උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
රජ්ජුරුවෝ;16768120 said:
ග්‍රෑම් 200ක් ලුණු ද? :baffled:

වේසිය රොටිය
වේ සිය රොටිය
weigh hundred රොටිය
රොටියේ වේට් එක සීය නං ග්රෑම් 300න් ඉතිරි 200 ලුණු වෙන්න ඇති
හම්ම ට හුඩු! මරු තර්කය... :cool:
යකෝ, එළකිරියො "වේසිය" පවා 2 ට කැඩුව නෙ. මෙන්න සිරා වැඩ්ඩො...
:P
 
May 19, 2013
1,864
81
0
හම්ම ට හුඩු! මරු තර්කය... :cool:
යකෝ, එළකිරියො "වේසිය" පවා 2 ට කැඩුව නෙ. මෙන්න සිරා වැඩ්ඩො...
:P

උත්තරේ 10යි 99යි අතරේ කියල නිසා ලුණු තේ හැඳි තුනක්(රොටියකට සාමාන්‍යයෙන් දාන්නේ ලුණු තේ හැන්දක් කියල ගත්තොත්), ඒ කියන්නේ 18 හෝ 19 grams විතර වෙන්නත් ඇති සමහර විට. ඉර නගින බහින කේස් එකෙන් ලුණු රස වෙනස් වෙන කේස් එකක් වෙන්න ඇති :baffled:
 
Last edited:
Nov 11, 2009
1,429
111
0
රජ්ජුරුවෝ;16768140 said:
උත්තරේ 10යි 99යි අතරේ කියල නිසා ලුණු තේ හැඳි තුනක්(රොටියකට සාමාන්‍යයෙන් දාන්නේ ලුණු තේ හැන්දක් කියල ගත්තොත්), ඒ කියන්නේ 18 හෝ 19 grams විතර වෙන්නත් ඇති සමහර විට. ඉර නගින බහින කේස් එකෙන් ලුණු රස වෙනස් වෙන කේස් එකක් වෙන්න ඇති :baffled:
උත්තරය තාර්කික හෝ විද්‍යාත්මක නෑ කොල්ල. :no:
මම දුන්නු 3 වැනි ඉඟිය ආයෙ ම කියෙව්ව නං...
:yes:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඉතිං, මං ඔච්චම ට නොවැ ඔහොම කීවෙ. :eek:

    i-get-it.jpg

    තී නේද බොල ඒ වේසි

    :growl::growl: