lankawe campus anathayo

උපුටා ගැනීමකි..........
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්‍ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්‍ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්‍ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත.
එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. .

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව​
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක නම් පට්ටම ගොන් කතාවක් බන්. මම IT field එකේ දැන් අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා. SLITT and NIBM එවුනුත් ඉන්නවා මාසෙට ලක්ෂ 3 පන්නලා අර ගන්න. private kalath gov kalath job ekata giyata passe ithin talent eka witharai wadagath wenne.

    අපිට ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒ වගේ ගොන් කතා කියන උන් එක්කයි මචං....ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාපු එකා නම් ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් දාල තියෙන්නේ නැත්තම් කැම්පස් අනාථයෝ කියන්න ඕනේ නැහැ නේ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඔය ගම්බය්යෝ තමයි ගොඩක් රැග් කරන්නෙ කොලඹ උන්ට රැග් කරන්න වෙලාවක් නෑ උන් කැම්පස් යන අතරෙ තව තව කෝස් කරනවා.ඔය රැග් කරන උන් කරන්නෙ ආත්ම ගානකට නැති වෙන්නැති පවක්.
    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හෝව් හෝව්, ලක්ෂයක් නෙමෙයි මහත්තයො ලක්ෂ 4 ක්
    odesk උත් නෙමෙයි රස්සාවක්

    ඇයි මහත්තයෝ වචන වෙනස් කරන්නේ? ලජ්ජා නැද්ද :lol:

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි මහත්තයෝ වචන වෙනස් කරන්නේ? ලජ්ජා නැද්ද :lol:

    පඩියක් කියන්නෙ පඩියක්. නැතුව ඔඩෙස්ක් එකට දීල ගන්න ඒව නෙමේ. උඹ කීය හම්බ කලත් මට මොකෝ. පැලි පැලි ඉඳහන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පඩියක් කියන්නෙ පඩියක්. නැතුව ඔඩෙස්ක් එකට දීල ගන්න ඒව නෙමේ. උඹ කීය හම්බ කලත් මට මොකෝ. පැලි පැලි ඉඳහන්

    අපිත් කියන්නේ පඩි තමයි odesk නෙවෙයි :P ඉස්සල්ල ලක්ශේ කියපු එකා පස්සේ ලක්ෂ හතරට ගියේ ඇයි දන්නේ නැහැ ලජ්ජා නැද්ද වචන වෙනස් කරන්න?
    ලක්ෂ හතර ගන්න උනුත් ඉන්නවා කියල jesonrulezත් කිව්වා නේද? දැන් ඉතින් අඩපන්:P

    උබ තමයි මෙතන ඉරිසියාවේ පැලෙන්නේ හිතුවේ නැහැ නේද ඔච්චර පඩි හම්බෙනවා ඇති කියල :P
    උබ ඉතින් IT කිව්වොත් දන්නේ උබේ love එක scurvy විතරනේ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපිත් කියන්නේ පඩි තමයි odesk නෙවෙයි :P ඉස්සල්ල ලක්ශේ කියපු එකා පස්සේ ලක්ෂ හතරට ගියේ ඇයි දන්නේ නැහැ ලජ්ජා නැද්ද වචන වෙනස් කරන්න?
    ලක්ෂ හතර ගන්න උනුත් ඉන්නවා කියල jesonrulezත් කිව්වා නේද? දැන් ඉතින් අඩපන්:P

    උබ තමයි මෙතන ඉරිසියාවේ පැලෙන්නේ හිතුවේ නැහැ නේද ඔච්චර පඩි හම්බෙනවා ඇති කියල :P
    උබ ඉතින් IT කිව්වොත් දන්නේ උබේ love එක scurvy විතරනේ :lol:

    ඔව්නෙ මම හිතුවෙම නෑනෙ ඩිග්‍රියක් වත් නැතුව ඩොලර් බිලියන 50ක් හම්බ කරන්න පුලුවන් කියල බිල් ගේට්ස් වගේ. මේ අඬනව. මේ අඬනව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව්නෙ මම හිතුවෙම නෑනෙ ඩිග්‍රියක් වත් නැතුව ඩොලර් බිලියන 50ක් හම්බ කරන්න පුලුවන් කියල බිල් ගේට්ස් වගේ. මේ අඬනව. මේ අඬනව

    LOL :lol::lol::lol: බිල් ගේට්ස්ට degree එකක් නැහැ?:lol:
    බිල් ගේට්ස් Harvard University එකේ උපාදිදාරියෙක් :lol:

    ඔව් ඉතින් Harvard මොනවද උපාදි කඩ නේ UoM වගේද නේද?:lol:

    නොදන්නා මගුල් කියල මෙහෙම බයිට් වෙන්න එපා කොලුවෝ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහ් ඉස්සල්ල Mark Zuckerberg ගැන කිව්වා නේද? එයත් Harvard University එකේ උපාදිදාරියෙක් :lol:

    දැන් ලිදකවත් පැනල ආත්මේ මාරු කරගනින් :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන් Harvard එකත් එක්ක අපේ රටේ තියෙන SLITT, NIBM සංසන්දනය කරන්න බෑ බන් කීයටවත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    LOL :lol::lol::lol: බිල් ගේට්ස්ට degree එකක් නැහැ?:lol:
    බිල් ගේට්ස් Harvard University එකේ උපාදිදාරියෙක් :lol:

    ඔව් ඉතින් Harvard මොනවද උපාදි කඩ නේ UoM වගේද නේද?:lol:

    නොදන්නා මගුල් කියල මෙහෙම බයිට් වෙන්න එපා කොලුවෝ :lol:

    අහ් ඉස්සල්ල Mark Zuckerberg ගැන කිව්වා නේද? එයත් Harvard University එකේ උපාදිදාරියෙක් :lol:

    දැන් ලිදකවත් පැනල ආත්මේ මාරු කරගනින් :lol:

    pennapan balanna un dennage transcript 2?

    තෝ වගේ කොහෙවත් යන එවුන් ලොකු වලින් අකුරු දැම්මට මට මොන රෙද්දක්වත් වෙන්නෑ උලමො. උඹේ වෙලාව නාස්ති වෙනව ඇරෙන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pennapan balanna un dennage transcript 2?

    තෝ වගේ කොහෙවත් යන එවුන් ලොකු වලින් අකුරු දැම්මට මට මොන රෙද්දක්වත් වෙන්නෑ උලමො. උඹේ වෙලාව නාස්ති වෙනව ඇරෙන්න.

    අකුරු පොඩි කරා දැන් හරිද?:P

    යකෝ උන් දෙන්නගේ transcript මං ගාව තියනවද?
    දන්නේ නැත්තම් wikipedia එකේවත් බලපන්
    දැන් කියපන් Wikipedia බොරු කියල :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අකුරු පොඩි කරා දැන් හරිද?:P

    යකෝ උන් දෙන්නගේ transcript මං ගාව තියනවද?
    දන්නේ නැත්තම් wikipedia එකේවත් බලපන්
    දැන් කියපන් Wikipedia බොරු කියල :lol::lol::lol:

    uba gawa thiya un gawawath nathuwa athi
    mama danna tharaminnam un denna dropouts harako
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    pennapan balanna un dennage transcript 2?

    තෝ වගේ කොහෙවත් යන එවුන් ලොකු වලින් අකුරු දැම්මට මට මොන රෙද්දක්වත් වෙන්නෑ උලමො. උඹේ වෙලාව නාස්ති වෙනව ඇරෙන්න.

    Bill Gates උපාදිදාරියෙක් නෙමෙයි බන්. ඌට පස්සේ කලෙක තමයි උපාදිය හම්බ වුණේ.

    The Harvard Crimson called him "Harvard's most successful dropout" — the rest of the world just calls him ridiculously rich. For more than a decade, Bill Gates has been one of the wealthiest, if not the wealthiest, men in the world. The son of an attorney and a schoolteacher, Gates entered Harvard in the fall of 1973, only to drop out two years later to found Microsoft with childhood friend Paul Allen. In 2007, more than thirty years after he left Harvard, the co-founder of Microsoft would finally receive his degree (an honorary doctorate) from his alma mater. At the commencement, Gates said, "I'm a bad influence. That's why I was invited to speak at your graduation. If I had spoken at your orientation, fewer of you might be here today."
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අකුරු පොඩි කරා දැන් හරිද?:P

    යකෝ උන් දෙන්නගේ transcript මං ගාව තියනවද?
    දන්නේ නැත්තම් wikipedia එකේවත් බලපන්
    දැන් කියපන් Wikipedia බොරු කියල :lol::lol::lol:

    මචන්. තර්කයක් කරන්න එනකොට හරියට කරුණු දැනගෙන වරෙන් බන්. නැත්නම් charter වෙනවා. :P

    "The Harvard Crimson called him "Harvard's most successful dropout" — the rest of the world just calls him ridiculously rich. For more than a decade, Bill Gates has been one of the wealthiest, if not the wealthiest, men in the world. The son of an attorney and a schoolteacher, Gates entered Harvard in the fall of 1973, only to drop out two years later to found Microsoft with childhood friend Paul Allen. In 2007, more than thirty years after he left Harvard, the co-founder of Microsoft would finally receive his degree (an honorary doctorate) from his alma mater. At the commencement, Gates said, "I'm a bad influence. That's why I was invited to speak at your graduation. If I had spoken at your orientation, fewer of you might be here today.""