Russel Arnold on Sanath Jayasuriya's Tweets "GODAYATA MAGIC"

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    පසුගිය 09 වැනි දා "අද" පුවත්පත තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සඳහන් කර තිබූ ප්‍රධාන සිරස්තලයට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා ඔහුගේ ට්විටර් ගිණුම හරහා පිළිතුරුක් ලබා දී තිබිණ.

    "මම ජීවිතේට පොල්ලක්වත් උස්සපු කෙනෙක් නෙමේයි" යනුවෙන් අද පුවත්පත අමාත්‍ය සනත් ජයසූරිය මහතාගේ ප්‍රකාශයක් සටහන් කර තිබුණි.

    ඊට පිළිතුරු වශයෙන් රසල් ආනල්ඩ් මහතා ඔහුගේ ට්විටර් ගිණුම හරහා පවසා තිබුනේ "ඕයි මොකක් ද මේ ? මතක නැද්ද මට විකට් එකෙන් ඇන්න දා" යනුවෙනි.

    මේ අතර ඊයේ තරඟය අතරතුර රුපවාහිනී විස්තර ප්‍රකාශයේදී රසල් ආර්නල්ඩ් මෙම සිදුවීම සිහිපත් කරමින් සනත්ට නව මාධ්‍ය පිළිබඳ දැනුමක් නොමැති බව සඳහන් කළේය.ඒ අතරේදී කැමරා ශිල්පියකු සනත් සහ අරවින්ද ද සිල්වා ගේ සමීප දර්ශනද ලබා දුන්නේය.රසල් සිංහල භාෂාවෙන්ම කියා සිටියේ "ගොඩයන්ට මේවා මැජික්" බවය.




     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ado u meka joke ekata kiyapu deyak.. Balpan me website wala un eka daana hati...:angry::angry:
    U tweet ekakuth daal thibuna oka gean kiyala...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    oke comment walin oya news ekata banala ban thiyenne

    wdFCDjEU_normal.jpeg
    I sadly find a web site is trying to make news out of banter between @sanath07 and me.My tweet was a joke to needle him and nothing else.

    https://twitter.com/RusselArnold69/

    mekata gihin balan,un denna full athal ekak gannawa