One Million Dollar Hellfire Fire Missile Takes Out 2 Taliban

FCB

Well-known member
  • Jul 18, 2009
    3,062
    694
    113
    Aiyo pau bun,unata alla hukabar wath ikiyanna hambune ne,

    Ewa asadarana weda.
    Unta eka kiyanna denna oni
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    Kaali ne....me attack eka karapu ekaata mona htihenawada danne na...

    :yes:ඕක බන් අර පයිලට්ලා නැති drone එකකින් ගහපු මිසයිල් එකක්.මිසයිල් එක අරුන්ගේ ඇගට වදිනකන් උන් දන්නෙත් නැහැ.drone එක කොන්ට්‍රෝල් කරන තැන ඉන්න එකාගේ අතේ තමා ගේම තියෙන්නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මිනිසුන් මරණ එක ගැන සතුටුවෙන්න බෑ හැබැයි මේවගේ තිරිසන්නුවනම් නැතිකරන එක ගැන වැරදි කියන්න බෑ(මුන් දෙන්න හැබෑම තලේබාන් නායකයෝ නම් )
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona minihek vath marana eka anumatha karanna baha. Ath ekineka beli kapa gannava. podi varddhakata unath bella kapanava, Nahaya kapanava, Ahinsaka sathun ge mas kanava.Education follow kala kiyala nahaya kapanava. Ova ithin return ----DITTA DAMMA VEDANIYA KARRMAYA.
     
    Last edited: