බයික්_එක_ගෙදර_ඔහේ_තිබ්බම_අවුල්ද?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    බයික්_එක_ගෙදර_ඔහේ_තිබ්බම_අවුල්ද?

    ඉන්දියන් බයික් ගැන දන්න එවුන්ගෙන් මචං පොද දෙයක් දැනගන්න ඕන. මේකයි සීන් එක. මගේ අයිය මාස 5කට විතර කලින් ඉන්දියන් පල්සර් 135 එකක් ගත්ත. ඒත් ඌට මේ ලඟදි ජොබක් සෙට් වෙලා. ලොකු තාත්තලයි ගෙදර ඉඳන් දැන් පොර ජොබට යනව. බයික් එක ගෙදර වේලෙනව. කොහොමත් 5000කට අඩුවෙන් දුවල තියෙන්නේ. අලුත්ම බයික් එක.

    මට තියෙන අවුල බන් මේක මේ විදියට පදින්නේ නැතිව තිබ්බොත් මේ බයික් එක අවුල් වෙයිද කියන එක. එහෙම අවුල් යනවද බන්? මූ ඉන්න දවස්වලත් මම ඉල්ලගන්නේ ලෝක අමාරුවෙන්. එක්කෝ යතුර අරන් හොරාට පනිනවා. :lol::lol::lol: දැන් යතුර තියෙන්නේ තාත්ත ලඟ මට දෙන්නෑ. තාත්ත ඉඳල හිටල ලඟට ගහින් එනව. එච්චරයි. උපරිම උනොත් මාසෙටම 50km වගේ දුවයි.

    මට තාත්තගේ ඩිස්කවරිය තියෙනව ඒ නිසා අවුලක් නෑ.

    මචංලා මේ වගේ පොදි දුරක් දුවපු පල්සර් 135 එකක් කීයකට විකුණන්න පුලුවන්ද? පාට නිල් පාට. එළකිරි වගේ තියෙනව. පොඩ්ඩක්වත් හීරිලාවත් නෑ :no::no::no::P:love:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    kilo metarayak diwwath indian 2nd hand market eka nam adui koluwooo.

    බයික් එක වැඩිය පදින්නේ නැත්නම් බයික් එකේ එන්ජිමේ ඉඳන් අනිත් පාට්ටස් වලත් කේස් යනවද බන්? මට ඒකයි දැන ගන්න ඕන? :P:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙදර නිකන් තිබ්බා කියලා මුකුත් වෙන්නේ නෑ..... එකම දේ..... බැටරිය සවුත්තු වෙන්න ඉඩ තියෙනවා..... ඒත් ඉතින් සතියකට දෙකකට සැරයක්වත්, අඩු ගානේ පාන් බයිසිකලයක්™ විදිහටවත් පාවිච්චි වෙනවා නම් අවුලක් වෙන්නේ නෑ....... :no:

    නිකම්ම තිබ්බහම, ඔයිල් sludge වෙන වගේ කේස් එන්න පුලුවන්...... :(

    වෙන නම් මුකුත් වෙන්නේ නෑ..... කොහේ හරි ඈතුලක නේ තියෙන්නේ..... එලියේ දාලා තිබ්බොත් නම් ඔය ඉන්දියන් ලබ්බවල් මලකඩ අල්ලනවා...... :dull:

    මගේ එකත් කාර් එක දාන අස්සේ දාලා තිබ්බත්, වටෙන් පිටෙන් එන පින්න ගතියට, දැනටමත්, සාරි ගාඩ් එකේ ලාවට මලකඩ පාරක් තිබේ..... :angry: :P
     
    • Like
    Reactions: Sandaru Kalhara

    එහෙනම් අවුලක් නෑ මචං. ඔව් ඇතුලට දාල තව රෙද්දකිනුත් වහල තියෙන්නේ. ටොයිය බාන්ඩෙනේ :lol::lol::lol: පැද්දේ නැති උනත් දවස් 3කට සැරයක් වත් එන්ජිම ස්ටාට් කරල විනාඩි 3ක් විතර තිබ්බනම් හොඳයි නේද මචන් එන්ජිල් ඔයිල්ටික එහෙම එන්ජිම වටේ දුන්වන්නත් එක්ක? :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම කේස් එකක් වෙන්නේ නෑ මචෝ..
    මාමි කියල තියනව වගේ බැට්‍රිය කේස් වෙන්න පුලුවන්. ගොඩ කාලයක් තියල නම් දුවන්න කලින් ඔයිල් එහෙම මාරු කරල ගන්න අවුලක් වෙන්නේ නෑ..

    ගොඩක්ම කල් තිබ්බොත් ඉතින් එහෙන් මෙහෙන් දිරිම් ඒයි. ටැංකිය එහෙම.

    හොඳ කන්ඩිෂන් එකට තියනව නම් ඉතින් වැඩි පාඩුවක් නැතුව දෙන්න පුලුවන්. :)
     
    • Like
    Reactions: Sandaru Kalhara

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    එහෙම කේස් එකක් වෙන්නේ නෑ මචෝ..
    මාමි කියල තියනව වගේ බැට්‍රිය කේස් වෙන්න පුලුවන්. ගොඩ කාලයක් තියල නම් දුවන්න කලින් ඔයිල් එහෙම මාරු කරල ගන්න අවුලක් වෙන්නේ නෑ..

    ගොඩක්ම කල් තිබ්බොත් ඉතින් එහෙන් මෙහෙන් දිරිම් ඒයි. ටැංකිය එහෙම.

    හොඳ කන්ඩිෂන් එකට තියනව නම් ඉතින් වැඩි පාඩුවක් නැතුව දෙන්න පුලුවන්. :)

    තෑන්ක් මචං :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගේ ඈතුලට දාලා නම්, රෙද්දකින් වහන්න එපා..... මොකද පුස් ගතිය අල්ලයි......
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගේ ඈතුලට දාලා නම්, රෙද්දකින් වහන්න එපා..... මොකද පුස් ගතිය අල්ලයි......

    අම්මට සිරි එහෙමද? :shocked::shocked::shocked: දැන්ම ගිහින් රෙද්ද අයින් කරන්න ඕන. තෑන්ක් මචෝ. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගේ ඈතුලේ නම් තියෙන්නේ වහන්න ඕනා නෑ බං..... :no:

    ඕක පාන් බයිසිකලයක්™ හැටියට හරි පාවිච්චි වෙනවනේ..... තියා ගනින්.... අපරාදෙනේ අළුතෙන් ගත්ත එක..... :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගේ ඈතුලේ නම් තියෙන්නේ වහන්න ඕනා නෑ බං..... :no:

    ඕක පාන් බයිසිකලයක්™ හැටියට හරි පාවිච්චි වෙනවනේ..... තියා ගනින්.... අපරාදෙනේ අළුතෙන් ගත්ත එක..... :)

    ඔව් මචෝ විකුන්නත් 40ක් වත් පාඩු පිට තමයි දෙන්න වෙන්නේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචෝ විකුන්නත් 40ක් වත් පාඩු පිට තමයි දෙන්න වෙන්නේ :(

    :dull: ඉන්දියන් එකක් ඉතින්, අද අරන් හෙට දෙන්න ගියත්, පාඩු පිට තමා දෙන්න වෙන්නේ..... :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ethin hutto uba bus eke poth wikunanna hadana wele oka pitipasse thiyan gihin wikunapanko...:P

    අපෝ මොනාද බන් කථා කරන හැටි....

    2zh48yx.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගෙදර නිකන් තිබ්බා කියලා මුකුත් වෙන්නේ නෑ..... එකම දේ..... බැටරිය සවුත්තු වෙන්න ඉඩ තියෙනවා..... ඒත් ඉතින් සතියකට දෙකකට සැරයක්වත්, අඩු ගානේ පාන් බයිසිකලයක්™ විදිහටවත් පාවිච්චි වෙනවා නම් අවුලක් වෙන්නේ නෑ....... :no:

    නිකම්ම තිබ්බහම, ඔයිල් sludge වෙන වගේ කේස් එන්න පුලුවන්...... :(

    වෙන නම් මුකුත් වෙන්නේ නෑ..... කොහේ හරි ඈතුලක නේ තියෙන්නේ..... එලියේ දාලා තිබ්බොත් නම් ඔය ඉන්දියන් ලබ්බවල් මලකඩ අල්ලනවා...... :dull:

    මගේ එකත් කාර් එක දාන අස්සේ දාලා තිබ්බත්, වටෙන් පිටෙන් එන පින්න ගතියට, දැනටමත්, සාරි ගාඩ් එකේ ලාවට මලකඩ පාරක් තිබේ..... :angry: :P
    මු අත්දැකීමෙන් කියන්නේ , නිකන් ඔහේ තියෙන ඒවා කොමත් බහිනවා අර බැටරි වගේ :P මුගේත් නිකන්ම තියලා බැහැලා තියෙන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට සිරි එහෙමද? :shocked::shocked::shocked: දැන්ම ගිහින් රෙද්ද අයින් කරන්න ඕන. තෑන්ක් මචෝ. :)
    :shocked::shocked:
    මේ කලබලේ රෙද්ද අයින් කරන්නෙපා..
    පස්සෙ හෙමීට අයින් කරපං..
    කෙල්ල කලබල වෙයි දුවගෙන අවිත් රෙද්ද ගැලෙව්වාම..