creative machan :thumbs:
රජ්ජුරුවෝ;16768293 said:

creative machan :thumbs:
රජ්ජුරුවෝ;16768293 said:

මම දුන්නු ඔය උත්තරය දැක්කෙ නැතෙයි...?monawa karanna gihinda kohu parak hamba wune?

නිදන්න සුනංගු වුණා කියාන අම්ම ආව කොස්ස අරන්.කෙලිය! අම්ම එනව... කොස්ස අරන්... මට නෙලන්න...
එහෙනං, මං දැන් නිදාන රෑට එන්නං... පාන්දර වුණාට මොකද, සුභ රාත්‍රියක්! කීව ඕං...![]()


හෙළයෙක්;16769679 said:300kata 99k wena ganakata lunu gram dana oni nan widi godak thiyenawa hodatama wadi hodatama(3),madi hodatama(1) normal(2) okama 6i,eka nisa dapu lunu gram gana aniwa 6 gunakarayak wenama oni, 12,18,24,30,36,42,48,54,60,66,72,78,84,90,96 , 12 gathto okamatama madi 100gta lunu gram wedima ekata eneth 6g, aduma tharame 100gta lunu handakwath oni mata nan normal 20g ehema baluwa 96g awoth hodatama madi wene ne katawath 16g set wenawa hodatama madi kenatath, eka nisa hodama lunu gram gana 60g,
hodtama madi kenata 10g,
normal kenata 20g,
hodatama wadi kenata 30g
හෙළයෙක්;16770268 said:
60g newida utharaya
වේසිය රොටිය හදල නෙව 3 ට කැපුවෙ. එහෙනං, ඔය කියාපු හැටියට, කෑලි 3 ට ලුණු තරම අඩු-වැඩි වෙන්න, වේසිය හැදුවෙ මායා රොටියක් යැ...හෙළයෙක්;16770462 said:kiyapanko 60g waradida kiyala,

යහමින් කල්පනා කරන්න වේවි. උත්තරය හරිම සරල යි. හොයා ගන්න හරිම අසීරු යි.උත්තරයක් හිතාගන්ඩ බෑ කොලුවො![]()

අනේ පව්! අර අහිංසකයො 3 දෙනා (sachith19920726/රජ්ජුරුවෝ/KPZ) මාර කට්ටක් කනව උත්තරය හොයන්න. දුකේ බැරුව...pages 26kuth gihilla...
reply 250+ thiyenawane...
daapanko uththare![]()


අනේ පව්! අර අහිංසකයො 3 දෙනා (sachith19920726/රජ්ජුරුවෝ/KPZ) මාර කට්ටක් කනව උත්තරය හොයන්න. දුකේ බැරුව...
තරහ නැතුව ඩිංගක් ඉඳින් කොල්ලො...![]()

අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො.hari ehenam uththare a 3 denata pm karapan...
ungen ahala un kemathi nam methana daapan![]()


අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො.
නරක දෑ ඔය අතරෙ කොල්ල උත්තරය හෙව්ව නං...?![]()

එහෙනං, පුද්ගලික පණිවුඩයක් (Private Message / PM) එවන්න කො.මම උත්තරේ හොයා ගත්තා. මෙතන දාන්න බැහැ අනිත් අය දැනගන්න හින්ද.![]()

එහෙනං, පුද්ගලික පණිවුඩයක් (Private Message / PM) එවන්න කො.![]()




හිටින් මං රසායන විද්‍යා උපාධිය අරන් එනකං... හත් දෙයියනේ...! මං කීව නෙව උත්තරය "තාර්කික හෝ විද්‍යාත්මක" නෑ කියල.
බර තීන්දු කරන්නෙ "හැඳි" වලින් නෙවෙයි, "ග්‍රෑම්" වලින්.
"සාමාන්‍ය" ද? "අසාමාන්‍ය" ද? යන්න මං දන්නෙ නෑ. කොහොමින් හරි, මම දුන්නු 5 වැනි ඉඟියෙ ඇති තරමක් තමයි ඔන්න.
ඉතිං කොල්ලො, මං ඔය වග කලියෙන්ම කීව ට මොකද, සමහරු වටහ ගන්නෙ නෑ නෙව.
නෑ කොල්ලො. මං කීවෙ හරි උත්තරය ගැනයි ඕං...![]()
අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො.
නරක දෑ ඔය අතරෙ කොල්ල උත්තරය හෙව්ව නං...?![]()




රජ්ජුරුවෝ;16770962 said:හ්ම්ම්. මං හිතුවේ අරහම. තාර්කික නැත්තන් කල්පනා කරලා තේරුමක් නෑ වගේ.
ඉර නගිනවා කියන්නේ සුර්යයා නගිනවද ද නැත්තන් ව්‍යංගයෙන් අහවල් එකක නැගීමක්ද

අර අයින්ස්ටයින්ගේ ප්‍රශ්නෙදි මිනිහ උවමනා කරන දේවල් ඔක්කොම දීල තිබුන. පිළිවෙලට හදාගන්න එකයි කරන්න තියෙන්නෙ අපිට. ඒත් මේකෙ මුකුත්ම නැහැනේ.
විද්‍යාත්මක නැත්තම් ඉතින් කොහොමද?
රෑට නින්ද යන්නෙත් නැහැ. හීනෙන් පේනවා මේක![]()
රජ්ජුරුවෝ;16772310 said:මොකද්ද අයින්ස්ටයින්ගේ ප්‍රශ්නේ කිව්වේ?
විද්යාත්මකත් නැත්තන් තාර්කිකත් නැත්තන් මූට ඕනේ දෙයක් උත්තරේට කියන්න පුළුවන්නේ. මං හිතන්නේ මොකක් හරි හේතුවක් ඇති උත්තරේ ගන්නේ මෙහෙමයි කියල. එකනේ උත්තරේ ගත්ත හැටිත් අහල තිබුනේ
අනේ කොල්ලො... ඔය "විහිළුවක්" යැ...? ඔය "බොරුවක්" නෙව.විහිළුවක් කරේ..
තාම හොයාගන්න බැරි උනා.
විහිළුවටවත් බොරු කියන්න හොද නැහැ![]()
