එතකොට බන් අරාබියෙ ඉන්න එහෙ වැඩකරන අපේ අයට මොකක් වෙයි ද
අරාබියේ ඉන්න අයව මෙහෙට ගෙන්ඩ ඕනේ බන්. ඇයි දැන් කියලා උන්ට හොඳට සලකනවද බන් වල හම්බයෝ. යන ගෑනුන්ගෙන් 99% රේප් කරනවා. රේප් කරලා නිකන් ඉන්නේ නැහැ. ඇන ගහනවා, පුච්චනවා කරන්ඩ පුළුවන් ඔක්කොම වද දීලා අන්තිමේදී මරලා දානවා. උඹ හිතනවද මේ වෙනකන් ඒ එක වැරැද්දකට. මිනිමරුමකට අරාබියේ ඉන්න එකෙක්ට දඬුවම් ලැබුනා කියලා. නැහැ
උඹට උත්තරේ හම්බුනා කියලා හිතනවා මචන් 



yako un hamudawatat wedi tiyenawada?