උභතෝකෝටිකය

Nov 11, 2009
1,429
111
0
monawa karanna gihinda kohu parak hamba wune?
මම දුන්නු ඔය උත්තරය දැක්කෙ නැතෙයි...? :rolleyes:
කෙලිය! අම්ම එනව... කොස්ස අරන්... මට නෙලන්න... :oo:
එහෙනං, මං දැන් නිදාන රෑට එන්නං... පාන්දර වුණාට මොකද, සුභ රාත්‍රියක්! කීව ඕං...
:baffled:
නිදන්න සුනංගු වුණා කියාන අම්ම ආව කොස්ස අරන්. :shocked:
කොහොමින් හරි, ඇඳ තියෙන්නෙ කොම ත් එක්කල හින්ද, නෙලන්න කලියෙන් ඇඳ ට පැන්න. :D
 
Nov 11, 2009
1,429
111
0
හෙළයෙක්;16769679 said:
300kata 99k wena ganakata lunu gram dana oni nan widi godak thiyenawa hodatama wadi hodatama(3),madi hodatama(1) normal(2) okama 6i,eka nisa dapu lunu gram gana aniwa 6 gunakarayak wenama oni, 12,18,24,30,36,42,48,54,60,66,72,78,84,90,96 , 12 gathto okamatama madi 100gta lunu gram wedima ekata eneth 6g, aduma tharame 100gta lunu handakwath oni mata nan normal 20g ehema baluwa 96g awoth hodatama madi wene ne katawath 16g set wenawa hodatama madi kenatath, eka nisa hodama lunu gram gana 60g,

hodtama madi kenata 10g,
normal kenata 20g,
hodatama wadi kenata 30g

හෙළයෙක්;16770268 said:

60g newida utharaya

හෙළයෙක්;16770462 said:
kiyapanko 60g waradida kiyala,
වේසිය රොටිය හදල නෙව 3 ට කැපුවෙ. එහෙනං, ඔය කියාපු හැටියට, කෑලි 3 ට ලුණු තරම අඩු-වැඩි වෙන්න, වේසිය හැදුවෙ මායා රොටියක් යැ... :rofl:
මයෙ හිතේ මේ කොල්ල මම දුන්නු 3 වැනි ඉඟිය හරි-හැටි වටහ ගත්තෙ නෑ වගේ... :nerd:
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Nov 11, 2009
1,429
111
0
hari ehenam uththare a 3 denata pm karapan...
ungen ahala un kemathi nam methana daapan :)
අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො. :dull:
නරක දෑ ඔය අතරෙ කොල්ල උත්තරය හෙව්ව නං...?
:rolleyes:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො. :dull:
    නරක දෑ ඔය අතරෙ කොල්ල උත්තරය හෙව්ව නං...?
    :rolleyes:

    මම උත්තරේ හොයා ගත්තා. මෙතන දාන්න බැහැ අනිත් අය දැනගන්න හින්ද. :P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මම උත්තරේ හොයා ගත්තා. මෙතන දාන්න බැහැ අනිත් අය දැනගන්න හින්ද. :P
    එහෙනං, පුද්ගලික පණිවුඩයක් (Private Message / PM) එවන්න කො. :)
     
    May 19, 2013
    1,864
    81
    0
    හිටින් මං රසායන විද්‍යා උපාධිය අරන් එනකං... හත් දෙයියනේ...! මං කීව නෙව උත්තරය "තාර්කික හෝ විද්‍යාත්මක" නෑ කියල. :frown:
    බර තීන්දු කරන්නෙ "හැඳි" වලින් නෙවෙයි, "ග්‍රෑම්" වලින්. :yes:


    "සාමාන්‍ය" ද? "අසාමාන්‍ය" ද? යන්න මං දන්නෙ නෑ. කොහොමින් හරි, මම දුන්නු 5 වැනි ඉඟියෙ ඇති තරමක් තමයි ඔන්න. :dull:


    ඉතිං කොල්ලො, මං ඔය වග කලියෙන්ම කීව ට මොකද, සමහරු වටහ ගන්නෙ නෑ නෙව.


    නෑ කොල්ලො. මං කීවෙ හරි උත්තරය ගැනයි ඕං... :)

    හ්ම්ම්. මං හිතුවේ අරහම. තාර්කික නැත්තන් කල්පනා කරලා තේරුමක් නෑ වගේ.

    ඉර නගිනවා කියන්නේ සුර්යයා නගිනවද ද නැත්තන් ව්‍යංගයෙන් අහවල් එකක නැගීමක්ද
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අහවළුන් තාම එළකිරිය ට බැස්සෙ නෑ නෙව. ඔහොම ඉඳින් කො. :dull:
    නරක දෑ ඔය අතරෙ කොල්ල උත්තරය හෙව්ව නං...?
    :rolleyes:

    kohomada bn mekata uththarayak hoyanne ??
    illogical non scientific answer ekaklune thiyennee :nerd::frown:
    umba mokak kiwwath apita pili ganna wenawa :(:growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16770962 said:
    හ්ම්ම්. මං හිතුවේ අරහම. තාර්කික නැත්තන් කල්පනා කරලා තේරුමක් නෑ වගේ.

    ඉර නගිනවා කියන්නේ සුර්යයා නගිනවද ද නැත්තන් ව්‍යංගයෙන් අහවල් එකක නැගීමක්ද

    අර අයින්ස්ටයින්ගේ ප්‍රශ්නෙදි මිනිහ උවමනා කරන දේවල් ඔක්කොම දීල තිබුන. පිළිවෙලට හදාගන්න එකයි කරන්න තියෙන්නෙ අපිට. ඒත් මේකෙ මුකුත්ම නැහැනේ.

    විද්‍යාත්මක නැත්තම් ඉතින් කොහොමද?
    රෑට නින්ද යන්නෙත් නැහැ. හීනෙන් පේනවා මේක :baffled:
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    b0273.gif
    BUMP!
     
    May 19, 2013
    1,864
    81
    0
    අර අයින්ස්ටයින්ගේ ප්‍රශ්නෙදි මිනිහ උවමනා කරන දේවල් ඔක්කොම දීල තිබුන. පිළිවෙලට හදාගන්න එකයි කරන්න තියෙන්නෙ අපිට. ඒත් මේකෙ මුකුත්ම නැහැනේ.

    විද්‍යාත්මක නැත්තම් ඉතින් කොහොමද?
    රෑට නින්ද යන්නෙත් නැහැ. හීනෙන් පේනවා මේක :baffled:

    මොකද්ද අයින්ස්ටයින්ගේ ප්‍රශ්නේ කිව්වේ?

    විද්යාත්මකත් නැත්තන් තාර්කිකත් නැත්තන් මූට ඕනේ දෙයක් උත්තරේට කියන්න පුළුවන්නේ. මං හිතන්නේ මොකක් හරි හේතුවක් ඇති උත්තරේ ගන්නේ මෙහෙමයි කියල. එකනේ උත්තරේ ගත්ත හැටිත් අහල තිබුනේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රජ්ජුරුවෝ;16772310 said:
    මොකද්ද අයින්ස්ටයින්ගේ ප්‍රශ්නේ කිව්වේ?

    විද්යාත්මකත් නැත්තන් තාර්කිකත් නැත්තන් මූට ඕනේ දෙයක් උත්තරේට කියන්න පුළුවන්නේ. මං හිතන්නේ මොකක් හරි හේතුවක් ඇති උත්තරේ ගන්නේ මෙහෙමයි කියල. එකනේ උත්තරේ ගත්ත හැටිත් අහල තිබුනේ

    Einstein's Riddle


    ALBERT EINSTEIN'S RIDDLE

    ARE YOU IN THE TOP 2% OF INTELLIGENT PEOPLE IN THE WORLD? SOLVE THE RIDDLE AND FIND OUT.

    There are no tricks, just pure logic, so good luck and don't give up.

    1. In a street there are five houses, painted five different colours.
    2. In each house lives a person of different nationality
    3. These five homeowners each drink a different kind of beverage, smoke different brand of cigar and keep a different pet.

    THE QUESTION: WHO OWNS THE FISH?

    1. The Brit lives in a red house.
    2. The Swede keeps dogs as pets.
    3. The Dane drinks tea.
    4. The Green house is next to, and on the left of the White house.
    5. The owner of the Green house drinks coffee.
    6. The person who smokes Pall Mall rears birds.
    7. The owner of the Yellow house smokes Dunhill.
    8. The man living in the centre house drinks milk.
    9. The Norwegian lives in the first house.
    10. The man who smokes Blends lives next to the one who keeps cats.
    11. The man who keeps horses lives next to the man who smokes Dunhill.
    12. The man who smokes Blue Master drinks beer.
    13. The German smokes Prince.
    14. The Norwegian lives next to the blue house.
    15. The man who smokes Blends has a neighbour who drinks water.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    විහිළුවක් කරේ.. :D
    තාම හොයාගන්න බැරි උනා. :(

    විහිළුවටවත් බොරු කියන්න හොද නැහැ :(:no:
    අනේ කොල්ලො... ඔය "විහිළුවක්" යැ...? ඔය "බොරුවක්" නෙව. :rofl: