උපුටා ගැනීමකි..........
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ විකුණුම් මිල රුපියල් ලක්ෂ 80කි. ඒ අධ්‍යයන කටයුතු සඳහා පමණි. එනම් වසර පහක අධ්‍යාපන පාඨමාලාවේදී එම පාඨමාලාවට ශිෂ්‍යයන් ඇතුළත් කරන දෙමාපියන්ට වසරකට ලක්ෂ 16ක් ගෙවීමට හැකියාව තිබිය යුතුය. එනම් මසකට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීමීට මූල්‍ය ශක්තිය ඇති පවුලක දරුවෙක් විය යුතුය. 2009 මහ බැංකු වාර්තාව අනුව දිනකට රු.120 කට අඩු ආදායම ලබන ජනගහනය අප රටේ 5.6%කි. දිනකට රු.240 කට අඩු ආදායම ලබන ජනගහනය 41.6%කි. එසේ නම් මෙම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කා වෙනුවෙන්ද යන්න පැවසීමට තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය නැත.
එනම් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට එකම සුදුසුකම වන්නේ අදාළ මුදල ගෙවීමට ඇති හැකියාව පමණි. ඔවුන් අතරින් බහුතරයකට මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට ඇතුල් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැත. හැකි නම් මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන ලෙසට අපි අභියෝග කරමු. .

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
Last edited:

ඉස්සල්ල ලක්ශේ කියපු එකා පස්සේ ලක්ෂ හතරට ගියේ ඇයි දන්නේ නැහැ ලජ්ජා නැද්ද වචන වෙනස් කරන්න?