lankawe campus anathayo

Wal naria

Banned
May 29, 2014
238
10
0
Updated

FUTA10212-600x400.jpg

Link 01
Link 02
Link 003
Link 02
Link 04

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ කැම්පස් පරයෝ කරන තව අසමජති වැඩක් තමයි අලුතින් එන කොල්ලන්ට කෙල්ලන්ට කක්කුස්සි වලට ( කොමඩ් එක නොවෙයි. ) අර පොඩ් වලක් තියෙන්නේ. අන්න ඒකට බිම බටයක් දල වතුර බොන්න කියනවා. ඕව මහා තිරිසන් වැඩ. ඒ අතින් එස් බි ය දෙවියෙක්.

    eww :baffled:
    palayan boru nogaha.
    mehema nm karanne nathi wei :no:
    ubala nikan boru ewath danawada manda :lol:
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    Thawath anathayekta ridila
    uta ridunata nam mage balawath kanagaatuwa mokadda uge ammata balukukka arapu parata muwa sathiyak wage elakiriye peanda naha dan manasikawa watila rep kapanawa.(Kauda kiyala man kiyanawata wada oyalama balaganneka hodaine)

    Thread
    Untitled.png
     
    Rakiroxs

    Member
    Dec 29, 2013
    5
    1
    0
    ජේමිස්බන්ඩා007;16745921 said:
    100% k aththa.
    එත් මචං හතු පිපෙන්න වගෙ private uni දාගෙන එව්ට ළමයි මදි නිසා මිනිසුන්ට gov uni එපා වෙන තනැනට පතිකරල.. එවල තත්වය බාලකරල.. private uni කඩ වලට ලම‍යි අද්දවන එකටයි අපි විරුද්ද යි?( දැන් නම් තියන තත්වෙ මෙකයි)

    ලංකාවෙ දැන් තියනවා හොද private uni කිහිපයක්ම........රටෙ IT field එකට තියන ඉල්ලුම ඉහල නිසා SLIIT වගෙ අයතන රටට අත්‍යවශයි...... එව්යින් එන වුන්ට රස්ස හම්බ්වෙනවනම්...පෞද්ගලික අංශයෙ හොද ඉල්ලුමක් තියනවනම්..ඒවා නියමිත ප්‍රමිතියෙ පවත්වා ගෙන යන බවට එක තමයි හොදම් සාක්ශිය.......එක නිසා අපි කොයිම වෙලාවකවත් එවට විරුද්ද නැ......... ( එහෙම ඒවටත් විරුද්ද නම් උන් කුහකයො:angry:)

    හැබැයි private uni වලට ගන්න කොට අවම වශයෙන් A/L වැඩ තුන පාස් උන්වත් ගන්න ඕන... එහෙම නැති උන්ට පිලිගත් මුලික පාඨමාලාවක් හරහා ගන්න ඕන...(මම හිතන්නෙ මේ ක්‍රමය නම් දැනට ක්‍රියාත්මකයි..........)

    sustage න් බෙලෙක්කයෝ මාලබේ මෙඩි කඩෙ ගැන නම් උබ වද වෙන්න එපා....... ඔය කඩෙ තව ටික කල කින් වැහිල යාවි........:lol::lol::lol:.........
    මොකට කෙලියත් ඔය ෆීල්ඩ් එකටනම් කෙලින්න දෙන්න නැ......... යකො ටෙලි නාට්‍ය වල රැග පෑවම ඔකට ඇතුල් වෙන්න ශීෂ්‍යත්ව දෙනවනෙ මහින්ද මාමි..... :angry::angry: A/L වල මෙඩි යන්න නූලෙන් බැරි වෙච්ච් උන් සම සෞඛ්‍ය පිඨය කියල එකකට දාලා උන්ට කුඩම්මගෙ සැලකිලි ...... කොහෙද යන නැට්ටිච්චියොන්ට ශීෂ්‍යත්ව:angry::angry::angry: (ඔයිට වඩා හොද සිද්ධි නම් ගම් ඇතුව මම දන්නවා..එව කියල මගෙ IP address එක හරහා ගෙදරට සුදු වැන් එවයිද දන්නැ:rofl::lol::lol:)

    Iam doing studies for GAQ ( External Degree BA - University of Kelaniya 2013 batch ) I couldn't got through my A/L but I did Diploma In Journalism at University of Colombo and based on that Iam able to do the Degree. While Iam doing the degree I also working as a Customer Relations Officer in recognized company.
    If I got better English Knowledge I may able to do a Higher Diploma or a Degree from Pvt Uni or other Institute. As per my view must of the students who doing higher studies are not from rich families. But they doing it well. Also students of Govt Uni, please note that higher education is everyone's right weather they got higher results or lower results and rich or poor.
    Even persons who fail there O/L exams should have right to get higher education for relevant field ( Technical Side Ect ).
    Iam also doing some other studies ( Courses ) for Marketing / Business Management subjects. Iam working while learning. I like Pvt Uni and Other Pvt Institutes who giving higher education to everyone.
    Getting higher results from O/L & A/L didn't mean that your a clever bright person and others are fools. Its depend on how you work in the field. I already saw many people who don't have A/L qualification but got higher education.
    Govt Uni Students, I know that you people got highest A/L Results, you are fighting for education, fighting for protect it. But Iam asking just one question from you all,
    " What kind of actions you taking for the poor students who are getting lower results for A/L ( 3 S's & Below )? Did you ever fight for them? Also please remember that higher education is there right too.

    Need a proper answer for above question.

    P.S

    There are lost of mistakes in my English. I already mentioned that I don't have good knowledge of English.
     
    • Like
    Reactions: wdk

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහවල් රෙද්දකටද එහෙමනම් මේක දැම්මේ. උබේ ගොන් කතා වලට තොගේ පවුලේ උන් මට ඇදල ගන්න ඕනේ නැහැ. තෝ මේවගේ එකක් කියපු නිසයි මම එහෙම එකක් දැම්මේ.

    ට්‍රැක් ඒකෙ වරෙන්

    පිළිගනිමි.....මම ට්‍රැක් එක පැන්නේ........
    ඒ ගැන ඔබෙන් සමා අයදිමි....................:(

    දැන් ට්‍රැක් එකට......
    උසස් අධ්‍යාපනය හදාරන උන් දේශපාලනය කරන්න ඒන. නමුත් මේ දේශපාලනය සමහර විට සබුද්ධිකද කියල හිතෙනවා. අපි කොයි වෙලාවකවත් අපේ උපාධි වල ස්ටෑන්ඩ් එක ඉහල දමනු කියල පිකට් කරල නෑ. හැබැයි අරක දියව් මේක දියව් කියල පිකට් කරනවා. අපි තේරුම් ගන්න ඕන නිදහස් උසස් අධ්‍යාපනය අපේ හිමිකමක් වීම කෙසේ වෙතත් අපට ලැබුණු ත්‍යාගයක් කියල මේ රටේ අසරණ මිනිස්සුන් ගෙන්. ඒක වෙනුවෙන් අපි ස්තූකිවන්ත වෙන්න ඕන කියල මේ රටේ මිනිස්සුන්ට.(දේශපාලකයන්ට නෙවෙයි) කිදහස් අධ්‍යාපනය රැකගන්න කියල පිකට් කරනව කියන්නේ තරමක ගොංපාර්ට් එකක්. ඒක රැකගන්න නම් අපි හරියට ඉගෙන ගන්න ඕන.......
    හැබැයි අතලොස්සක් ඒ වගේ ගොංපාර්ට් කලාට සියල්ලන්ම ඒ මිනුමෙන් මනින්නේ මන්ද බුද්දිකයෝ. සියළු දෙනාම එහෙම නෑ. විශේෂයෙන් ලංකාවෙ කැම්පස් වලින් කුෂාග්‍ර බුද්ධිමතුන් බිහිවෙලා තියනවා.
    සල්ලි ගෙවන පමණින් ප්‍රයිවෙට් යුනි වලත් ඔය කියන උපාධිය විකුණනවා කියන එක පිළිගන්න බෑ. නමුත් එහෙම වෙන ආකාරයක් පේනවා. විශේෂයෙන් ම වෛදය විද්‍යාව සම්බන්ධ ආයතන වල. විශේෂයෙන් හරි හමන් සායනික පුහුණුවක් නැතිව වෛද්‍යවරයෙක් බිහි කරන්න බෑ. ඒක කරනවා නම්, බිහිවෙන වෛද්‍යවරු කොලිටි නම්, සල්ලි තියන උන් ඒවට ගියාවේ අපේ මොකෝ...........ප්‍රැක්ටිස් කරන කොට කුණුමාළු කෑල්ල රෝගීන්ට හොයා ගන්න පුළුවන් නේ.........

    මොනව වුණත් එක දෙයක් තේරුම් ගනිල්ලා. මොන යුනි එකෙන් ආවත්, ඒ එන එවුන් රටට දෙන දේ මතයි ඒ උපාධියෙන් වැඩක් වෙනව ද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ගවන්මන්ට් යුනි වලින් වගේ ම ප්‍රයිවෙට් යුනි වලිනුත් අපතයො බිහිවෙයි. ඒක පේන්න කාලයක් යාවි. එදාට උඹල ප්‍රයිවෙට් යුනි වලටත් මේ විදියට ම ඇගිල්ල දික්කරයි. මොකද ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් තියන්නේ.......................
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    meh nakiyo me wage ewun hadapu ewunta ketiyen banala kale kagannathuwa wadak balagnin
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Iam doing studies for GAQ ( External Degree BA - University of Kelaniya 2013 batch ) I couldn't got through my A/L but I did Diploma In Journalism at University of Colombo and based on that Iam able to do the Degree. While Iam doing the degree I also working as a Customer Relations Officer in recognized company.
    If I got better English Knowledge I may able to do a Higher Diploma or a Degree from Pvt Uni or other Institute. As per my view must of the students who doing higher studies are not from rich families. But they doing it well. Also students of Govt Uni, please note that higher education is everyone's right weather they got higher results or lower results and rich or poor.
    Even persons who fail there O/L exams should have right to get higher education for relevant field ( Technical Side Ect ).
    Iam also doing some other studies ( Courses ) for Marketing / Business Management subjects. Iam working while learning. I like Pvt Uni and Other Pvt Institutes who giving higher education to everyone.
    Getting higher results from O/L & A/L didn't mean that your a clever bright person and others are fools. Its depend on how you work in the field. I already saw many people who don't have A/L qualification but got higher education.
    Govt Uni Students, I know that you people got highest A/L Results, you are fighting for education, fighting for protect it. But Iam asking just one question from you all,
    " What kind of actions you taking for the poor students who are getting lower results for A/L ( 3 S's & Below )? Did you ever fight for them? Also please remember that higher education is there right too.

    Need a proper answer for above question.

    P.S

    There are lost of mistakes in my English. I already mentioned that I don't have good knowledge of English.

    poor students with lower marks are always accepted by professional training institutes such as naita germentech japantech bla bla bla there are countless institutions in sri lanka.

    rich or poor why higher education should be given to those who cant even get 3S for a stupid exam? should we send somene who cant swim for olympics???
    (only talking about people with F's, others should follow appropriate degrees. 3S gaanu medicine engineering yawanna hodana job eke quality eka bahinawa)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    A/L Results වලින් හැමදේම මනින්න බැහැ 3F ගත්ත එකෙක්ට උනත් ඕනෙම Job එකක් කරන්න බැහැ කියල පූර්ව නිගමනයකට එන එක වැරදි
    AAA ගත්ත කියල මොනම Job එකක් වත් සාර්ථකව කරයි කියල පූර්ව නිගමනයකට එන එකත් වැරදි

    A/L කියන්නේ නිකන්ම තවත් එක විභාගයක් විතරයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    A/L Results වලින් හැමදේම මනින්න බැහැ 3F ගත්ත එකෙක්ට උනත් ඕනෙම Job එකක් කරන්න බැහැ කියල පූර්ව නිගමනයකට එන එක වැරදි
    AAA ගත්ත කියල මොනම Job එකක් වත් සාර්ථකව කරයි කියල පූර්ව නිගමනයකට එන එකත් වැරදි

    A/L කියන්නේ නිකන්ම තවත් එක විභාගයක් විතරයි

    Fox.jpg
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    poor students with lower marks are always accepted by professional training institutes such as naita germentech japantech bla bla bla there are countless institutions in sri lanka.

    rich or poor why higher education should be given to those who cant even get 3S for a stupid exam? should we send somene who cant swim for olympics???
    (only talking about people with F's, others should follow appropriate degrees. 3S gaanu medicine engineering yawanna hodana job eke quality eka bahinawa)

    A/L kaale nathi molayak field eke iddi hadenna puluwan neda bn ?? :rolleyes: