lankawe campus anathayo

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ඔය දෙකම කරලා ඉන්නේ කුකුලොහ්... :rofl:
    (A/L goda yanna bariwena ewun modayo kiyala mama kiyanne na ban. Pattama waddo innawa A/L goda daaganna bari wunath loku thanawalata aapu. Ape office eketh ehema ekek gana mama dan tikakata kalin me thread ekema damma. Eth me thread eka daapu eka nam thanikarama hadanne uge nohakiyaawa waha ganna pass wechcha ewunta apahaasa karala. E nisa riddanna thamai oya wage reply ekak mama damme ban. :))

    ත්‍රෙඩ් එක දාපු එකා එක්ක නම් මගේ කිසි සම්බන්දයක් නැහැ (මුම නේද අර නෑනට කෙලින්න ඕනේ කියල කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ :baffled:)
    මං කිව්වේ A/L වලින් මිනිස්සු මනින එක වැරදි කියලයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    budu ammo patta amaru athi unta, apita dena maths eka diha baluwama physical karanna giya yaluwo mathak wenawa :sorry:

    ow bn maths special ekak karala goda giyoth ithin ammaahhh sepa...
    Bill Gates ge anti malaria programme eke weda karapu lecturer kenek innawa Dr.Wimalaratne Ramasingha kiyala...Colombo uni eke maths special ekak karala full bright schol eka aran USA gihin ehe Ph.D gaththu kenek..
    a wage manussayek wa as 2ta dakina kal hithanna be bn mehema aya lankawe athi kiyala..
    pattama jogi daanne...kollek wage...habai ithin supiri molayak n pattama sir kenek.. :yes: :yes: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ත්‍රෙඩ් එක දාපු එකා එක්ක නම් මගේ කිසි සම්බන්දයක් නැහැ (මුම නේද අර නෑනට කෙලින්න ඕනේ කියල කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බේ :baffled:)
    මං කිව්වේ A/L වලින් මිනිස්සු මනින එක වැරදි කියලයි

    ඒක සම්පූර්ණ ඇත්ත මචන්. අර Image එක නම් දැම්මේ හුදෙක් මේක දාපු එකාට රිද්දන්න ඕනෙවට බන්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ බන් කෑවානම් බිව්වනම් පැත්තකට වෙලා ඉදින්කෝ.. කොපි පේස්ට් කරන්නේ නැතිව :angry:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ow bn maths special ekak karala goda giyoth ithin ammaahhh sepa...
    Bill Gates ge anti malaria programme eke weda karapu lecturer kenek innawa Dr.Wimalaratne Ramasingha kiyala...Colombo uni eke maths special ekak karala full bright schol eka aran USA gihin ehe Ph.D gaththu kenek..
    a wage manussayek wa as 2ta dakina kal hithanna be bn mehema aya lankawe athi kiyala..
    pattama jogi daanne...kollek wage...habai ithin supiri molayak n pattama sir kenek.. :yes: :yes: :yes:

    • බිල් ගේට්ස් ගේ ඇන්ටි :dull::dull:
    • ජොලියට දැම්මේ.
    • බනින්න එපා අදාළ නැති දේවල් කියනව කියල.මගේ අදහස කලින් දාල තියෙන්නේ.
    • වැදගත් සංවාදයක්.දිගටම කරගෙන යන්න.
     
    waligamaya

    Well-known member
  • මචන්, කැම්පස් යන ළමයි ඔක්කොම JVP කාරයෝ නෙමෙයි. හැම කැම්පස් ඒකෙම රැග් එක ඇත්තෙත් නෑ. කැම්පස් එකකට ගිහින් නැති අය එක්ක ඒ ගැන කතා කරන එක තේරුමක් නැති වැඩක් බන්. උඹලට ඔය මානසිකත්වේ ඇවිත් තියෙන්නේ ITN එකේ යන මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා වෙන්න ඇති...

    :yes::yes::yes:

    මෙකේ සමහර උන් කියන විදියට ඔය මහාලොකු රැග් දෙන කැම්පස් එකකට තමයි අපිත් ගියේ, මුන් කියන කිසිම දෙයක් අපිනම් වෙනවා දැකල නැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes::yes:

    මෙකේ සමහර උන් කියන විදියට ඔය මහාලොකු රැග් දෙන කැම්පස් එකකට තමයි අපිත් ගියේ, මුන් කියන කිසිම දෙයක් අපිනම් වෙනවා දැකල නැ.

    කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ත්‍රෙඩ් එක දාපු එකා චා කරනවා නෙවෙ. මෙ වගෙ ෆෙක් හදන් ඇවිත් බහුබූත දාන උන්ගෙ හෙළුව තමා අර පෙනුනේ.
     
    waligamaya

    Well-known member
  • කතා කරලා වැඩක් නෑ බන් ඒ ගැන.

    එක senior professor කෙනෙක් නැහැ. ඉගෙනගන්නේ අපිත් එක්ක pass out උන mister ලගෙන්. මුන්කියන්නේ මුන් හරි වැඩකර්යො industryeka ගන්නේ මුන්වමතමයි කියලා. මුන්ට ඔන ඉගෙනගන්න පොඩි උන්ව බයකරල මුන්ගේ එවට ගෙන්න ගන්න. මෙවගෙ online ඉන්නේ ගොඩක් ජොබ් නොකරන පොඩි උන්, උන් මෙව දැක්කම හිතන්නේ ඇත්ත කියල, මොකද ජොබ් කරන අපිට මෙකෙ comments දම දම ඉන්න වෙලවක් නැ, බලලා බුම්ප් එකක් විතරයි දන්න පුලුවන්.

    තව දෙයක් කියන්න ඔන, මගෙ බැජෙක් මුන්ගේ ඔය ලොකුම campus එකෙ උගන්වනවා, එවගෙම ඌ සල්ලිවලට මුන්ට assessment,project papers ලියනව, දවසක් එහෙම project papers එකක් මුලියලා දිපු මුගේ ගොලයෙක් මුට calle කරල අහනවලු sir මෙ MacDonald ඩ ලකුන මොකක් දකියල, ඌ මක්ඩොනල් ලකුන කියල අහල තියෙන්නෙ සිග්ම ලකුනට, මුගේ ගොලය එකවත් දන්නෙ නැ,:(:(:(
    එවගෙම දන්ශයොත් ඉන්නව.

    දැන් ඉතින් රෙප් කපාගෙන එවි.
     
    බුල් ගහන පිස්සෝ වගේම හොද දක්ෂයෝ කොහෙත් ඉන්නවා ඕව gov,pvt කියල වෙන් කරන්න බැහැ
     
    ඔව් මචන්. දැන් තනිකරම එළකිරි එකේ මතවාදයක් හදල තියෙන්නේ ආණ්ඩුවේ කැම්පස් ගිහින් වැඩක් නෑ. ඒවායේ තියෙන්නේ උපාදි දන්සැල්. ඔක්කොම වැඩ කරුවෝ ඉන්නේ private universities වැල තමයි කියලා. A/L කෙල වුනානම් සල්ලි ගෙවලා private කලාට කමක් නෑ. ඒත් ආණ්ඩුවේ කැම්පස් වැඩක් නෑ කියන එක නම් හෙන ගහන කතාවක් බන්. :(