ශ්‍රී_ලාංකිකද?_ජාතිවාදියෙක්ද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ශ්‍රී_ලාංකිකද?_ජාතිවාදියෙක්ද?

    ශ්‍රී ලංකික සැබෑ මිනිසුන්ට පමණයි. ජාතිවාදී අමනයන්ට නොවේ...






    ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය..

    ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්‍යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව..

    සාමාන්‍ය මද්‍යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය..
    නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..?? වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. "ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි..

    තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය..
    අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව..
    නිවේදකයා හඬ අවදි කරයි..
    කාටද 10000 දෙන්නෙ..?
    මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..!
    දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු..
    තරඟර ඉදිරියට ගලා යයි..

    තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්‍රශ්නයකි..
    දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..?
    ඉල්ලනව තමයි ඉතින්..
    එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..??
    "ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..!
    ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..?
    "මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි
    අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය
    "බලන්න බෑ මට ඒක.. දුකයිනේ"..
    ඇයගේ නෙතඟ කඳුලු බිඳුය..
    මාගේ නෙතුද මොහොතකින් තෙත්විය..
    "අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි..
    ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි..
    ඇය තවදුරටත් කතා කරයි..
    "සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ"..

    සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි..
    ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව..
    "මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ"..
    අන්න ඒ දේ හැමදාම කරන්න..!!
    "සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි..
    දසත සිනහ හඬක් පැතිර ගියේය..

    පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය..
    මොකද්ද පුතා ඒකට කරන්නෙ..?
    "මන් කියපු දේ"..
    මොකද්ද..?
    අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!!
    මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි..
    "මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද"..
    ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි..
    ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි..
    නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය..

    ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි..

    සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි..

    වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය..
    ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ..
    හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!!
    නිවේදකයා ශාරහා දෙසට හැරුනි..
    ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..?
    "මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද"..
    ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි..
    නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය..
    මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි..
    දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!!
     
    • Like
    Reactions: marachoon

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mokakda jathiwadikama methana?

    මුස්ලිම් ෆර්දාව බලන්න බැරි දේශප්‍රීමීන්ගෙන් ගහන පරිසරයක තවත් ශ්‍රීලාංකිකයෙකු වෙනුවෙන් පෙනී සිටීම ඔහු හෝ ඇය මුස්ලිම් වීම නිසා කුණුහරප අහන වෙන ජාතිද්‍රෝහී වැඩක් බවට පත්වන නිසා, සහෝදරයා...

    see there's more than this..
    reputation_neg.gif
    BBS gobba meeting at... 06-15-2014 11:45 AM හම්බ හැතිකරේ. තොපිව පෙති ගහනවා
    reputation_neg.gif
    BBS gobba meeting at... 06-15-2014 11:14 AM allha
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 10:53 AM --
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 10:14 AM :D aasai neh
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 08:41 AM --
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මුස්ලිම් ෆර්දාව බලන්න බැරි දේශප්‍රීමීන්ගෙන් ගහන පරිසරයක තවත් ශ්‍රීලාංකිකයෙකු වෙනුවෙන් පෙනී සිටීම ඔහු හෝ ඇය මුස්ලිම් වීම නිසා කුණුහරප අහන වෙන ජාතිද්‍රෝහී වැඩක් බවට පත්වන නිසා, සහෝදරයා...

    see there's more than this..
    reputation_neg.gif
    BBS gobba meeting at... 06-15-2014 11:45 AM හම්බ හැතිකරේ. තොපිව පෙති ගහනවා
    reputation_neg.gif
    BBS gobba meeting at... 06-15-2014 11:14 AM allha
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 10:53 AM --
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 10:14 AM :D aasai neh
    reputation_neg.gif
    Aluthgama Atha seen eka... 06-15-2014 08:41 AM --

    Uba denna awith passa iragaththata:lol:
    Kawuruwath oya kellata jathiwadiyek kiyanawada my wise brother,
    Uba jathiwadiya awussana ne awe:P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Uba denna awith passa iragaththata:lol:
    Kawuruwath oya kellata jathiwadiyek kiyanawada my wise brother,
    Uba jathiwadiya awussana ne awe:P

    Welcome to the thread!!

    ඔබගේ කුණුහරප ටික කියා බියෙන් දුකෙන් අපේක්ෂා භංගත්වයෙන් සලිතව ඇති ඔබගේ ආත්මය ඉන් නිදහස් කර ගැනීමට මෙම ත්‍රෙඩ් එක සන්හිඳක් කරගන්න...:P:P
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    Welcome to the thread!!

    ඔබගේ කුණුහරප ටික කියා බියෙන් දුකෙන් අපේක්ෂා භංගත්වයෙන් සලිතව ඇති ඔබගේ ආත්මය ඉන් නිදහස් කර ගැනීමට මෙම ත්‍රෙඩ් එක සන්හිඳක් කරගන්න...:P:P

    Kawda bro kunuharupa kiwwe? Mama rep nam kapuwe Naha, Oyage thread walata wada lokuwata thread api dakala thiyenawa son:P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mage -6 rep jathiwadiya awissimata erehiwa, ( kunuharupa natha) good bye brother!

    ඉන් ඔබගේ දුක්ඛිත ආත්මයට තාවකාලික හෝ සැනසීමක් ලැබේ නම්,, එයම මට සතුටකි, පිනකි....
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    oya patta we**ige boru.... ookun nam salli dei paratta jaathiya.. Ragapanna danawa hodata ooki.. anika kawda balanne ooki sali cancer hospital ekata deida kiyala?? onna deela post ekak dapan piligannam.. kiyana paliyata gaanunge katawal wishwasa karana boooru harak inawane thaama...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වටිනා මනුස්සයෙක්! මුස්ලිම් ආගමට කිසිසේත් ගැලපෙන කෙනෙක් නෙවේ නෙව! ගිය ආත්මේ වෙන ආගමක වෙන්න ඇති! අන්න දැන් බලපන්.. උඹලට ඔයවගේ මිනිස්සු උලුප්පලා පෙන්නන්න වෙලා! ඇයි ඉතින් එහෙම මුස්ලිම් මිනිස්සු හොයාගන්නවත් නෑ නේ! හැබැයි අනිත් ආගම වලනම් ඕනෑ තරම්! විශේෂයෙන්ම බුද්ධාගමේ... :D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වටිනා මනුස්සයෙක්! මුස්ලිම් ආගමට කිසිසේත් ගැලපෙන කෙනෙක් නෙවේ නෙව! ගිය ආත්මේ වෙන ආගමක වෙන්න ඇති! අන්න දැන් බලපන්.. උඹලට ඔයවගේ මිනිස්සු උලුප්පලා පෙන්නන්න වෙලා! ඇයි ඉතින් එහෙම මුස්ලිම් මිනිස්සු හොයාගන්නවත් නෑ නේ! හැබැයි අනිත් ආගම වලනම් ඕනෑ තරම්! විශේෂයෙන්ම බුද්ධාගමේ... :D

    දවල්ද බන්??
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    එන ඔක්කොම කියන්නෙ පිලිකා රෝහලට දෙනවා ලමා නිවාසෙකට දෙනවා වැඩිහිටි නිවාසෙකට දෙනාව කියල තමයි.ඒත් දුන්නු එකෙක් තාම හොයාගන්න හම්බුනේ නෑ.

    මම ජාතිවාදියෙක් http://www.elakiri.com/forum/showthread.php?p=16779352#post16779352!!!!!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එන ඔක්කොම කියන්නෙ පිලිකා රෝහලට දෙනවා ලමා නිවාසෙකට දෙනවා වැඩිහිටි නිවාසෙකට දෙනාව කියල තමයි.ඒත් දුන්නු එකෙක් තාම හොයාගන්න හම්බුනේ නෑ.

    මම ජාතිවාදියෙක් !!!!!
    කිව්වේ නැතත් ජාතිවාදියෙක් බව පේනවා..:rolleyes::rolleyes: