200cc 2005 me tiyenne link eka. register karan natuwa 250 dennan kiuwa.
http://ikman.lk/en/yamaha-tw-200cc-2005-for-sale-colombo



register karala denawanan 280 illanawa. register karan natuwa 250ජන්තු අයියා;16775479 said:ගාන වැඩි වගේ මට හිතෙන්නේ...ඒ ගානට රෙජිස්ටර් කරලමද දෙන්නේ?
epa
mee bike eka e ganata kohomath watinne naha
registrar eka u karala denawa kiwwada?
bike eke original thathwaya naha
aniwarayen bike eka kohehoo rataka wadila lankawe paint karapu ekak
paint ekath chatar
speedometer,silencer original newei
kiyatawath oya ganata oka ganna epa
register karala denawanan 280 illanawa. register karan natuwa 250
ජන්තු අයියා;16775544 said:
වැඩක් නෑ බං ඒ ගානට TW එකක් අරන්...ඕක ඔරිජිනල් තත්වේ නෑ..අලුතෙන් පේන්ට් කරලා..ස්ටිකර් ටිකත් නෑ..කියන තරම් ලොකු කික් එකක් නෑ ව්බන් ඔය බයික් එකේ..අනික ඔය මොඩිෆිකේෂන් එකේ ලොකුම අව්ල වැස්සක යන්න බෑ..ඔළුවට උඩින් වතුර ගහන්නේ..මාත් ඉස්සර ඔකක් ගන්න අසාවෙන් හිටිය..ඒත් කට්ටිය ගන්න එපා කිව්වා..ඔකේ එන්ජිමේ ඔයිල් දුවනවා හොර ගතියක් තියෙනවලු..එන්ජින් ඉක්ක්මනට ගෙවෙන කතාවක් කියනවා හැමෝම...