Aluthgama status

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    hambayo 3k marila unge mini ada walalanawa ape paththata hambayo gahanna innawa kiyala ape un 500 withara dan set wela inne kadu polu aran


     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    10387075_1447656828826277_1879030813008738395_o.jpg
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    අද දෙරණ අරුණ බැලුවේ කව්ද?චතුර නොකියා කිව්වා කටකතා ඇත්ත කියලා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    අසමගිය ඇති කරන කට කතාවලින් සහ එවැනි වෙනත් ප‍්‍රචාරවලින් වළකින්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔහු කියා සිටියේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්ද ඇතැම් පාර්ශ්ව අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවයි.

    ජාතික සමගියට බාධා නොවන පරිදි කි‍්‍රයා කරන්නැයි සියලූ මාධ්‍ය අයතනවලින්ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. ශී‍්‍ර ලාංකිකයන් යනු වසර දහස් ගණනක ඉතිහාසයක් පුරා ආගම හෝ ජාතිය නොසලකා හරිමින් සහජීවනයෙන් ජීවත් වූ ජන කොට්ඨාසයක් බවයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණේ.


    - See more at: http://nethfm.com/article/20301#sthash.fpKAI6Ll.dpuf

    ammage redde sahajiiwane.. :no::dull::angry:
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    hambayo pasu bahala
    ape un apahu awa
    eth thama kattiya innawa
    aluthgama idan 10 km durata wenakan sinhala gewal wala ready wela inne kadu polu bothal thiyagena.
    patrol na kohewath.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    stf බුද්ධි අංශයේ උන් 2ක් කාර එකක ඇවිත්. උන් දෙන්න හම්බයෝ ලු. අයිඩි බැලුවම බුද්ධි අංශෙ ලු. එලියට ඇදල අරං අල්ල හුකබ්ර් කියන්න නෙලලා සිනවත්තේදී. පස්සේ පොලිසියෙන් ඇවිත් උස්සං ගිහිං.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,963
    113
    Lanka
    ඇමැති මර්වින් ධර්ගා ටවුන් ආරක්ෂාව භාර ගනියි

    ධර්ගා නගරයේ ආරක්ෂාව සැලසීමට තමා ධර්ගා නගරයේ මහ පල්ලියේ නතර වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
    ඔහු මින් මද වේලාවකට පෙර මුස්ලිම් ජනයාගේ ප්‍රීති ඝෝෂා මැද්දේ එම පල්ලියට පැමිණියේය.
    ‘මේ පළාතේ ආරක්ෂාව නෑ. ඒ මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව සලසන්න මම භාර ගන්නවා. පල්ලියේ නතර වෙනවා.‘ යනුවෙන් ඇමැති කීවේය.

    marvinuth itin kagen hari kamak na eka daaganna :D ane manda mu nam.
    . okkotama kalin okagen oya inna kellonwa ehema parisan karaganna wei. mathakane kukku bonna illuwa paba gen :lol:
     
    Last edited: