( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
මේ තුනයි කතාවයි අතර සම්භන්දයක් තියේද ?
හොදටම රිදුන
මේකට උත්තරයක් දුන්නෙ නැහැ කියන්නෙ උත්තරේ එක්ක අනිවාරෙන් මේක සම්භන්දයි.. අනික මගෙ ටිකිරි මොලේට දාපුවාම ඔතනින් ඇරෙන්න වෙන අවුට්පුට් එකක් එන්නෙ නැහැ..
( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
මෙතනින් ඇරෙන්න වෙන වීක් පොයින්ට් එකක් නැහැ..
මොකද්ද මේ ඉර..
( ඉර නඟිද්දින්, ඉර මුදුන් වෙද්දින්, ඉර බහිද්දින් )
මෙතනින් ඇරෙන්න වෙන වීක් පොයින්ට් එකක් නැහැ..
මොකද්ද මේ ඉර..