හුට්ටේ ඩයලොග්

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මම use කරන්නේ ඩයලොග් deta පකෙජ් 1ක් මචන්ලා.දැන් සතියක වගේ ඉඳලා මේකේ හිටපු ගමන් සිග්නල් drop වෙනවා බන්.එපා වෙලා තියෙන්නේ මම ඉන්නෙත් කොළඹට කිට්ටුව.මොකද බන් මෙහෙම වෙන්නේ උම්බලගේත් මේ අවුල තියෙනවද :(
 
  • Like
Reactions: rm1980

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
matath ohoma wuna..... sim eka galawalaa ayeth daapan machan.... mata nan hari giya

සිම් ගලවලා රිස්ටාර්ට් කලාම හරියනවා බන් සමහරවිට දෙතුන් පාරක් try කරන්න ඕන.කලින් ඔහොම නැහැ
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හුට්%^ ඩයලොග් :lol::lol:

    nitharama signal drop wenawanam wena mobitel hari monawa hari SIM ekak dala balanna dongle eke awulak wennath puluwan. colombo walata signal adu wennanam ba.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    sᴉɹɐ;16761088 said:
    mageth wenawa ban redda hitapu gaman laga laga disconect wenawa mala paninawa a welawatanam

    matath oya awla tiyenawa ban.mama inneth homagama welawakata epa wenawa
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ඉතින් ඔක හුට්ටේ ගහලා සිග්නල් හොයලා හරියනවයැ, ගහපිය ඔක යුඇස්බී පොට් එකට..
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    I also have a dialog sim. most of the time I get Edge and I hardly see 3G. Can't even think about VOIP calling with this shit. I use it only for SMS and GSM calls.
     
    Last edited: