
දින තිහක පාපන්දු මංගල්‍යයේ තරග 63ක්
විසිවෙනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය 13 වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය ජූලි 14 වැනිදා පැවැත්වීමට නියමිතය. තරග 63ක් මාසයක් පුරා බ්‍රසීලයේ නගර දොළහක ඉඳිවූ දැවැන්ත ක්‍රීඩාංගණ 12ක දී පැවැත්වේ. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග කාලසටහන ශ්‍රී ලංකාවේ වේලාවෙන් පහතින් වේ.
ජුනි 13බ්‍රසීලය-කේරාඒෂියාව -අලුයම 1.30
මෙක්සිකෝව-කැමරන් -රාත්‍රී 9.30
ජුනි 14ස්පාඤ්ඤය-නෙදර්ලන්තය- අලුයම 00.30
චිලී-ඔස්ට්රේලියාවරාත්රී 9.30
කොලොම්බියාව-ග්‍රීසිය -රාත්‍රී 9.30
ජුනි 15උරගුවේ-කොස්ටරිකා -අලුයම 00.30
එංගලන්තය-ඉතාලිය- අලුයම 3.30
ජපානය-අයිවරි කෝස්ට්- පෙරවරු 6.30
ඉක්වදෝරය-ස්විට්සර්ලන්තයරාත්රී 9.30
ජුනි 16ප්‍රංශය-හොන්ඩුරාස් අලුයම 00.30
ආජන්ටිනාව-බොස්නියාවඅලුයම 3.30
පෘතුගාලය-ජර්මනියරාත්රී 9.30
ජුනි 17නයිජීරියාව-ඉරානයඅලුයම 00.30
ඇමෙරිකාව-ඝානාව අලුයම 3.30
බෙල්ජියම-ඇල්ජීරියාව රාත්‍රී 9.30
ජුනි 18බ්‍රසීලය-මෙක්සිකෝව අලුයම 00.30
දකුණු කොරියාව-රුසියාව අලුයම 3.30
නෙදර්ලන්තය-ඕස්ට්‍රේලියාව රාත්‍රී 9.30
ජුනි 19ස්පාඤ්ඤය-චිලී අලුයම 00.30
කේරාඒෂියාව-කැමරූන් අලුයම 3.30
කොලොම්බියාව-අයිවරි කෝස්ට් රාත්‍රී 9.30
ජුනි 20එංගලන්තය-උරගුවේ අලුයම 00.30
ජපානය-ග්‍රීසිය අලුයම 3.30
ඉතාලිය-කොස්ටරිකා රාත්‍රී 9.30
ජුනි 21ප්‍රංශය-ස්විට්සර්ලන්තය අලුයම 00.30
හොන්ඩුරාස්-ඉක්වදෝරය අලුයම 3.30
ආජන්ටිනාව-ඉරානය රාත්‍රී 9.30
ජුනි 22ජර්මනිය-ඝානාව අලුයම 00.30
නයිජීරියාව-බොස්නියාව අලුයම 3.30
බෙල්ජියම-රුසියාව රාත්‍රී 9.30
ජුනි 23ඇල්ජීරියාව-දකුණු කොරියාව අලුයම 00.30
ඇමෙරිකාව-පෘතුගාලය අලුයම 3.30
නෙදර්ලන්තය-චිලී රාත්‍රී 9.30
ඔස්ට්‍රේලියාව-ස්පාඤ්ඤය රාත්‍රී 9.30
ජුනි 24කැමරූන්-බ්‍රසීලය අලුයම 1.30
කේරාඒසියාව-මෙක්සිකෝව අලුයම 1.30
ඉතාලිය-උරගුවේ රාත්‍රී 9.30
එංගලන්තය-කොස්ටරිකා -රාත්‍රී 9.30
ජුනි 25ජපානය-කොලොම්බියාව -අලුයම 1.30
ග්‍රීසිය-අයිවරි කෝස්ට් -අලුයම 1.30
නයිජීරියාව-ආජන්ටිනාව -රාත්‍රී 9.30
බොස්නියාව-ඉරානය -රාත්‍රී 9.30
ජුනි 26හොන්ඩුරාස්-ස්විට්සර්ලන්තය -අලුයම 1.30
ඉක්වදෝරය-ප්‍රංශය- අලුයම 1.30
පෘතුගාලය-ඝානා -රාත්‍රී 9.30
ජර්මනිය-ඇමෙරිකාව -රාත්‍රී 9.30
ජුනි 27බෙල්ජියම-දකුණු කොරියාව -අලුයම 1.30
ඇල්ජීරියාව-රුසියාව අලුයම 1.30
දෙවන වටයේ තරග ජුනි 28 සිට ජූලි 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටය ජුලි 4 සහ 5 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව වටයේ පළමු තරගය ජුලි 9දා අලුයම 1.30ටද, දෙවන තරගය ජුලි 10 වෙනිදා අලුයම 1.30ට ද පැවැත්වේ. තුන්වෙනි ස්ථානය තෝරා ගැනීමේ තරගය ජුලි 13 වෙනිදා අලුයම 1.30ට පැවැත්වෙන අතර, මෙවර පාපන්දු ශූරයන් තෝරා ගැනීමේ අවසන් තරගය ජුලි 14 වෙනිදා අලුයම 00.30ට පැවැත්වේ.
රොෂාන් අහංගම
)