BOC System Analyst 1 Exsam Ruselt

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
මචන්ලා අද BOC එකේ System Analyst 1 Exsam Ruselt දාල තියෙනවා මේ link එකෙන් ගිහින් ලියපු උන් ඉන්නවා නම් බලාගන්න පුළුවන් ... :):):)

http://www.careers.boc.lk/SAStatus/

මේකෙන් ගොඩ ගිය එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් PM පාරක් දාන්න .. අනෙක් උන් bump එකක් දල sup එකක් දීල යන්න ... මාත් ලිව්වා Not Qualified ලු .. :frown::frown: ලිව්වා දන්නා කියන එකෙක් වත් නෑ මචන්ලා ගොඩ ගිය .. එකයි මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න හිතුනේ :nerd::nerd::nerd:
 
  • Like
Reactions: codegeek

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
Un ganna ona ewun tika kalinma ganna athi ban. anith un seramala ithin "NOT QUALIFIED" thama. Mama nam oya mala ilawwe account ekak wath arala naa, Jiwitheta yanneth naa.
 
  • Like
Reactions: chathura19900223
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
appa den me EK inna set ekagena bump ekakwath ganna thiyena amaruwa :(:(...
Deyak denagannath PM dannam wenawa kattiyata ..
help ekak illala dana thread walata den sup eka adui hodatama EK den members lagen :(:( . Seinor members la den enawath adui EK ekata parana aya...issra hitiya wage aya den ne :baffled::baffled:
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
mama nam jeewitheta govt. jobs walata related exams liyanne na ban,thanikara boruwa

ඔව් බන් .. සුදුසුකම් වලට වඩා ගොට්ට අල්ලන උන්ට ජොබ් තියෙනවා මේ රටේ :growl::growl: ...
ඔය ජොබ් එක A ශ්‍රේණිය ජොබ් එකක් බන්.. එකයි ලිව්වේ. අහන අහන උන් පාස් නෑ නේ බන් :baffled::baffled:
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
mama nam jeewitheta govt. jobs walata related exams liyanne na ban,thanikara boruwa


Aniwa ban. Dan results wath ewanne naa. Harinam exam fee eka ganawath hithala fail unath result eka ewapanko. e kisima deyak naa. Aparade minissu salli dila wibhaga liyanawa. :(
 

tnpb

Member
May 28, 2014
30
1
0
den machan select wechcha ayata interview call karalada??? api mukuthma danne nane ban..mokada unewath kiyala..balana balana eka fail kawda ethakota pass wela thiyenne???