උභතෝකෝටිකය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
    මේ තුනයි කතාවයි අතර සම්භන්දයක් තියේද ?

    හොදටම රිදුන

    :(

    මේකට උත්තරයක් දුන්නෙ නැහැ කියන්නෙ උත්තරේ එක්ක අනිවාරෙන් මේක සම්භන්දයි.. අනික මගෙ ටිකිරි මොලේට දාපුවාම ඔතනින් ඇරෙන්න වෙන අවුට්පුට් එකක් එන්නෙ නැහැ..

    මෙතනින් ඇරෙන්න වෙන වීක් පොයින්ට් එකක් නැහැ..

    මොකද්ද මේ ඉර..
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මොකක්ද බං මේකෙ මේ ඉරත් එක්ක වත් සම්බන්දයක් තියනවයි?

    ( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
    මේ තුනයි කතාවයි අතර සම්භන්දයක් තියේද ?

    හොදටම රිදුන

    :(

    රජ්ජුරුවෝ;16768203 said:
    ඉර නගින බහින එක සම්බන්දයිද?

    මේකට උත්තරයක් දුන්නෙ නැහැ කියන්නෙ උත්තරේ එක්ක අනිවාරෙන් මේක සම්භන්දයි.. අනික මගෙ ටිකිරි මොලේට දාපුවාම ඔතනින් ඇරෙන්න වෙන අවුට්පුට් එකක් එන්නෙ නැහැ..

    ( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )

    මෙතනින් ඇරෙන්න වෙන වීක් පොයින්ට් එකක් නැහැ..

    මොකද්ද මේ ඉර..
    අද ට නූල ගොතල සුමානයක් වෙනව ඕං... ඒ හින්ද, අපි අහවර කරමු කො. :rolleyes:
    එහෙනං, ඔන්න ඔහොම තව ඩිංගක් කල්පනා කෙරුව නං...
    :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අද ට නූල ගොතල සුමානයක් වෙනව ඕං... ඒ හින්ද, අපි අහවර කරමු කො. :rolleyes:
    එහෙනං, ඔන්න ඔහොම තව ඩිංගක් කල්පනා කෙරුව නං...
    :D

    2012-bloody-awards-favorite-i-knew-it-moment-L-YS2t1H.jpeg

    Nov 11, 2009
    1,429
    111
    0
    පොලු හේත්තු කරන ඉන්නෙ මන්ද සහෝ ?
    ලීන්ග ඉන්ද්‍රිය හැලිලාද
    "පොල්ල" කීවෙ "ලිංගේන්ද්‍රිය" ට තමයි කොල්ලො. :yes:
    මේ කොල්ල මට "සහෝ" කීවෙ, මේ ජ.වි.පෙ. කොල්ලෙක් දෑ...? එතකොට, ඔය අවතාරයෙ ඉන්නෙ මේ කොල්ල දෑ...?
    :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    "පොල්ල" කීවෙ "ලිංගේන්ද්‍රිය" ට තමයි කොල්ලො. :yes:
    මේ කොල්ල මට "සහෝ" කීවෙ, මේ ජ.වි.පෙ. කොල්ලෙක් දෑ...? එතකොට, ඔය අවතාරයෙ ඉන්නෙ මේ කොල්ල දෑ...?
    :dull:

    සහෝ ල ඉන්නෙ jvp එකේ විතරක් දෑ ? සහෝ කියන වචනෙ jvp එකේ කොපිරයිට් කන්ටෙන්ට් දෑ ? avatar යන්නෙහි ඉංග්‍රීසි තේරුම.. මූර්තිය වගේ තේරුමක් නොවේදෑ ? avatar එකක සහ portrait එකක් අතර වෙනස සොයාගත නොහැකි යෑ ???
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අද ට නූල ගොතල සුමානයක් වෙනව ඕං... ඒ හින්ද, අපි අහවර කරමු කො. :rolleyes:
    එහෙනං, ඔන්න ඔහොම තව ඩිංගක් කල්පනා කෙරුව නං...
    :D

    අනේ කොල්ලො, මං කීවෙ "ඔහොම කල්පනා කරන්න" කියල නෙව. :lol:[/QUOTE]

    ehenam yako "අපි අහවර කරමු කො" kiwwe ?? :growl::growl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ඉර යන වචනයට අපට කට්ට/කටුව ආදේශ කර ගත හැක..
    ඒත් මොකේ කටුවද
    වේසි බර කිර කිර රොටිය හැදුවා විය නොහැකියෑ..

    frustated_Joe.png
     
    May 19, 2013
    1,864
    81
    0
    මට නං හිතෙන්නේ දාලා තියෙන්නේ සාමාන්‍ය ලුණු ප්‍රමාණය. ඒක තේ හැඳි තුනක් විතර ඇති. ඒ කියන්නේ ග්‍රෑම් 15 ත් 19ත් අතර ගානක් තේ හැන්දකට අල්ලන ලුණු ග්රෑම් ප්‍රමාණය හරියටම නිශ්චිත ව නෑ.
    ඉරේ නගිද්දී බහිද්දී වෙන්නේ උෂ්ණත්වය වෙනස් වීම හා මුහුදු සුළන් ගොඩ සුළන්.

    උෂ්ණත්වය වෙනස් වෙද්දී ශරීරයේ සමායෝජන සමස්ථිති යාමන කේස් ගොඩක් වෙලා ශරීරයට ලබාගත යුතු ප්‍රාමාණය වරුවෙන් වරුවට වෙනස් වෙනවා. ඒ හින්ද වෙනස් වරු වලදී එකම ලුණු ප්‍රමාණය ගත්තත් ඒක දැනෙන්නේ වෙලාවකට අඩුවෙන් වෙලාවකට වැඩියෙන් වෙලාවට නියම ගානට.

    එහෙම නැත්තන් රොටියේ ලුණු පිපෙන මොකක් හරි සීන් එකක් වෙනවා දාවලට.

    එහෙමත් නැත්තන් දිවට කටට ලුණු රස දැනෙන ව්දියට වෙනස් වෙනවා ඉර අව්ව ප්‍රාමාණය අනුව.

    ඔය මොකක් උනත් රොටියට දාන සාමාන්‍ය ලුණු ප්‍රමාණයක් දාල ඇත්තේ මට හිතෙන්නේ තේ හැඳි තුනක් විතර හරි, මේස හැන්දක් විතර හරි. ඒක දැනෙන විදිය තමා වෙනස් වෙන්නේ ඉර පෑවිල්ල අනුව.

    තේ හැඳි වලට අල්ලන හරි මේස හැන්දකට අල්ලන හරි ග්රෑම් ප්‍රමාණය තමා මට හිතෙන්නේ උත්තරේ විදියට.

    ලුණු හැඳි ගානින් බර ගණන් කරලද උත්තරේ හොයන්නේ?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16768254 said:

    mamath kiyanna haduwe okamai
    3 denek nisa 3 parak lunu danna athi.
    handa mokakda danne naha habai :P