ape unge phone ganilla.

Asaranayaa

Banned
Sep 16, 2016
403
22
0
Finally I decided to buy
Note 5 on October 3rd.
Please guys give me your
Pros+ and cons - rt now
Thank you and have a good day!!!!

Machanlaa,
Aniddaa mama g5 ekak
Ganna inne hodai ne
Note 5 ganna hitiye eka
Tikak paranai wage neda,

Some features we cant find in other manufacturers :-
• Ir blaster
• removable battery
• radio
• expandable memory
• duel camera ( wide angle) .. etc


Appropriate for your kindly feedback,
-For everyone rep-

Have a good day!!!

Machan I phone gewanna abans, singer wage ewagen ganna puluwanda? Gewanna ganna thanak kiyapalako ban

Machanlaa lg g4 giya awrudde release unath
Mara phone ekak neda ban
Size eka speed eka lg g5 ekath ekka
Compare kalama loku wenasak ne
Ubala moko kiyanne oka dan ganna
Eka hodada ban paranada?

Hi everyone!!!!
Machanlaa mata kiyapallko ubala I phones ebay eken aran tiyenawanam 6s ekak ganna hoda free shipping dena seller kenek
hoyala deepalko 6s used ekakwath ganna
1 lak me dawaswala phone ekakata dana eka gana ubalage idea monada ban??
aluth ekak ganna ekada hoda??
used ekak aduwata ganna ekada hoda??
ebay eken gannawada ikman eken gannada?

nexus 5x. ගැන පොඩ්ඩක් කියපල්ලකෝ පාවිච්ච්යි කරන අයියල. රිව්යිව් නම් ගොඩක් බැලුව හොදයි පොඩ්ඩක් අවුලකට කියල අහුවුනේ බැට්‍ර් එක. අනික ස්ක්‍රින් එක පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙන එක විතරයි. උබල යුස් කරනවනම් කියපල්ලකො මේ ගැන අර g4 එක ගැන අහල ත්‍රේඩ් එකක් දැම්ම එකෙක් වත් කිව්වේ නෑ බූට්ලුප් කෙස් එක ඒ නිසා උබලගේ ඇත්තම එක්ස්පීරියන්ස් එකම මෙකට දාපල්ල​

fvTmJuF.jpg


6s 16 gb tibba ganata onna celmart eken dan 64gb ganna puluwan. Mama hitanne 7 eka labana mase release wena nisa price drop wenna patan aran wage neda? Any idea guys?

Machanlaa htc a9 use karana aya poddak kiyanna
Samsung walata sapekshawa me phone eka gana. Battery, Camera, heat case gana. Plz

Machanlaa ubalata kohomada?
Elakiriya thamayi pihitata inne ...:yes:
Mata note 5 eka gana ubalage experience tikak
Ona. :confused:Kiriye thread ne note 5 gana..
Oke battery ehema danna kenek kiyapallako
Reviews nam baluwa patta speed asai ban dakkama
Gattu ayagennam help ekak ona hode....:yes:

After all that. Grand finale..

කොහොමද මචන්ලා හුග කාලෙකින් එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උන නිසා එන ගමන්ම මේ පොස්ට් එකත් දාන්න හිතුන, උබල දන්නව ඇතිනේ මෙකේ පොන් ගැන දාපු ත්‍රෙඩ් නම් අනන්තයි ඒ වගෙම තම්යි අහපු බැනුමුත් අනන්තයි අප්‍රමානයි බන්, හරි ඒකෙන් වැඩක් නෑ මොනා උනත් උබල එක්ක හමදාම ඉන්නව. :P
ඉතින් මම මේ කියන්න යන්නේ මම ගත්ත ෆොන් එක ගැන, ඇත්තටම නොහිතපු දෙයක් තම්යි උනේ මචන්ලා ඒ කියන්නෙ ලන්කාවට එන ගමන් ෆොන් එකක් ගන්න හිටියත් ඩියුට් ෆ්‍රි එකේ වෙලාව මදි වෙලා එක ගන්න බැරි උනා ඉතින් මටත් මාර අවුල්, පස්සේ ලන්කවෙන් ගන්නව කියල හිතන් අපේ ඩියුටි ෆ්‍රි එකෙන් ගන්න ගියා
ඉතින් අනික් බඩු ටිකත් අරන් ෆොන් එක ගන්න ගියත් උන්ගෙ සැම්සුන්ග් j series විතර්යි තියෙන්නේ මොනා කරන්නද? ඒ වැඩෙත් අතෑරල එලියෙන්ම ගන්නව කියල ආව..........:sorry:
ඇවිත් ඩයලොග් එකේ බැලුව lg g 5, එක නෑ, ඇපල් 7 නෑ
පස්සෙ සින්හගිරි එකේ බැලුව උන් ලගත් නෑ...:eek: මෙහෙට ගෙන්නල දෙන්න්නම් කිව්ව, පස්සෙ ඔහොම උන්ගෙ තියෙන ෆොන්ස් බල බල ඉන්නකොට උන් මට පෙන්නුව ඔප්පො එෆ් වන් එස් කියන මොඩෙල් එකක් මමත් ඉතින් බෑ කියන්න බැරි කමට ටිකක් බැලුව කියහන්කො සා... නියම බාන්ඩයක්
තනිකරම නොට් එකක් වගේ පෙන් එක විතරයි අඩු, බ්ල්ඩ් කොලිට් එක නම් කියල වැඩක් නෑ ඇලුම්නියම්, රැම් එකත් පට්ට 3gb හොදටම ඇති අනික ෆ්‍ර්න්ට් කැම් එක 16 තියනව සුපිරි, ෆින්ගර් ෆ්‍රින්ට් සුපිරියටම වැඩ අන්ලොක් ස්පීඩ් බලාම අපල් පරාදයි, අනික 32 ජී. බී ඉන්ටර්නල් මෙමරි එකත් තියෙනව ඔන නම් චිප් එකක් උනත් දා ගන්න පුලුවන් කිසි අවුලක් නැතුව, අනික නොටිෆිකේසන් එල් ඊ ඩි එකත් තියෙනව මාර පහසුයි,
ඉතින් ඇත්තටම මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන දෙයකට නම් නෙමෙයි බන් අපි ඇත්තට්ම ලොකු ගානක් ගෙවන්නේ වෙලද නාමයට්යි කියල කියන්නයි.... මෙච්චර ෆැසිලිටිස් තිබිලත් මේක මට උනෙ 40 ක් වගේ 2 years සින්හගිරි වොරන්ටි එකක් දෙනව අනික අවාට ගියාට සින්ග්හගිරිල ෆොන්ස් විකුනන්නෙ නෑ, උබලත් ලොකු ගානක් දීල ෆොන් එකක් ගන්න ඉන්නවන්ම් දෙපාරක් හිතපල්ල, අනික මම කියනවටම පිලි ගන්න එපා පොඩ්ඩක් අතට අරන් බලන්න, මෙකේ මාර හයි එන්ඩ් ලුක් එකක් තියෙන්නේ. මටනම් හොදටම හොදයි. මම දැන් අරන් සති දෙකක් වගේ ප්ලේ ස්ටොර් එකෙ තියෙන ලොකු පර්ෆොමන්ස් ඉල්ලන ගෙම්ස් සෙරම දාල බැලුව එලකිරි වගේ වැඩ, රත් වෙන කේසුත් නෑ, බැට්‍රි ෆුල් ඩේ පුලුවන් හොදටම යුස් කරල නැත්නම් දවස් එක හමාරක් පුලුවන්. මේ ෆොන් එක 5.5 '' සයිස් නිසා වීඩියො, ගෙම්ස් වලට පට්ට හොදේ, ඉතින් ඔන්න උබලට බලන්න ෆොටො ටිකක් දැම්ම ...


n6UIJmD.jpg


Q9Ve3F1.jpg


ImLpluS.jpg


m4Yk6rJ.jpg