඇනගන්නේ ඒක නිසාමයි, මට maths කියන දේ පිහිටලාම නැද්ද කොහෙද, මාත් ගෙදරට වෙලා ඉන්න අපතයෙක් මචන්ලා, මට මාත් එක්කම කේන්තියි වෙලාවකට.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    අවකලනය;16755832 said:
    කෙටියෙන්ම කිවහොට් මට දැන් ජීවිතය එපාම වෙලා ඉන්නේ ... ඒකට ගොඩක් හේතු තියෙනවා බන් ...මන් මගේ දුක කිරියේ යාළුවොත් එක්ක බෙදා ගන්න හැදුවේ මගේ දුක තුනී වෙන්නත් එක්ක..එහෙනම් කෙටියෙන්ම මම කියන්නම්...දැන් මගේ වයස 30 ක් වෙනවා.අදටත් මට හොද salary එකක් ලැබෙන ජොබක් නැහැ ..මට මාසෙටම ලැබෙන්නේ 20000..හින්දම ඒ හින්දම මට තාම විවාහයක් ගැන හිටන්නවත් බැහැ ....මගෙත් එක්ක එකට ඉගන ගත්ත අය දැන් යන්නේ car වලින් ..marry කරලා ළමයි ළමයි ඉන්නවා ...මට දැන් උන්ටවත් මුණ දිගන්න බැහැ ...මට වෙලා තියෙන දේවල් නිසා ..ගෙදරිනුත් කෑගහනවා වියදම් කරලා ඉගැන්නුවට වැඩක් නැහැ ...තුට්ටු දෙකකේ පඩියක් හම්බ වෙන්නේ කියල ...අනේ මන්ද බන්...ඔය අස්සේ මම 2yrs love කරපු කෙල්ලත් මාව දාල ගියා ..ඒක ඊට හපන් කතාවක් බන්...
    මම එකී පස්සේ 2yrs විතර ගියා ...එකී මුලින්ම මට කැමති උනේ නැහැ ...අකමැති උනෙත් නැ ...මම බලන් හිටිය ..පස්සේ එකී කැමති උනා ...මම ගොඩක් ආදරෙන් හිටියේ ..එයාලගේ අම්ම හිටන් මව දන්නවා ...මම එයාලගේ ගෙදරත් ගියා ...මට තේරුණා දැන් මාස 2අ ඉදන් එය වෙනස් කියල හොයල බැලුවම තමයි කතාව දැන gathe ...එයාට aiya කෙනෙක් හිටියා ..එයාගේ යාලුවෙක් ගැන බලාපොරොතු තියාගෙන ඉදල තියෙනවා ...එක නිසා තමයි 2 yrs වෙනකම් මට හරියට උත්ටරයක් දුන්නේ nathe ...පස්සේ තමයි මට කැමති උනේ ...කොහොම හරි ලගදි aiyage යාලුවා අහලා ..මේකිත් උඩින් කැමති වෙලා...මාව කුණු මාළු කැල්ලක් ගානට අමතක කරලා දැම්මා ....මම මාරම upset 1අ ඉන්නේ...එත් ඒකිට නම් ගානක්වත් නැහැ අලුත් කොල්ලත් එක්ක raum ගහනවා...මට තම හිට ගන්න බෑ මෙකි මේ විදියට මාව රැවට්ටුව කිඋවම ...
    මේ හැම නිසා පුදුම කලකිරීමකින් බන් ඉන්නේ ...මෙහෙමවත් උඹලට කියන්නේ මගේ හිතේ තියෙන දුක තුනී කර ගන්න ...මම ජීවිතෙන් පැරදුන මිනිහෙක් බන් ..මට අම්මලාගේ පැතුම් ඉෂ්ට කරන්න බැරි උනා ...මගේ කෙල්ල මට නැති උනා ...
    :(:(:(:(:(:(

    එකී උබේ කෙල්ල නෙමෙයි...මමත් ආදරේ කරනවා..ප්‍රශ්න එනවා..
    හිතලම තේරුම් ගැන ඕනේ මචන්...සියට සියක් ආදරේ කරන්න හොද නෑ..නිතරම නැති වෙනවා බව,වෙන් වෙලා යන්න ඉඩ තියෙනේ බව හිත හිත ආදරේ කරාන්න ඕනේ..එතකොට ගියාත් දුක අඩුයි...අපිට ඇත්තටම ආදරේ කරන්න පුළුවන්..වෙලාව අවාම..ඒ කෙල්ල හැමදාම ඉන්නවා.පන වගේ එකියක් කියල තේරුම් ගියාම,එකිත් එහෙම කියල තහවුරු උනාම..එත් එක කවද අදුරගන්න පුලවන් වෙයිද දන්නේ නෑ..හිතින් වැටෙන්න එපා..අනික කෙල්ලෝ එකෙක් නෙමේ බන්..ඔය කෙල්ලට වඩා සුපිරි එකක් හම්බෙයි..එත් උබ මෙකි ගැන හිතන්න එපා දැන්..උබට ආදරේ නැති කෙල්ලෙක් වැඩක්ද යකෝ..!!!!
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබ පැරදුනු මිනිහෙක් නෙමෙයි..තව කල් තියනවා..විවාහය ගැනම හිතන්නත් එපා බන්..උබ දිටුණු වෙන්න බලහන්..ඔය බලහන් tata එකේ ඓතිකාරයා..කට්ට කාලා ගොඩ ගියා..නමුත් බැන්දේ නෑ..
    උබට ලැබෙන පියානම් මදි තමා..උබ ඔතන ඉන්නේ නැතුව වෙන ජෝබකට ට්‍රයි කරහන්..
    ඉන්ටව් වලදී ලොක්කගේ හිත ගන්න විදියට කතා කරපන්..
    උබට සුබ පතනවා..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    යකෝ කෙල්ලෙක් අදුරගන්න හොදම දේ තමය් ආදරේ කරන කාලේ එක එක ප්‍රශ්න කෙල්ල එක්ක කතා කරන එක...උබේ ප්‍රශ්න.පවුලේ දේවල්..එකී උබට ඇත්තටම ආදරේ නම් ඒ දේවල් වලින් මුන් දීල ගොඩ එන්න උබත් එක්කම ඉන්නවා..හැබය් එහෙම නැති එකී මොකක්ම්හරි හේතුවක් හදාගෙන යනවා මයි..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    ඔය වගේ බල්ලියෝන්ට රිද්දන ඕනේ..උබ එකිටම පෙන්න ගිහින් අරු එක්ක රවුම් ගහන කෝ සිනා මුසු මුහුණින් ආදරේන සන්සුන්ව උන් දෙන්න දිහා බලපන්..එකී දිහා..උබේ මුනේනෙන් පෙන්නපන් උබේ කිසි හිත වේදනාවක් නෑ උබ සතුටින් කියල..!!