who will win the fifa world cup 2014 ?

who will win the fifa world cup 2014 ?

  • Spain

    Votes: 5 4.9%
  • Germany

    Votes: 26 25.5%
  • Brazil

    Votes: 33 32.4%
  • Portugal

    Votes: 5 4.9%
  • Argentina

    Votes: 24 23.5%
  • Switzerland

    Votes: 0 0.0%
  • Uruguay

    Votes: 0 0.0%
  • Colombia

    Votes: 0 0.0%
  • Italy

    Votes: 5 4.9%
  • England

    Votes: 4 3.9%

  • Total voters
    102
  • Poll closed .

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    2014_FIFA_WorldCup_Features_GameInfo_bg.jpg


    ලොව ක්‍රීඩාවන් අතරින් වැඩිම ප්‍රෙක්ශක ප්‍රතිචාරය සහිත පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යය හෙවත් විසිවැනි ලෝක පාපන්දු ලොකකුසලානය උරුමක්‌කාරයන් සොයන දැවැන්ත සටන අද අලුයම 1.30 ට ඇරබුනා

    දැනට පවත්වා ඇති ලෝක කුසලානය තරගාවලී 19 දිනා ඇත්තේ ප්‍රභින්න ජාතික කණ්ඩායම් අටක් විසිනි. බ්‍රසීලය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, සැම තරගාවලියකදීම තරග වැදුනු එකම කණ්ඩායම ඔවුහූ වෙති. ලෝක කුසලානයේ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ ජයග්‍රහණ සතරක් සමග වන ඉතාලිය; ජයග්‍රහණ තුනක් සමග වන ජර්මනිය; එකිනෙකා ජයග්‍රහණ දෙකක් සමග වන්නාවූ ආර්ජන්ටිනාව සහ එයට අමතරව ප්‍රාරම්භක ජයග්‍රාහකයන්ද වූ උරුගුවේ; සහ එකිනෙකා එක් ජයග්‍රහණයක් සමග වූ එංගලන්තය, ප්‍රංශය, සහ ස්පාඤ්ඤය වෙති.

    වත්මන් ශූරයන් වන්නේ 2010 තරගාවලිය දිනූ ස්පාඤ්ඤය යි

    තරගාවලියෙහි සඳහා වර්තමානයෙහි පවතින තරග පැවැත්වීමේ ක්‍රමය අනුව මසක් පමණ කාලයක් තුල සත්කාරක ජාතියට (ජාතීන්ට) අයත් ස්ථාන තුල ශූරතා අභිධානය උදෙසා කණ්ඩායම් 32 ක් තරග වදිති, මෙවරත් තරගවලිය ජුනි 12 සිට ජුලි 13 දින දක්වා බ්‍රසිලයෙ ස්තාන 12 කදි පැවැත්විමට නියමිතයි


    නිල වෙබ් අඩවිය : http://www.fifa.com/


    මෙවර තරගය පැවැත්වෙන කාන්ඩ 8 :

    world-cup-draw-fifa.png




    තරග කාලසටහන :
    Code:
    http://resources.fifa.com/mm/document/tournament/competition/01/52/99/91/2014fwc_matchschedule_wgroups_22042014_en_neutral.pdf

    fifa-world-cup-2014-schedule64.jpg


    තරග පැවැත්වෙන ක්‍රිඩා0ගන :

    estadios2014.jpg


    නිල ගිතය :



    නිල සුරතලා Fuleco :

    mascote_fuleco_300.jpg



    නිල ලාන්චනය :

    world-cup-2014-logo.jpg



    නිල පන්දුව Brazuca :

    බර 437 g නිශ්පදනය adidas

    fifa-world-cup-ball_1401426607.jpg


    කුසලානය

    බර 6.175 kg කැරට් 18 රන් සහ රිදී

    worldcup.jpg


    2014 ෆිෆා වර්ගිකරනය අනුව ඉදිරියෙන්ම සිටින කන්ඩායම්

    1 Spain 1485 points

    Spain_739054_i0.png



    2 Germany 1300 points

    Germany_739056_i0.png


    3 Brazil 1242 points

    Brazil_739055_i0.png


    4 Portugal 1189 points

    Portugal_739061_i0.png


    5 Argentina 1175 points

    Argentina_739058_i0.png


    6 Switzerland 1149 points

    Switzerland_739069_i0.png



    7 Uruguay 1147 points

    Uruguay_739065_i0.png



    8 Colombia 1137 points

    Colombia_739057_i0.png



    9 Italy 1104 points

    Italy_739060_i0.png



    10 England 1090 points

    England_739068_i0.png



    11 Belgium 1074 points

    Belgium_739063_i0.png



    12 Greece 1064 points

    Greece_739064_i0.png



    13 USA 1035 points

    USA_749648_i0.png



    14 Chile 1026 points

    Chile_739074_i0.png



    15 Netherlands 981 points

    Netherlands_739059_i0.png

    මෙවර ලොක කුසලානය දිනන්නෙ කවුද ? vote !
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    I guess Germany, ඒ්ත් කැමතියි පෘතුගාලය ටිකක් ඉදිරියට ඒනව නම්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Argentina
    ela ela chance ekak thiyanawa messi ehema innawane

    Brazil........!!!!

    I guess Germany, ඒ්ත් කැමතියි පෘතුගාලය ටිකක් ඉදිරියට ඒනව නම්
    Germany patta team eka ban

    5 Argentina 1175 points

    Argentina_739058_i0.png

    afghanistan

    :oo::oo:

    Argentina


    ඇල්ජිරියාව:P

    :nerd::nerd:

    first one to vote for Spain :)
    spain-squad.jpg

    ela
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    I guess Germany, ඒ්ත් කැමතියි පෘතුගාලය ටිකක් ඉදිරියට ඒනව නම්

    Marco Reus injured unane bn, nethnam munta patta chance ekak tibba, balamuko.
    math hithanne germany gahai kiyala