lankawe campus anathayo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Bill Gates උපාදිදාරියෙක් නෙමෙයි බන්. ඌට පස්සේ කලෙක තමයි උපාදිය හම්බ වුණේ.

    The Harvard Crimson called him "Harvard's most successful dropout" — the rest of the world just calls him ridiculously rich. For more than a decade, Bill Gates has been one of the wealthiest, if not the wealthiest, men in the world. The son of an attorney and a schoolteacher, Gates entered Harvard in the fall of 1973, only to drop out two years later to found Microsoft with childhood friend Paul Allen. In 2007, more than thirty years after he left Harvard, the co-founder of Microsoft would finally receive his degree (an honorary doctorate) from his alma mater. At the commencement, Gates said, "I'm a bad influence. That's why I was invited to speak at your graduation. If I had spoken at your orientation, fewer of you might be here today."

    eka gates wa havard eke upadi pradanothsawayakata invite karapu dawasaka kiwwe. passe harvard eka uge passen gihin wage dila
    honorary doctorate - acharya
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් Harvard එකත් එක්ක අපේ රටේ තියෙන SLITT, NIBM සංසන්දනය කරන්න බෑ බන් කීයටවත්.

    කව්ද බං සංසන්දනය කරේ? ඒවා එක්ක අපේ මොනම කැම්පස් එකක් වත් සංසන්දනය කරන්න බෑ

    Bill Gates,Mark Zukerbergලට Degree නැහැ කිව්වා නිසයි දැම්මේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කව්ද බං සංසන්දනය කරේ? ඒවා එක්ක අපේ මොනම කැම්පස් එකක් වත් සංසන්දනය කරන්න බෑ

    Bill Gates,Mark Zukerbergලට Degree නැහැ කිව්වා නිසයි දැම්මේ

    ඉතින් නැහැ නේන්නම් හරකො:lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්ද බං සංසන්දනය කරේ? ඒවා එක්ක අපේ මොනම කැම්පස් එකක් වත් සංසන්දනය කරන්න බෑ

    Bill Gates,Mark Zukerbergලට Degree නැහැ කිව්වා නිසයි දැම්මේ

    Bill Gates නම් drop out කෙනෙක් බන්.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    methana thiyenne matha gatumak. :angry:

    මුන් මෙහ් පොඩි වයසට ඔච්චර පැහිලා මරා ගන්නවා නම් තැනකට ආවාම කොහොම වෙයිද අය්යෝ කහවණු. පාඩුවෙ යන හුයන්නක ගිහින් ඉගනගෙන වෙන දෙයක් බලනවා නෙවෙ මරාගන්නවා. අපිට නම් ආතල් ඉතිං උබලාටම පාඩමක් කරගන්න තියෙන කාලය තමයි ඔය කන්නෙහ්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ekanayaka nikan waste wenawa. wadak balaganin oi

    නොදන්නා මගුල් නොකිය හිටියනම් හරි නේද නන්කොක් :P
    ලක්ශේ පඩි ගන්න උනුත් හම්බුනා ලක්ෂ හතරේ පඩි ගන්න උනුත් හම්බුනා දැන් මොනවද ඕනේ :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුන් මෙහ් පොඩි වයසට ඔච්චර පැහිලා මරා ගන්නවා නම් තැනකට ආවාම කොහොම වෙයිද අය්යෝ කහවණු. පාඩුවෙ යන හුයන්නක ගිහින් ඉගනගෙන වෙන දෙයක් බලනවා නෙවෙ මරාගන්නවා. අපිට නම් ආතල් ඉතිං උබලාටම පාඩමක් කරගන්න තියෙන කාලය තමයි ඔය කන්නෙහ්.

    හැමෝටම ඕනේ තමන් කරන එක ලොකුයි කියලා පෙන්න ගන්න බන්. ඔය මොකක් කලත් වැඩ කාරයා තමයි අන්තිමට දිනන්නේ.
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,044
    734
    113
    Paris
    ඒ වගේම තමන් medicine ගියා කියල අනික් හැමෝම මෝඩයෝ කියල හිතන එකත් මෝඩකමක් ඒකත් ඇත්ත තමයි මචං

    මං කොතැනවත් කියල නැහැ නේ gov uni යන්නේ මෝඩයෝ කියල? මම විරුද්ද pvt uni යන්නේ මෝඩයෝ කියන එකට මම කිව්වේ A/L වලින් මිනිස්සු මනින්න බැහැ කියල

    කොන්දක් තියනවනම් අන්තවාද දෙකටම විරුද්දවෙයන්

    :yes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    හැමෝටම ඕනේ තමන් කරන එක ලොකුයි කියලා පෙන්න ගන්න බන්. ඔය මොකක් කලත් වැඩ කාරයා තමයි අන්තිමට දිනන්නේ.

    :lol:

    මුන් දෙන්නාම දිනුම් මොකද ගෙදරටවෙලා අම්මාගෙන් කකා තාත්තාගෙන් බැණුම් අහන උන් වාගෙ නැතුව මොකක් හරි කර්මාන්තයක් ඉගනගන්න නිසා. වඩා හොද මොකාද කියලා හෙම කියන්න බැනෙ බන්. හරියට ඇන්ඩ්රොයිඩ් ද අය්ඕඑස්ද ඇහුවා වාගෙ. උබලාගෙන් දෙන්නාටම හරියන්නත් පුලුවන් දෙන්නාම නැති වෙන්නත් පුලුවන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:

    මුන් දෙන්නාම දිනුම් මොකද ගෙදරටවෙලා අම්මාගෙන් කකා තාත්තාගෙන් බැණුම් අහන උන් වාගෙ නැතුව මොකක් හරි කර්මාන්තයක් ඉගනගන්න නිසා. වඩා හොද මොකාද කියලා හෙම කියන්න බැනෙ බන්. හරියට ඇන්ඩ්රොයිඩ් ද අය්ඕඑස්ද ඇහුවා වාගෙ. උබලාගෙන් දෙන්නාටම හරියන්නත් පුලුවන් දෙන්නාම නැති වෙන්නත් පුලුවන්.

    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:

    මුන් දෙන්නාම දිනුම් මොකද ගෙදරටවෙලා අම්මාගෙන් කකා තාත්තාගෙන් බැණුම් අහන උන් වාගෙ නැතුව මොකක් හරි කර්මාන්තයක් ඉගනගන්න නිසා. වඩා හොද මොකාද කියලා හෙම කියන්න බැනෙ බන්. හරියට ඇන්ඩ්රොයිඩ් ද අය්ඕඑස්ද ඇහුවා වාගෙ. උබලාගෙන් දෙන්නාටම හරියන්නත් පුලුවන් දෙන්නාම නැති වෙන්නත් පුලුවන්.

    මං කොයි වෙලාවකවත් අනික් කෙනාගේ සුදුසුකම පහත් කරලා කතා කරේ නැහැ මචං
    සමහරු ඉන්නවා තමන්ගේ එක තමයි හොදම අනික් ඒවා වැඩක් නැහැ කියල හිතන් ඉන්න එකයි ප්‍රශ්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං කොයි වෙලාවකවත් අනික් කෙනාගේ සුදුසුකම පහත් කරලා කතා කරේ නැහැ මචං
    සමහරු ඉන්නවා තමන්ගේ එක තමයි හොදම අනික් ඒවා වැඩක් නැහැ කියල හිතන් ඉන්න එකයි ප්‍රශ්නේ

    මචන්, උඹ දක්ෂයෙක් නම් උඹ private university ද government university ද කියල ප්‍රශ්නයක් නෑ. කොහෙන් ගියත් උඹට ගොඩ යන්න පුළුවන්. මම කිව්වේ university වර්ග දෙකේ තියෙන වෙනස ගැන. උඹ තාම මං කියපු දේ තේරුම් අරගෙන නෑ වගේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආය මේකට reply කරන්නේ නැහැ elakiri එන්නේ රණ්ඩු කරන්න නෙවෙයි නේ :)\\

    කැමති අය කැමති හීන වල ඉන්න අපිට මොකද ඉතින් තමන්ගේ සතුට නේ :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන්, උඹ දක්ෂයෙක් නම් උඹ private university ද government university ද කියල ප්‍රශ්නයක් නෑ. කොහෙන් ගියත් උඹට ගොඩ යන්න පුළුවන්. මම කිව්වේ university වර්ග දෙකේ තියෙන වෙනස ගැන. උඹ තාම මං කියපු දේ තේරුම් අරගෙන නෑ වගේ.

    මේක තමයි මමත් කියන්නේ දක්ෂයෝ වගේම අපතයෝ කොහෙත් ඉන්නවා
    සුබ රාත්‍රියක් :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක තමයි මමත් කියන්නේ දක්ෂයෝ වගේම අපතයෝ කොහෙත් ඉන්නවා
    සුබ රාත්‍රියක් :)

    එල මචන්. මට කිසිම තරහක් නෑ බන් උඹත් එක්ක. මට ඕනේ වුනේ එක මතයක් බිඳින්න විතරයි. A/L කරන පොඩි එවුන්ට කියන්න එපා කවදාවත් A/L කරලා කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා. ඒක ජීවිතේ දිනන්න තියෙන පහසු පාරක්. (ARTS ඇරෙන්න)
    එහෙම බැරි වුනොත් private uni යන එකේ වැරද්දක් නෑ.